Lpl කණ්ඩායමකට මුස්ලිම් ක්රීඩකයෙක් ඇතුලත් වෙලා ඉන්නවා කියලා ආරංචියක් ආවා. සතුටුදායක ආරංචියක්. රටේ ජනගහනයෙන් 15%ක් මුස්ලිම් වරුන්. නමුත් මුස්ලිම් ජාතිකයන්ට ක්රිකට් කණ්ඩායමේ තැනක් නැහැ. එයට මුස්ලිම් ජාතිකයට ක්රිකට් ක්ර්රීඩාවට දක්ශතාවයක් නැති වීම කියලා තර්කයක් නම් ගොඩනගන්න බැහැ. මොකද ඔවුනුත් මේ ලක් පොළවේ ජීවත් වෙන්නේ.
මට නම් හිතෙන්නේ වසර 73 ක් තිස්සේ මේ රට පාලනය කරපු පාලකයන් අඩු වැඩි වශයෙන් මුස්ලිම් ජාතිකයන්ව තම දේශපාලන උවමනාවන්ට භාවිතා කළා. සාමජීය වශයෙන් මුස්ලිම් ජාතිකයන්ට ඉහළට එන්න තිබෙන මාර්ග අවහිර කළා. එතකොට ඔවුන් ක්රමානුකූලව අන්තවාදය වෙත යොමු උනා.
මුස්ලිම් ජාතිකයෙක් ක්රිකට් ක්රීඩකයෙක් විදියට ඉදිරියට ඒම අහඹු සිදුවීමක් මිසක් ඔවුන්ගේ සමාජීය සංවර්ධනය නිසා සිදු වූවක් වෙන්න බැහැ.
මේ ක්රමය වෙනස් වෙන්න ඕන මොන විදියට ද?. රටක් විදියට ඉදිරියට යන්න ඕන කුමන ආකාරයට ද?
තීරණයට ඔබට භාරයි