කොළඹ වෙනස

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,955
    10,570
    113
    ආශික්ලන්තෙ
    uba hithan inne USA. Ausi NZ wala patta lesi geyak dorak aran, lamai dennek wage iskole danna?

    korai pamkak 🤦

    p.s mama me kiyanne USA wala average annual salary * 3 wage aragena hode. natam kiwoth uba wage higannan ta ba kiyala 😏😛
    United States/GDP per capita
    63,543.58 USD

    Sri Lanka/GDP per capita
    3,682.04 USD

    Sources : world bank

    uba kiynne mekath madi kiylda. explain mchn
     

    WanaRaaja

    Member
    Dec 11, 2021
    16
    39
    3
    ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

    නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

    Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
    ඔයා පොදුජන පෙරමුණේ මිඩියා එකේද වැඩ කරන්නේ?
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ලංකාවෙ මුදල් ගලායාමෙ බරපතල විකෘතියක් තියෙනනවා. රාජ්‍ය අංශයේ වැටුප් බෙදියාම සම්පූර්ණයෙන්ම විකෘතියක් රටේ system එකම සම්පූර්ණ විකෘතියක්.
    මේ රටේ හැමදාම තිබුන මනුස්සයාට තියෙනවා නැති මිනිහට මොකුත් නැ.

    ලංකාවේ සල්ලි තියෙන කට්ටියට උපරිම තියෙනවා
    නැති අයට නැත්තටම නෑ.

    පලවෙනි සෙට් එකට කීය උනත් අවුලක් නෑ උන් කනවා බොනවා.
    ඇත්ත
    ------ Post added on Dec 12, 2021 at 6:13 PM
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    United States/GDP per capita
    63,543.58 USD

    Sri Lanka/GDP per capita
    3,682.04 USD

    Sources : world bank

    uba kiynne mekath madi kiylda. explain mchn
    Adooo e kiyanne lankawe average gaanata wada api x4 wage hoyanawa..🙁🙁🙁🙁 e kiyanne average manussayekta wada salli karayek

    USA average gaana apita wada x4 wagee..🤨🤨🤨 okata tax ekak wadunama apita wage x2.5 wage..

    USA wela kama bima witarai neda apita wada laaba and vehicles..😎😎😎
     
    • Like
    Reactions: Master malli

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    United States/GDP per capita
    63,543.58 USD

    Sri Lanka/GDP per capita
    3,682.04 USD

    Sources : world bank

    uba kiynne mekath madi kiylda. explain mchn
    Gewal ganan, normal hoda area ekaka nam 500,000$ wage wenwa. Ausi wala tawath ganan above 1 million $. Mona talk eka dunnath 25 year withara loan ekak danna wenawa geyak ganna.

    Apartment ekaka hitiyath maseta 1000$ walata wada yanwa. New york wage nm 2000$ wage.

    Salary eke Tax eka kapanwa 30% wage. Hadal balapn kapila ketila athata ena gana.

    Car nam ganan adui, 3% tax ekak tyne. habai car ekak nathuwa mama inna area eke ba. public transport ekak na.

    Education, Healthcare ganan. Medicine nam mafia. fever hadila dokek hambuna 5 minutes walata bill eka 250$. Normal lankawe nikan karana level eke surgery ehema ehe 100,000$ wage yanwa 😛
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කිරුලපොනේ fourleafed clover1න් ලන්ච්1 ගත්තා බියර්1ක් ගහන ගමන්... හවස4 වෙනකන් බිව්වා..බීලා ආයෙම ගෝල්ෆේස් බැරකුඩා ගියා.එතනිනුත් බිවා..දැන් ගෙදර ඇවිත් වොශ්1ක් දාගත්තා..මද පවනේ ඉන්නේ..කොල්ලොන්ට වැඩිය කෙල්ලොනේ අඩිය ගහන්නේ...බැරකුඩා කේ කෙල්ලො සෙට්1ක් බීල බීල කියෝනව,කෑ ගහනව දෙක වෙන්න... බැරකුඩා පෝක් රයිස්1 නම් පට්ට....ගෝල් ෆේස්1 ගන්න පුලුවන් සුපිරිම ආතල්1ක් තම බැරකුඩා1...අද වැස්ස ටිකක්..සැපේ ඉදලා ආවා..හෙට වැඩ...ආආ..ටීනා ආව ෆොටොශූට්1කට...බීඑම්4 සීරිස්1කින් ආවේ...
     
    • Like
    Reactions: Bizzare_Art

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    uba hithan inne USA. Ausi NZ wala patta lesi geyak dorak aran, lamai dennek wage iskole danna?

    korai pamkak 🤦

    p.s mama me kiyanne USA wala average annual salary * 3 wage aragena hode. natam kiwoth uba wage higannan ta ba kiyala 😏😛

    Mama kiwwe lankawe ba kiyala..

    Eken ubata imply wenawada USA, ausi, NZ puluwan kiyala ???

    Mama wage higannannata nam baa laksha dekak hamnuoth lankawe mewa karanna :lol: mama dan unath kala beela inne amaruwen..

