heta marei kiyala baya nam SEA German modular kitchens dala gewal hadanne naha.කොරෝනා නිසා මිනිස්සු ගොඩක් හෙට මැරෙයි කියලා අද කාල බීල සැපේ ඉන්නවා.
අපෙත් දැන් වියදම් වැඩියි.![]()
Ow danna godak un issara laksha 150ta wage thibba prado dan kisi ganak nathuwa laksha 250, 300 deela gannawa.කොහොම උනත් ගන්න උන් ඉන්නවා, හොදම සීන් එක double price up කරලා තියෙන වාහනත් අරගන්නේ මිනිස්සු. හිතාගන්න බැහැ

kohmath wena currency ekakin salli hoyala rupees walin badu ganna eka nothing banලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.
Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.
Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.
නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.
Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.
කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
Anna hari..anunta bana bana anduwata bana bana inna un hamadama higannoo...Inherrited lands,hari kaledi investments kalama owa simple weda.
උතුරන තෙක් දිය සැලියේ. සපයක්මයි කකුළුවා දිය කෙලියේ.ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.
Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.
Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.
නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.
Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.
කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
මෙතන ප්‍රශ්නේ මේ sector එක සුළු පිරිසක් නෙමෙය්. million එකක් වත් ඉන්නවා.
ලංකාවේ ජනගහනයක් million 20
අනික colombo city ලිමිට් පිට ඉන්න අයටත් ලොකු buying power එකක් තියනවා