මෙන්න මචන් හරිම ලස්සන වැඩ සටහනක් වර්ෂ 1979 දී ලංකවේ රිලව් ගැන කරපු. මේක Mutual of Omaha's Wild Kingdom කියන ඇමරිකානු වාර්තාමය වැඩසටහන් පෙළක් සදහා කරපු එකක්..

මගේ හිතේ මචන් ඔය video එකේ කලර් නිසා ඒ..ade dan inna oya wadurannge muna oita wada rathu patai ned bn![]()
ඔව් ඉතින් පිටරට උන් මේ වගේ දේවල් උපරිම පිළිවෙලට කරනවා බලන කෙනාට ආසාවක් වෙන්න..බොහොම ස්තුති මචන්. පරණ උනත් පිළිවෙලක් තියෙනවා. ගන්න දෙයක් තියෙනවා.
අඩෝ එක මමත් හොයනවා බන් හැමතැනම.අර රිලව් ගෙදරට පැනල විනාස කරන්නේ එකේ නේ. එක නම් පට්ට. හොයා ගන්න නැ කොහෙවත්, ඒ වැඩසටහනේ නම දන්නෙත් නැ..කලින් දෙක දැක්කම මේකත් දායි කියලා හිතුනා
90 ගණන්වල ලංකාවේ රිලව් ගැන වාර්තා වැඩසටහනක් ගියා වගේ මතකයි
ජාතික රූපවාහිනියේ ගියේ මේක නැද්ද හොයා ගන්න![]()
අඩෝ එක මමත් හොයනවා බන් හැමතැනම.අර රිලව් ගෙදරට පැනල විනාස කරන්නේ එකේ නේ. එක නම් පට්ට. හොයා ගන්න නැ කොහෙවත්, ඒ වැඩසටහනේ නම දන්නෙත් නැ..
Discovery/NatGeo/BBC Earth මේ වගේ එකකින්ද කොහෙද කරේ මේකඅඩෝ එක මමත් හොයනවා බන් හැමතැනම.අර රිලව් ගෙදරට පැනල විනාස කරන්නේ එකේ නේ. එක නම් පට්ට. හොයා ගන්න නැ කොහෙවත්, ඒ වැඩසටහනේ නම දන්නෙත් නැ..
කරේ මොකකකින්ද කියල නම් මතක නැ, ඕක රුපවාහිනියේ දුන්නේ 98,99 විතර. ඔය documentary එක හදනකොට මගේ යාලුවෙකුත් හිටිය පොළොන්නරුවේ නැවතිලා, උ ඒ දවස් වල ඒ කරපු සුද්දොන්ට උදව් කරලා තියන එක එක ඒවාට, උට හොදට ගෙවල තිබ්බ. පොඩි පොඩි වැඩ කරලා තියෙන්නේ. උ එතකොට ඉස්කෝලේ යනවා.
Discovery/NatGeo/BBC Earth මේ වගේ එකකින්ද කොහෙද කරේ මේක
හරියටම මතක නම් නෑ
------ Post added on Dec 1, 2021 at 6:34 PM