Online Shopping සයිට් එකකින් මට කුණුහරුපෙන් බැන්නා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Keri pawak mu widinne
    ow ban ape nayo ekata waga kiyanna one un thma me ththwata mawa path kare

    :shocked: sathek wage katha karan ne ubata :shocked:

    horu gana wadi wela rate .... salli hira wela godak aya innawa :(

    ow ban man kisi deyak uta kivva naha un mata katha kranna nodi mata banna

    නදුන් මොකක් හරි සද්දයක් දාල නේ මුලින්
    මම SMS කරේ මචන් අද සල්ලි දුන්නේ නැත්තම් බලාගන්න පුළුවන් කියලා විතරයි.
    තව ඊට පස්සේ කිව්වා සල්ලි Refund කරන්න කියලා
    ඔය දෙක කිව්වා ගමන් පොර අරන් බැන්නා එහෙම බයින්න පුළුවන් ද මන් අහන්නේ ?
    ------ Post added on Dec 3, 2021 at 5:14 PM
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබේ මේ ත්‍රෙඩ් එකෙන් වැඩක් නැති වෙනව උබ උන්ගෙ නම් ගම් දාන්නැත්නම්.
    උබ බැන්නත් උන්ට එහෙම කතා කරන්න බෑ.
    මුං පට්ට හොරු වගේ.
    උබ අතඅරිංන එපා ලීගලි බේරගනින්.
    මට උන්ගෙ විස්තර එවපන්. මම ගිහින් බලන්නම්.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    උබ අනුරාධපුරේ පොලිසියේ අන්ට්‍ර්ය්ක් දාපන් .ඕකුන් ඔහෙට බඩගාන කොට සල්ලි ටික දෙයි එපා වෙලාම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,700
    1
    42,849
    113
    උබ අනුරාධපුරේ පොලිසියේ අන්ට්‍ර්ය්ක් දාපන් .ඕකුන් ඔහෙට බඩගාන කොට සල්ලි ටික දෙයි එපා වෙලාම
    අපි වැඩ කරපු තැන්වල අපිට ඉගැන්නුවෙ කස්ටර්මගෙ වැරැද්දක් තිබුණත් බනින්න යන්න එපා. හොඳින් කතා කරන්න කියල
    ඒකට මුං බලපල්ලකො
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    උඹටනම් මාර දේවල් බං වෙන්නෙ.. නම දාපන්. අර එකෙක් කිව්වා වගේ පොලිසියේ ඇන්ට්‍රියකුත් දාපන්. client කෙනෙකුට කතා කරන්න නොදන්න එකෙක්ගෙ අප්පගෙ රෙද්දෙ ප්‍රොෆෙෂනලිස්ම්, පුම්කෙනුත් හිනා ඕයි ඒකටනම්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,764
    30,806
    113
    උබ ගිය ආත්මෙ කැරි පවක් කරලා වගේ බං.කෝකටත් කේන්දරේ වත් බලවගෙන ඒකෙ කරන්න තියන පිංකම් ටිකවත් කරලා බලපන්.ඔය එක එක හොරුන්ගෙ අවුලක් නෙවෙයි තියෙන්නෙ.උන්ව නිකංම උබටම ඇට්‍රෑක්ට් වෙලා එනවා වගේ උබේ තියන කරුමෙට 😕 හැබැයි මේකට පැමිණිල්ලක් දාපන් අනිවා.කම්පැනියෙ නමත් එක්කම විස්තරේ දාල රෙකෝඩිං එක fb page කරන එකෙක්ට දීලා දම්මපන්.හැබැයි මේක රෙකමන්ඩ් කරන්නෑ මම උබට මොකද උබේ තියන කරුමෙට උබටම මේක කැරකිලා එයි 😕
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    සල්ලි දුන්නේ නැතනම් කම්පනි එකේ ඩීටේල්ස් දාපන්, අපේ උන් ටික professional විදියට සම්බුව දෙයි.
    කෝකටත් transaction details තියෙනව නම් ඌට සල්ලි දෙන්නම වෙයි.
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    මම BR නැතුව ගන්න පුළුවන් Payment Gateway මොනවා ද කියලා අහපු thread එකකට මට P.M කරලා තිබුණා කෙනක් Online Shopping සයිට් එකක් ලංකාවේ ලොකු කොම්පැනියක සයිට් එකක් ඒක. එයත් එකේ වැඩ කරනවා කියලා කිව්වේ.

    මමත් ඒ සයිට් එකේ මගේ Product ටික දාගෙන Card Payment ඉල්ලන අයට එක දීලා Payment ගත්තා. .

    ලගදී පිටරට Client කෙනක් ට දුන්නා ඒ සයිට් එකේ මගේ Prodcut එකක් Payment එකක් කරන්න. එයා ඒ Payment එක කළා 20 වෙනිදා Order කලා මට E-mail එකත් ආවා SMS එකකුත් ආවා ඒ Online Shopping සයිට් එකෙන් Order එක කළා කියලා.

    මම දවස් 3 ගිහින් අදාළ Order එකේ සල්ලි මගේ බැංකු ගිණුමට ආවේ නැති නිසා මම ඒ Online Shopping සයිට් එකේ තියෙන Mobile Number එකට කතා කරලා කිව්වා, එතකොට ඒ සයිට් එකෙන් කිව්වා ඒ Order එකේ සල්ලි එයාලගේ පැත්තට ඇවිල්ලා නෑ කියලා එයාලගේ Payment Gateway එකේ අවුලක් නිසා. එයාලා Payment Gateway එක ගන්න බැංකුවේ අවුලක් කිව්වා ඒ Payment Gateway එක භාවිතා කරන හැමෝටම ඒ අවුල තියෙනවා කිව්වා.

