Driving License TRIAL Help...

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මට Driving License TRIAL පෙන්නන තියෙන්නේ මේ සතියේ මම පුරුදු උනේ වැන් එක එත් උන් මට තාම රිවස් එක කියලා දුන්නෙ නැ.. TRIAL Date ලං උනාම කියලා දෙන්නම් කියලා
    දැන් උන්ගේ වාහනේ සතියක් තිස්සෙ කැඩිලා මම van එක රිවස් ගහලාම නැ එන සතියේ trail පෙන්නනත් තියෙනවා.. එත් උන වෙනම රිවස් එක alto එකක කියලා දුන්නා ලර්නස් එකේ අයිති කාරයා කිව්වා ඔයා වැන් එක පදින්න Trail දවසට රිවස් එක විතරක් ඇල්ටො එකේ පෙන්නන කියලා
    මට දැන ගන්න ඔනෙ එහෙම පුලුවන්ද කියලා RVM එකේදි නැත්නම් වැන් එකේමද රිවස් කරන්න ඔනේ කියලා මෙක ගැන දන්න එවුන් අයිඩියා එකක් දියන්කෝ...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,941
    1
    31,464
    113
    - උඩරට -

    එහෙම බෑ බන් රිවස් එකට විතරක් ඇල්ටෝ එකෙ යන්න 😅
    මේ යන විදිහට උබ අනිවා රිවස් එකෙන් ෆේල් වෙනවා.
    ඊට පස්සේ ආයේ ලර්නස් එකට සල්ලි බැදල පුරුදු වෙන්න වෙනවා 😅
    කොහොමද ලර්නස් බුවගේ ටිකිරි මොලේ 🥲
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එහෙම බෑ බන් රිවස් එකට විතරක් ඇල්ටෝ එකෙ යන්න 😅
    මේ යන විදිහට උබ අනිවා රිවස් එකෙන් ෆේල් වෙනවා.
    ඊට පස්සේ ආයේ ලර්නස් එකට සල්ලි බැදල පුරුදු වෙන්න වෙනවා 😅
    කොහොමද ලර්නස් බුවගේ ටිකිරි මොලේ 🥲
    සල්ලිනම්.දෙන්න ඔනේ නැ බන් උන පාස් වේනක්ම්.උගන්නවා එ වගේ fail.උන සෙට් එකක් ගෙවපු ගානටම ආපහු ඉගෙන් ගන්නවා දැක්ක

    ona wahaneka reverse eka gahala pennuwahaki..
    එහෙම ඇත්තටම් පුලුවන්ද බන් එහෙනම් මට අවුලක්ම නැ Alto එකෙන් රිවස් එක ගහන එක..
    ------ Post added on Dec 19, 2021 at 12:23 PM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,941
    1
    31,464
    113
    - උඩරට -
    සල්ලිනම්.දෙන්න ඔනේ නැ බන් උන පාස් වේනක්ම්.උගන්නවා එ වගේ fail.උන සෙට් එකක් ගෙවපු ගානටම ආපහු ඉගෙන් ගන්නවා දැක්ක

    එහෙම ඇත්තටම් පුලුවන්ද බන් එහෙනම් මට අවුලක්ම නැ Alto එකෙන් රිවස් එක ගහන එක..
    ------ Post added on Dec 19, 2021 at 12:23 PM
    ම්ම් එහෙනම් එහෙම ඉගෙන ගනින් ෆේල් උනොත්.

    උබ වෑන් එක ගන්න එපා , ඇල්ටෝ එකෙන්ම ඔක්කොම පෙන්නපන්..එහෙම නම් පුළුවන් .

    එහෙම නැතුව අනිත් ඔක්කොම වෑන් එකෙන් කරලා , මගදි රිවස් එකට විතරක් කියලා ඇල්ටෝ එකට මාරු වෙන්න බෑ.. 😅
    එක්සෑමිනර්ට කියලා බලපන් කෝ රිවස් කරන්න පුළුවන් කාර් එකේ විතරයි කියලා 🤣 ඌ උබව එතනම උල තියයි 😂
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,489
    23,032
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම ඇත්තටම් පුලුවන්ද බන් එහෙනම් මට අවුලක්ම නැ Alto එකෙන් රිවස් එක ගහන එක..
    ඔව් වාහනේ අංකෙ දාන්න තියෙනව ඒකට එදාට ඇල්ටො එකේ අංකෙ දහන්. අවුලක් නෑ උඹට පුලුවන් එකෙන් ගහන්නයි ඕනි
     
    • Like
    Reactions: kinkon

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    awlak na. trial ganne me widiyata. trail denna apu okkoma e tika karala iwara wela thama ilaga ekata yanne.
    1. bike
    2. threewheel
    3. reverse
    4. forward
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    උඹ වාහන දෙකෙන් පනේනලා trial එක fail වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
    මොකද හරියට පුරුදු වෙන්නෙ නැතුව license ගන්න කාලකන්නි නිසා, පාරේ යන නොයන හැමදෙනාම අනතුරේ.