උද්ධමනයේ එක ලක්ශනයක් නේද ඇති නැති පරතරය වැඩි වෙනව කියන එක.
ඔව් බං ඒක අැත්ත..නෑ බෑ කියල රට පනින්ඩ හදන උනුත් වැහි වැහලා..කොළඹ විතරක් නෙමේ අපේ දිහාත් එහෙමයි බලන බලන තැන තට්ටු ගණන් ගෙවල් බිල්ඩිං හැදෙනවා ඒ වුණත් අහන අහන එකා කියන්නේ නෑ කියලා.අපේ මිනිස්සුන්ට නෑ බෑ කීම පුරුද්දට ගිහින්.
ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.
Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.
Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.
නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.
Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.
කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
රාජපක්ෂලගෙ ගොඩේ බයියො ටිකකුත් ෆෝම් වෙලා රටේ දියුණුව ගැන කියවනව..@GTRZ kalekata passe atal ekata කොළඹ gihin thread ekak dala. kiriwasiyo pana aragena analyze karanawa![]()
![]()



ලංකාවෙ ලක්ෂෙකින් දෙකකින් සෑහෙන හොද ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්ලොක්කත් ටොප් කොලිටි දාර බයියෙක් වගේ....
මේ ලඟදි ත්‍රෙඩ් එකක ලොක්කම කිව්වා ලංකාවේ ලක්ශ 2ට වඩා පඩි ගන්න උන් ඉන්නේ හරිම අඩුවෙන්...1% වට්ග් නෑ..ලක්ශ 2 ලොකු ගානක් අනන් මනන්....
දැන් බලද්දි 10% වත් ඉන්නේ එහෙම උන්...
මරු හැබැයි...
ලොක්කත් ටොප් කොලිටි දාර බයියෙක් වගේ....
මේ ලඟදි ත්‍රෙඩ් එකක ලොක්කම කිව්වා ලංකාවේ ලක්ශ 2ට වඩා පඩි ගන්න උන් ඉන්නේ හරිම අඩුවෙන්...1% වට්ග් නෑ..ලක්ශ 2 ලොකු ගානක් අනන් මනන්....
දැන් බලද්දි 10% වත් ඉන්නේ එහෙම උන්...
මරු හැබැයි...