    ඔහොම මම හැමදාම කතා කරනකොට ඒ අවුල හැදුවොත් එවනවා කියලා මට කිව්වා මම දවසේ ගානේ කතා කලා හැමදාම කිව්වේ ඒ කතාව.

    මගේ Payment එක අද ලැබුනේ නැති නිසා මම Call කරනකොට Answer නොකර SMS එකක් එවලා තිබ්බ මිටින් එක්ක ඉන්නේ කියලා පස්සේ ගන්නම් කියලා.

    මම SMS කරා අද මගේ සල්ලි දුන්නේ නැත්තම් බලාගන්න පුළුවන් කියලා. එපා වෙලා හිටියේ හැමදාම රස්තියාදු කරලා කරලා.
    ඊට පස්සේ මම SMS කරලා මම යැව්වා ඒ Client ට මගේ සල්ලි Refund කරන්න කියලා

    එහෙම කිව්වා විතරයි මට Call එකක් අරෙගන පට්ට යන්න බැන්නා තමුසේ කවුරු කියලා ද හිතං ඉන්නේ කියලා, චන්ඩි පාට් දාන්න එපා කියලා මට බැන්නා. මට ප්රෝපිෂන්ල් විදියට බිස්නස් කරන්න කියලා බැන්නා. එයාලා ප්රෝපිෂන්ල් විදියට බිස්නස් කරනවා නම් එහෙම බයින එක හරිද ?

    (කොම්පැනියේ නම ලිව්වේ නෑ )
    කම්පැනියේ නම් දාපන් උත්තෝ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    උබ කතා කරන එක රෙකෝඩ් කරන්න එපයි බන්. ආයෙ කෝල් එකක් අරන් සම්පූර්ණ සිද්ධිය කියන ගමන් රෙකෝඩ් කරපන්. බනින්න එපා.

    ඊට පස්සෙ නමත් එක්ක FB එකේ දාපන් ප්‍රශ්නෙ තව ටිකක් වැඩිපුර පේන්න.
     
    • Like
    Reactions: Nadun26

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    මම BR නැතුව ගන්න පුළුවන් Payment Gateway මොනවා ද කියලා අහපු thread එකකට මට P.M කරලා තිබුණා කෙනක් Online Shopping සයිට් එකක් ලංකාවේ ලොකු කොම්පැනියක සයිට් එකක් ඒක. එයත් එකේ වැඩ කරනවා කියලා කිව්වේ.

    මමත් ඒ සයිට් එකේ මගේ Product ටික දාගෙන Card Payment ඉල්ලන අයට එක දීලා Payment ගත්තා. .

    ලගදී පිටරට Client කෙනක් ට දුන්නා ඒ සයිට් එකේ මගේ Prodcut එකක් Payment එකක් කරන්න. එයා ඒ Payment එක කළා 20 වෙනිදා Order කලා මට E-mail එකත් ආවා SMS එකකුත් ආවා ඒ Online Shopping සයිට් එකෙන් Order එක කළා කියලා.

    මම දවස් 3 ගිහින් අදාළ Order එකේ සල්ලි මගේ බැංකු ගිණුමට ආවේ නැති නිසා මම ඒ Online Shopping සයිට් එකේ තියෙන Mobile Number එකට කතා කරලා කිව්වා, එතකොට ඒ සයිට් එකෙන් කිව්වා ඒ Order එකේ සල්ලි එයාලගේ පැත්තට ඇවිල්ලා නෑ කියලා එයාලගේ Payment Gateway එකේ අවුලක් නිසා. එයාලා Payment Gateway එක ගන්න බැංකුවේ අවුලක් කිව්වා ඒ Payment Gateway එක භාවිතා කරන හැමෝටම ඒ අවුල තියෙනවා කිව්වා.

    ඔහොම මම හැමදාම කතා කරනකොට ඒ අවුල හැදුවොත් එවනවා කියලා මට කිව්වා මම දවසේ ගානේ කතා කලා හැමදාම කිව්වේ ඒ කතාව.

    මගේ Payment එක අද ලැබුනේ නැති නිසා මම Call කරනකොට Answer නොකර SMS එකක් එවලා තිබ්බ මිටින් එක්ක ඉන්නේ කියලා පස්සේ ගන්නම් කියලා.

    මම SMS කරා අද මගේ සල්ලි දුන්නේ නැත්තම් බලාගන්න පුළුවන් කියලා. එපා වෙලා හිටියේ හැමදාම රස්තියාදු කරලා කරලා.
    ඊට පස්සේ මම SMS කරලා මම යැව්වා ඒ Client ට මගේ සල්ලි Refund කරන්න කියලා

    එහෙම කිව්වා විතරයි මට Call එකක් අරෙගන පට්ට යන්න බැන්නා තමුසේ කවුරු කියලා ද හිතං ඉන්නේ කියලා, චන්ඩි පාට් දාන්න එපා කියලා මට බැන්නා. මට ප්රෝපිෂන්ල් විදියට බිස්නස් කරන්න කියලා බැන්නා. එයාලා ප්රෝපිෂන්ල් විදියට බිස්නස් කරනවා නම් එහෙම බයින එක හරිද ?

    (කොම්පැනියේ නම ලිව්වේ නෑ )
    නම දාන්නෙ නැත්තන් පලයන් යන්න.
     
    • Like
    Reactions: jennt and Nadun26