කළකට පසු මුස්ලිම් ක්‍ර්‍රිඩකයෙක් ක්‍රිකට් කණ්ඩායමකට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Lpl කණ්ඩායමකට මුස්ලිම් ක්‍රීඩකයෙක් ඇතුලත් වෙලා ඉන්නවා කියලා ආරංචියක් ආවා. සතුටුදායක ආරංචියක්. රටේ ජනගහනයෙන් 15%ක් මුස්ලිම් වරුන්. නමුත් මුස්ලිම් ජාතිකයන්ට ක්‍රිකට් කණ්ඩායමේ තැනක් නැහැ. එයට මුස්ලිම් ජාතිකයට ක්‍රිකට් ක්‍ර්‍රීඩාවට දක්ශතාවයක් නැති වීම කියලා තර්කයක් නම් ගොඩනගන්න බැහැ. මොකද ඔවුනුත් මේ ලක් පොළවේ ජීවත් වෙන්නේ.
    මට නම් හිතෙන්නේ වසර 73 ක් තිස්සේ මේ රට පාලනය කරපු පාලකයන් අඩු වැඩි වශයෙන් මුස්ලිම් ජාතිකයන්ව තම දේශපාලන උවමනාවන්ට භාවිතා කළා. සාමජීය වශයෙන් මුස්ලිම් ජාතිකයන්ට ඉහළට එන්න තිබෙන මාර්ග අවහිර කළා. එතකොට ඔවුන් ක්‍රමානුකූලව අන්තවාදය වෙත යොමු උනා.
    මුස්ලිම් ජාතිකයෙක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඉදිරියට ඒම අහඹු සිදුවීමක් මිසක් ඔවුන්ගේ සමාජීය සංවර්ධනය නිසා සිදු වූවක් වෙන්න බැහැ.
    මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන මොන විදියට ද?. රටක් විදියට ඉදිරියට යන්න ඕන කුමන ආකාරයට ද?
    තීරණයට ඔබට භාරයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    කියන කතාව පිලිගන්න තිබුනා ජාතිවාදය නිසා කැපුනා කියපු ක්‍රීඩකයෙක්ගෙ නමක් ඉදිරිපත් කලා නම් මුරලිලා මහරූෆ් ලා ඉදපු ක්‍රිකට් වලට අපහාසයක් කරන්න එපා මචන් උබලගේ දේශපාලනික අරමුනු තියාගෙන. :yes: :yes: :yes: @Voltage කියන්න වගේ පුලුවන්නම් කියපන් ෆුට්බොල් වලට සින්හල උන් ගන්නවට්ත් කැපිල්ල කියල. :baffled::baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Lpl කණ්ඩායමකට මුස්ලිම් ක්‍රීඩකයෙක් ඇතුලත් වෙලා ඉන්නවා කියලා ආරංචියක් ආවා. සතුටුදායක ආරංචියක්. රටේ ජනගහනයෙන් 15%ක් මුස්ලිම් වරුන්. නමුත් මුස්ලිම් ජාතිකයන්ට ක්‍රිකට් කණ්ඩායමේ තැනක් නැහැ. එයට මුස්ලිම් ජාතිකයට ක්‍රිකට් ක්‍ර්‍රීඩාවට දක්ශතාවයක් නැති වීම කියලා තර්කයක් නම් ගොඩනගන්න බැහැ. මොකද ඔවුනුත් මේ ලක් පොළවේ ජීවත් වෙන්නේ.
    මට නම් හිතෙන්නේ වසර 73 ක් තිස්සේ මේ රට පාලනය කරපු පාලකයන් අඩු වැඩි වශයෙන් මුස්ලිම් ජාතිකයන්ව තම දේශපාලන උවමනාවන්ට භාවිතා කළා. සාමජීය වශයෙන් මුස්ලිම් ජාතිකයන්ට ඉහළට එන්න තිබෙන මාර්ග අවහිර කළා. එතකොට ඔවුන් ක්‍රමානුකූලව අන්තවාදය වෙත යොමු උනා.
    මුස්ලිම් ජාතිකයෙක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඉදිරියට ඒම අහඹු සිදුවීමක් මිසක් ඔවුන්ගේ සමාජීය සංවර්ධනය නිසා සිදු වූවක් වෙන්න බැහැ.
    මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන මොන විදියට ද?. රටක් විදියට ඉදිරියට යන්න ඕන කුමන ආකාරයට ද?
    තීරණයට ඔබට භාරයි

