MS Office වෙනුවට Libre Office ... ??

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ලංකාවත් පිටරට වගේ ඉන්ටනෙට් ෆ්‍රී උණානං ගූගල් ඩොක්ස්, ගූගල් ෂීට්ස් පාවිච්චි කරන්න තිබ්බා.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    පොන්නයෝ උබේ ආච්චිද අවුට්ලුක් එක දෙන්නේ
     
    • Dislike
    Reactions: Ozone4

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    normal type setting, spread sheet වගේ වැඩ කරගන්න නම් Libre Office අවුලක් නෑ. හැබැයි Office365 support එකත් එක්ක team intergration එහෙම ගිහාම MS Office නැතිව බැරි වෙනවා.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    normal type setting, spread sheet වගේ වැඩ කරගන්න නම් Libre Office අවුලක් නෑ. හැබැයි Office365 support එකත් එක්ක team intergration එහෙම ගිහාම MS Office නැතිව බැරි වෙනවා.
    But Google Sheets are a good free alternative for Office 365
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    :yes: Yes... this is exactly the case...
    Pay karala MS Office ganna eka hodhai kiyala justify karanawa oya reasons nisa.

    I personally think Libre Office gana Sri Lankan office workers la danne naha wadiya, eke UI eka not soo nice, and docx, xls, wage ewa compatible nathi nisa thamai maaru wenne naththe.
    Libre Office wala waasi 2i thiyenne thawama - free and privacy hodhai.
    wps eke docx xls wada nadda?
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,045
    1,009
    113
    ඔෆිස් එකක මිනිස්සු MS Office වෙනුවට Libre Office පාවිච්චියට හුරු කරන්නෙ කොහොමද ??

    අපේ මිනිස්සු MS Office වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ඇයි ??
    libre හරියන්නේ නෑ බං. WPS දාපං