foundation එක මචන් අව්ලක් නැහැ .
lost in space එකේ season 1 විතරයි බැලුවේ .
Star trek discovery එක මචං මෙලෝම රහක් නැහැ .
Star fleet එකේ කලින් තිබුන ideals කිසිම දෙයක් මුන්ට නැහැ .
නොබලා බැරි නිසා බලාගෙන යනවා .
ඔව් මචං . එක එක agenda මිනිස්සුන්ගේ ඔලුවට දාන්න අපි ආදරේ කරන දේවල් විනාශ කරද්දි එපා වෙනවා .Star trek නම හින්දා බ්ලනවා . කෑවා series එක.
Doctor who series 1ka ත් කෑවා . Woke culture 1ka තමා ඔවට මුල
sjw woke scene ekak da?ඔව් මචං . එක එක agenda මිනිස්සුන්ගේ ඔලුවට දාන්න අපි ආදරේ කරන දේවල් විනාශ කරද්දි එපා වෙනවා .
the wheel of time supiri. ara uda kiwuwa wage eka digata balanna thibuna nam supiriඔකේ මුල් එක එච්චර ඇල්ලුවේ නෑ, මට Henry Cavill ව වැඩිය දිරවන්නේ නෑ. ඒ පරයට හරියට acting බෑ.
මේ දවස් වල බලන්නේ the wheel of time . ටිකක් විතර අල්ලලා යනවා.