    පත් වෙන හැම ආණ්ඩුවෙම එල්ලිලා තමන්ගේ වැඩේ කරගත්තේ එතකොට පිටසක්වලින් ආපු සෙට් එකක්ලු.

    කැමති විදියට නටා ගන්න ඉඩ දීලා තියෙද්දී අන්තවාදයට ගියේ පුකේ අමාරුවට වෙන්න ඇති එහෙනම් :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පොන්ස් මුස්ලිම් උන් කැමති ෆුට්බෝල්,රග්බි වලට උන් ක්‍රිකට් වලට වැඩි කැමැත්තක් නෑ. නොදකින් ගූ එන් පී වේසිගෙ පුතා හැම එකටම ජාති වාදේ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පොන්ස් මුස්ලිම් උන් කැමති ෆුට්බෝල්,රග්බි වලට උන් ක්‍රිකට් වලට වැඩි කැමැත්තක් නෑ. නොදකින් ගූ එන් පී වේසිගෙ පුතා හැම එකටම ජාති වාදේ.
    අපි නම් ජාතිවාදී න්හැ
    ජාතීන් අතර සුහදත්වය වැඩි වෙන්න ක්‍රීඩාව යොදාගන්න කියලා අපි කියන්නේ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මුස්ලිම් බහුතරයක් ඉන්න ⚽ කණ්ඩායමේ නායකයා කවුද?. රටේ ජනගහනයෙන් 40%වෙනත් ජාතිකයෝ වෙද්දී ක්‍රිකට් කණ්ඩායමට විතරක් වෙනත් ජාතිකයෝ 10ක් වත් නැහැ ඉතිහාසය පුරාවටම. ඔබට මෙය ගැටලුවක් විදියට පේන්නේ නැද්ද
    කතාව පිලිගන්න තිබුනා ජාතිවාදය නිසා කැපුනා කියපු ක්‍රීඩකයෙක්ගෙ නමක් ඉදිරිපත් කලා නම් මුරලිලා මහරූෆ් ලා ඉදපු ක්‍රිකට් වලට අපහාසයක් කරන්න එපා මචන් උබලගේ දේශපාලනික අරමුනු තියාගෙන. :yes: :yes: :yes: @Voltage කියන්න වගේ පුලුවන්නම් කියපන් ෆුට්බොල් වලට සින්හල උන් ගන්නවට්ත් කැපිල්ල කියල. :baffled::baffled:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ක්‍රිකට් වලට කෝටා එකක් ගෙනත් මුස්ලිම් ලා 15% ටමිල්ස් ල 20% චින්ගලය ට 60% ඉතුරු 5% ට වැද්දෙක් හරි ලංසියෙක් හරි දාම්ද?
    තව කාන්තා නියෝජනයකුත් ඕනේනෙ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මුස්ලිම්වරුන්ට පුක දුන්නට වැඩක් නෑ රිටර්න් ඵකට දෙන්නේ බෝම්බ..:lol:

    nFIfNA9.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මුස්ලිම් බහුතරයක් ඉන්න ⚽ කණ්ඩායමේ නායකයා කවුද?. රටේ ජනගහනයෙන් 40%වෙනත් ජාතිකයෝ වෙද්දී ක්‍රිකට් කණ්ඩායමට විතරක් වෙනත් ජාතිකයෝ 10ක් වත් නැහැ ඉතිහාසය පුරාවටම. ඔබට මෙය ගැටලුවක් විදියට පේන්නේ නැද්ද
    කිසි ගැටලුවක් නෑ ප්‍රශ්නයක් කරගන්නෙපා :baffled: :baffled: :lol: :lol: :lol: :lol: