Nursing degree එකක්

Nursing degree එකක් කරන්න හොද තැනක්

  • SLIIT

    Votes: 1 7.1%
  • KIU

    Votes: 3 21.4%
  • Open Uni

    Votes: 7 50.0%
  • ICBT

    Votes: 0 0.0%
  • IIHS

    Votes: 3 21.4%

  • Total voters
    14

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචන්ලා රජයේ හෙද ඩිප්ලෝමා එක ඉවර කරල රජයේ රෝහලක වැඩ කරන nurse කෙනෙකුට part time Nursing degree එකක් කරන්න පුළුවන් තැනක් තියෙනවද? තැන් කිහිපයක කරන්ව.. KIU, ICBT, Open university, SLIIT. මට නම් එක SLIIT හොදයි කියල හිටෙනවා.. හොද නරක මොනාද මචන්ලා මෙවගෙ. Open Uni එකෙ ගොඩක් කල් ඇදෙන එක තමයි අවුල.

    ICBT - https://icbt.lk/courses/bsc-in-nursing/
    University of Sunderland

    SLIIT- https://www.sliit.lk/international/...gree-programs/bsc-hons-nursing-top-up-degree/
    Liverpool John Moores University

    Open Uni - https://ou.ac.lk/bscnursing/

    KIU - https://www.kiu.ac.lk/course/bachelor-of-science-honours-in-nursing/

    කවුරු හරි කරපු අය ඉන්නවා help එකක් දෙන්න.. Bump එකක් දාන්න
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    open තමා හොද කියන්නෙ කල් ඇදෙනවලු
    IIHS කියලා එකකුත් තියේලු
    SLIT එකත් අවුලක් නෑ
    Thanks macahn

    වයිපරේත් කරනව PG dip එකක් ඒකත් ඔන්ලයින් :dull:

    Thanks machnla.
    ------ Post added on Dec 14, 2021 at 1:29 PM

    bump
    ------ Post added on Dec 14, 2021 at 8:08 PM

    bump
    ------ Post added on Dec 14, 2021 at 9:39 PM
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    KIU එකේ නේද පහුගිය දවස්වල බැනපු video එකක් ගියේ
     
    • Like
    Reactions: bulza

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