The Witcher Season 2

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    foundation එක මචන් අව්ලක් නැහැ .
    lost in space එකේ season 1 විතරයි බැලුවේ .

    Star trek discovery එක මචං මෙලෝම රහක් නැහැ .
    Star fleet එකේ කලින් තිබුන ideals කිසිම දෙයක් මුන්ට නැහැ .
    නොබලා බැරි නිසා බලාගෙන යනවා .

    Star trek නම හින්දා බ්ලනවා . කෑවා series එක.
    Doctor who series 1ka ත් කෑවා . Woke culture 1ka තමා ඔවට මුල
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Star trek නම හින්දා බ්ලනවා . කෑවා series එක.
    Doctor who series 1ka ත් කෑවා . Woke culture 1ka තමා ඔවට මුල
    ඔව් මචං . එක එක agenda මිනිස්සුන්ගේ ඔලුවට දාන්න අපි ආදරේ කරන දේවල් විනාශ කරද්දි එපා වෙනවා .
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔකේ මුල් එක එච්චර ඇල්ලුවේ නෑ, මට Henry Cavill ව වැඩිය දිරවන්නේ නෑ. ඒ පරයට හරියට acting බෑ.

    මේ දවස් වල බලන්නේ the wheel of time . ටිකක් විතර අල්ලලා යනවා.
    the wheel of time supiri. ara uda kiwuwa wage eka digata balanna thibuna nam supiri
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    16 ආවෙ ලෝක්ඩ් සෝස් එකක්. ඊයෙ තමා ඔක්කොම රිලීස් උනේ හරියට. netflix & torrent