    Vehicle ekak gannath salli na..
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    Mama kiwwe lankawe ba kiyala..

    Eken ubata imply wenawada USA, ausi, NZ puluwan kiyala ???

    Mama wage higannannata nam baa laksha dekak hamnuoth lankawe mewa karanna :lol: mama dan unath kala beela inne amaruwen..

    Vehicle ekak gannath salli na..
    ubata geyak dorak wahanayak tynawanm, laksha 2 aran kaala beela inna nm amaru na. uba sathiyata 50,000 shopping karane nane 😁

    onna laksha ganaka loan dala geyak hadala, lease ekak dala car ekak aran nam ba.
     
    • Like
    Reactions: Master malli

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ubata geyak dorak wahanayak tynawanm, laksha 2 aran kaala beela inna nm amaru na. uba sathiyata 50,000 shopping karane nane 😁

    onna laksha ganaka loan dala geyak hadala, lease ekak dala car ekak aran nam ba.

    Ithin man kiwwe oka thamai...anemanda ubalath..Kala beela inna witharak nam wadith ekka...:lol:

    Geyak, idamak, wahanayak gannawa nam loan danna epai...loan damma ma ewa gewanna epai...e gewanakota thamai laksha deken pakak karanna puluwan kiwwe :lol:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    Ithin man kiwwe oka thamai...anemanda ubalath..Kala beela inna witharak nam wadith ekka...:lol:

    Geyak, idamak, wahanayak gannawa nam loan danna epai...loan damma ma ewa gewanna epai...e gewanakota thamai laksha deken pakak karanna puluwan kiwwe :lol:
    Mama me lankawata awith one week wage badu gatta. 10,000 wage giya.( 2021 March wala apu wele e badu tikama gatta 7000 walata wage 🤦)

    hodatama kaala wife and me maseta ehema baluwoth yai 40,000.

    ehema baluwoth tawa 160,000 tynwa ubata wadak karaganna. 50,000 wage ganna monissu ehenam suicide karaganna one 😃

    ube field eka mokakda? eng related?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තමයි ඇත්ත කතාව ඔය කියන තරන් අහේනියක් නම් පේන්නෙ නැ, කසිප්පි බොන එකාගෙ ඉදන් කුඩු ගහන එකාටත් සල්ලි තියෙනව ඔය නෑ නෑ නෑ ගාන්නෙ ජොබ් නැතුව පිනට ගෙදරින් කන උන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,127
    86,327
    113
    ආශ්චර්යමත් රටක
    මේක තමයි ඇත්ත කතාව ඔය කියන තරන් අහේනියක් නම් පේන්නෙ නැ, කසිප්පි බොන එකාගෙ ඉදන් කුඩු ගහන එකාටත් සල්ලි තියෙනව ඔය නෑ නෑ නෑ ගාන්නෙ ජොබ් නැතුව පිනට ගෙදරින් කන උන්

    අම්බෝ උබ ඉන්නවද බං මම හිතුවෙ කූරියා ගහල කියලා. 🤦‍♂️
     
    • Like
    Reactions: Master malli

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow, aniwaryenma hamotama salli naha, hitiya thanin pallehata watichcha wishala pirisak innawa.
    Meke kiyanne pirisak luxury jeewithayak gatha karanawa kiyala witharai. First post eka balanna.
    පල්ලෙහාටම වැටුන කියල අදහස් කරන්නෙ කුලි වැඩ කරන මනුස්සය නම් ඒ මනුස්සයගෙ දවසෙ ආදායම 2000+, කොළඹ කුලියට මිනිහෙක් හොයාගන්ඩ ගහක ගෙඩියක් කඩන්ඩ ගහක් කපන්ඩ හොයා ගන්ඩ මාරම අමාරුයි...හිගන්නට උනත් දැන් රුපියලක් දෙන්නෙ නැනෙ 20 50 100 මිනිස්සු දෙන්නෙ , එහෙම බැලුවාම හිගන්නගෙ ආදායමත් වැඩිවෙලා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    1621259595851-png.125513
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    එක්සත් ජාතික පක්ශ යහපාලන ආණ්ඩුවෙන් සල්ලි කාරයො අහුවෙන්න ගහපු ටැක්ස් එක මේ ආණ්ඩුව ආපු ගමන් අයින් කලා නේද? ලොකු බිස්නස් කාරයන්ටත් ටැක්ස් සහන ලැබුන. සමහර බඩු වල පාලන මිල අයින් කරපු නිසා කලු කඩ මුදලාලිල බිහිවුනා.

    මේකෙන් උනේ සල්ලි කාරයො තව සල්ලි කාරයො උනා. දුප්පත් මිනිහ නැත්තටම නැති උනා. 2020 ට කලින් තුන් වේලටම බත් වෑන්ජන 3 එක්ක කාපු මිනිස්සු දැන් බත් කන්නෙ එක වේලයි මොනව හරි එක්ක.
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: tha123 and Deadlock