කොළඹ වෙනස

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කට්ට කාලා සල්ලි ටිකක් එකතු කර ගත්ත ගමන් තව ගානක් ණය වෙලා තඩි ගෙවල් ගහන උන් වැඩි වෙලා
    අනාගතය වෙනුවෙන් ඉන්වෙස්ට් කරන උන් සෑහෙන්න අඩු වෙලා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    කොළඹ විතරක් නෙමේ අපේ දිහාත් එහෙමයි බලන බලන තැන තට්ටු ගණන් ගෙවල් බිල්ඩිං හැදෙනවා ඒ වුණත් අහන අහන එකා කියන්නේ නෑ කියලා.අපේ මිනිස්සුන්ට නෑ බෑ කීම පුරුද්දට ගිහින්.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    How come no one guessed what I am going to say now ? The answer is simple.

    Most of them have a family member working abroad. They get money from foreign countries.

    I predict these catagories

    1. Sri lankans from 1st world countries like Canada. , United kingdom and Australia. They even buy apartments in Bamba , marine drive , wellawatte , col-03 , etc

    2. Sri Lankans who work in the middle east ( i am talking about accountants , bankers , IT guys, etc )

    3. The rich Maldivian community who live around dehiwala , Mt Lavinia , col-06, nugegoda and ratmalana area. You might think they're Sri Lankan because they look the same.

    4. Business owners.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,740
    46,132
    113
    කොළඹ විතරක් නෙමේ අපේ දිහාත් එහෙමයි බලන බලන තැන තට්ටු ගණන් ගෙවල් බිල්ඩිං හැදෙනවා ඒ වුණත් අහන අහන එකා කියන්නේ නෑ කියලා.අපේ මිනිස්සුන්ට නෑ බෑ කීම පුරුද්දට ගිහින්.
    ඔව් බං ඒක අැත්ත..නෑ බෑ කියල රට පනින්ඩ හදන උනුත් වැහි වැහලා..🤔🤔

    https://elakiri.com/threads/ගෝඨා-අවුරුදු-10-කට-කලින්-ජනාධිපති-වුණානම්-රට-යන්න-ඕනේ.2017891/
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,892
    35,814
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

    නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

    Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්

    itin bro elakiri multi billionaire la kiyak mekema innawada ?
    Tiyena un sape innawa
    Oyata salmon cheese kanna salli nathnam politic ballekta puka denna
    Gedara staircase eka kubuk liyen gahanna puluwan
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,556
    23,134
    113
    අපි මේ ඊයෙ පෙරේද එක පාරට වෙච්ච price hype එක පොඩ්ඩකට අමතක කරොත් හැම එකාගෙම living standards අවුරුදු 10 කට කලින්ට වඩා සෑහෙන වැඩියි ඒකයි ඇත්ත. නිකමට හිතපන් ඒ කාලෙ pizza hut, kfc කිවුවත් ගොඩක් උන්ට luxury. දැන් ඉස්කෝලෙ යන උන් ඉස්කෝලෙ ඇරිල එන ගමනුත් යනව. අනිත් දේවලුත් ඔහොමයි, කොළඹ සහ ආසන්න නගරවල කොච්චර apartments හැදෙනවද බලපන්. ඕව හදන උන් නිකන් හදන් නෑ විකිනෙයිද නැද්ද වෙනම analyze කරලයි හදන්නෙ. පොඩිම apartment එකක් උනත් කෝටි 5න් එහා. බිල්ඩින් එක හදල ඉවර වෙන්නත් කලින් විකිනිල ඉවරයි.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    කෙනෙක් luxury දෙයක් ගන්න ආසාවෙන් හිටියා නම් නැත්තම් high end restaurant එහෙකට යන්න ආසාවෙන් හිටියා නම් එයා සල්ලි එකතු උනාම ඒ දේ ගන්නවා. නැත්තම් ඒක experience කරනවා.

    හැබැයි high end එකට cater කරන supplier la හරි limited. Quantity එකත් අඩුයි. ඉතින් එයාලගෙ limited goods and service fulfill වෙන්න තරම් demand එකක් තියෙනව කියලා හිතන්න පුළුවන් නේද.

    New York, Tokyo වගේ luxurious restaurant දහස් ගාණක් ලංකාවේ තිබ්බොත් එකෙක් ට වත් business නැ. මොකද අර limited crowd එක හැමෝම අතර බෙදිලා යන නිසා.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,458
    20,754
    113
    ලොක්කත් ටොප් කොලිටි දාර බයියෙක් වගේ....:rofl:

    මේ ලඟදි ත්‍රෙඩ් එකක ලොක්කම කිව්වා ලංකාවේ ලක්ශ 2ට වඩා පඩි ගන්න උන් ඉන්නේ හරිම අඩුවෙන්...1% වට්ග් නෑ..ලක්ශ 2 ලොකු ගානක් අනන් මනන්....

    දැන් බලද්දි 10% වත් ඉන්නේ එහෙම උන්...
    මරු හැබැයි...
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කොන්දේ කැපුවත් ප්රෝෆෙසන්ල් විදියට කරන්න කියන්නේ එකයි ලක්ස දෙක පඩි ගන්න වුන් නම් නැතුව ඇති බිස්නස් කරලා ලක්ෂ - ගොඩ දාන වුන් නම් %10ක් වත් ඇති

    බ්‍රිඩ්ස්මෙඩ් සැලෝන් අතහරපන් හොද ටවුන් එකක පොඩ්ඩක් පොස් විදියට කරන සැලෝන් බලපන් කොල්ලෙක් ගියත් දැන් කොන්ඩේ පොලිස් කට් කපන කාලේ ගියා ෆෙසල් කරනවා අරවා කරනවා මේවා කරනාවා එතනම 5ක් කුඩු

    මේ විදියට එක එක කේෂත්‍ර වල පැති වෙල කෝටිපතියෝ ඔක්කොම කොලබට ක්‍රෙන්ද වෙලා නේ ඉන්නේ වුන්ට ඕවා නැතින්ග් වෙන්න ඇති

    තව ඔන්ලයින් එක දෙයක් හරියට කලොත් ලක්ෂ දෙක නැතින්ග් නේ බන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,556
    23,134
    113
    ලොක්කත් ටොප් කොලිටි දාර බයියෙක් වගේ....:rofl:

    මේ ලඟදි ත්‍රෙඩ් එකක ලොක්කම කිව්වා ලංකාවේ ලක්ශ 2ට වඩා පඩි ගන්න උන් ඉන්නේ හරිම අඩුවෙන්...1% වට්ග් නෑ..ලක්ශ 2 ලොකු ගානක් අනන් මනන්....

    දැන් බලද්දි 10% වත් ඉන්නේ එහෙම උන්...
    මරු හැබැයි...
    ලංකාවෙ ලක්ෂෙකින් දෙකකින් සෑහෙන හොද ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,131
    86,327
    113
    ආශ්චර්යමත් රටක
    ලොක්කත් ටොප් කොලිටි දාර බයියෙක් වගේ....:rofl:

    මේ ලඟදි ත්‍රෙඩ් එකක ලොක්කම කිව්වා ලංකාවේ ලක්ශ 2ට වඩා පඩි ගන්න උන් ඉන්නේ හරිම අඩුවෙන්...1% වට්ග් නෑ..ලක්ශ 2 ලොකු ගානක් අනන් මනන්....

    දැන් බලද්දි 10% වත් ඉන්නේ එහෙම උන්...
    මරු හැබැයි...

    🤣🤣🤣🤣
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔව්, වන් පර්සන්ටර් ෆිල්ති රිච් ඉහල පංතියක් සහ ඒ කාණ්ඩය අනුකරණය කරන්න උත්සහ කරන නුවෝ රිච් ඉහල මධ්‍යම පංතියක් ඇති ඔහොම හැසිරෙන. එහෙමයි කියලා ඒක විශාල පිරිසකට ආරෝපනය කරන්න අපහසුයි. අපි දන්නෙ නැහැනෙ ලක්ශ තුනේ පුටුව ගන්න කෙනා ඇත්තටම පුලුවන් කමට ගන්නවද, මාකටිං වලට අහුවුනනිසා ණය වෙලා හරි ගන්නවද, වෙන යොදවන්න තිබ්බ මුදලක් නිකං පල්වෙන නිසා අරං දානවද, සාම්ප්‍රධායික "ඉතිරි කරමින්" ජීවත්වෙමු කියන එක අතෑරලා "සබ්ක්‍රිප්ශන් මොඩ්ල් (තමන්ගේ අනාගතයෙන් ණයට ගැනීම)" එකට ජීවත්වෙමු කියන පැත්තට පෙලඹීම නිසා එහෙම කරනවද යනාදී මොන මොන හේතු නිසා ගන්නවද කියලා.

    සාපේක්ෂව ඉස්සරට වඩා භෞතික ලිවිං කොලිට් එකනම් ලංකාවෙ දියුණු වේගන ආවනෙ. මැද පංතිය හොරිසන්ටලි වර්ධනය උනා කියලා හිතෙනවා. ඉස්සරහට මොනවා වෙයිද දන්නෑ.
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,826
    1
    3,814
    113
    JAPAN
    ඒක තමයි ප්‍රිමියෝ එක කෝටියට ගියත් මිනිස්සු ගන්නේ..