මගේ කතාව #END

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    Stay strong brother🤟

    මගේ එකිත් මාත් එක්ක මරා ගෙන දැන් තරහා වෙලා.
    අන්තිමට ආපූ msg එක.🤨
    මුං එක්ක බෑ බං

    Dating Asian boys are risky because after years of relationship they suddenly remember they have a family and they can't hurt their mom
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඕකෙන් ගැලවිච්ච එකනේ බන් හොඳ
    ඒකිට උඹත් එක්ක ඉන්න කිසිම ඕනකමක් තිබිලා නෑ, තිබ්බා නම් ඔහොම කරන්නෙ නැහැනේ
    ඔය බන් කියන දේ අහන්නෙ නැහැ කියන එක දෙන්න අතර තේරුම් ගැනීමේ සීන් එකක්නේ බන්, හිතපන්කෝ උඹ ආස දේවල් වලට ඒකි නිතරම ඕක එපා ඕක එපා කියන්න ගියොත් උඹටත් එපාවෙනවානේ, ඒක ඉතින් පොඩ්ඩක් ඒ පැත්තෙනුත් හිතලා බලපන්. එහෙමයි කියලා කරන්න හදන හැම මගුලම කරන්න දෙන්නත් ඕන නැහැ.
    එයා ආස දේවල් වලට එපා කියලා නෑ මචං සමහර දේවල් තියෙනව මචං මට කලින් අත්දැකීම් තියෙනවා. කටු කාලා තියෙනවා. එහෙම දෙයක් කිව්වට වත් අහන්නෙ නෑ. දන්න දෙයක් කියන්නෙ මචං අනිත් කෙනා ඒකම කරලා අමාරුවෙ වැටෙන්න ඕන නැති නිසානෙ. Ego තියෙනවා සෑහෙන්න. හරියටම කිව්වොත් අර මොකද්ද එක කහ ගන්න නියපොත්ත නෑ වගේ තමයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,083
    1
    100,763
    113
    34
    Kalutara
    Stay strong brother🤟

    මගේ එකිත් මාත් එක්ක මරා ගෙන දැන් තරහා වෙලා.
    අන්තිමට ආපූ msg එක.🤨
    මුං එක්ක බෑ බං

    Dating Asian boys are risky because after years of relationship they suddenly remember they have a family and they can't hurt their mom
    So, the point is so many girls like to kind of me boys. no family issues. 🙄
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    දැනුම පොතට

    ඔබ දන්නවාද?

    කෙල්ලෙක් නැතිව වුවද කොල්ලෙක්ට ආතල් එකේ ජීවත් විය හැකි බව :yes:
    මාත් දැන් නම් ඉන්නෙ තනිකඩව ඉන්නවා කියන මයිඩ් එකේ.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උඩ කියලා තියෙනව වගේ උබ කොන්ද කෙලින් තියන් වැඩ කරලා තියෙනවා.
    උබ ඒකිගෙන් ගැලවුනේ උබේ වාසනාවට.
    එහෙම කෙනෙක් දැක්ක ගමන් ආදරයක් කියල හිතෙන්නේ වෙන දෙයක් බං. ඒ ආදරේ නෙමෙයි.
    උබේ බොඩි එකට මැච් වෙන කෙල්ලෙක් දැක්කම ඒ බව උබේ ජාන වලට සහජ ඉවෙන්ම තේරෙනවා.
    ඒවා උබව ෆෝර්ස් කරවනවා "මෙකි නම් බ්‍රීඩ් කරන්න (උබේ පරම්පරාව ඉස්සරහට අරන් යන්න) මරු කෑල්ල" කියලා.
    ඊට පස්සේ ඉතින් අහෝ අසරණ උබ ඒ උබට සෙන්ස් වුනේ ආදරේ කියල හිතාගෙන එකී පස්සේ යනවා.
    උබට එහෙම දෙයක් ඇතිවුනාට ඒකිට උබව මේ ප්‍රජනනය කිරීමේ තරගයේ එක තරගකාරයෙක් විතරයි.
    ඒකයි එකී ඇවිල්ලා ගෙදරින් කැමැත්ත අහන්න කිව්වේ. එකී බලනවා උබ එච්චර කන්ෆිඩන්ට් ද කියලා.
    ඒත් එකී කැමති නෑ උබ ඒකිට රූල්ස් හදනවට, ඊට පස්සේ ඉතින් උබලගේ එෆෙයාර් එක ඩවුන්හිල් තමා.
    ඒකි උබව ටයිම් පාස් කරන්න යුස් කරලා. එක්කෝ ඒකි කම්පෙයාර් කරලා උබට වඩා හොද එකෙක් හොයාගන්න ඇති.
    කොහොම හරි දැන් වුන දේ වෙලා ඉවරයි, එක ඉවර වුනේ උබේ හොදට.
    උබ ගැන සතුටුයි, ඒ වගේ අවස්තාවලදී react කරන පිරිමින් 99%කට වඩා හොදට උබ react කරලා තියෙනව.
    ඔය විරහ වේදනාව කියන එක ටික දවසක් තියෙයි, ඒකත් ඇතිවෙන්නේ උබට breed කරගන්න බැරි වුන දුකට.
    ඊලග පාර කෝච්චියේ කෙල්ලොන්ට දැක්ක ගමන් ආදරේ කියලා මගුලක් කරන්නේ නැතුව,
    හොද කෙල්ලෙක් මාස දෙකක් තුනක්, අවුරුද්දක් වගේ ආශ්‍රය කරලා ලව් කරන්න පටන් ගනින්,
    ඒත් හැබැයි කෙමිස්ට්‍රි මැච් වෙනවා නම් විතරයි. ටොක්සික් උට්ටියොන්ගෙන් ඉක්මනට ගැලවියන්.
    breed කරන්න කෙල්ලෙක් හොයාගන්න ලේසියි, ඒත් මරෙනකන්ම එකට ඉන්න පාට්නර් කෙනෙක් හොයාගන්න අමාරුයි.
    Good luck for your future! You're a wiser man, I must say!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    ජොබ් එකද උබවද කියලා තෝරගන්න කියපු එක වැරදියි බන්. මේ වගේ ප්‍රශ්න කවදාවත් කාගෙන් වත් අහන්න එපා. තව කෙනෙකුව තේරුම් ගන්න බලපන්. කෙල්ලගෙ මුළු ලෝකෙම උබ නෙවේ. උබලා දෙන්නා එකතු වෙලා අලුත් ගමනක් යන්නයි හදන්නෙ. කෙල්ල උබෙන් අම්මවද එයාවද කියලා තෝරගන්න කිව්වොත් උබට මොනාද හිතෙන්නෙ? මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් අහන්නෙ හැරෙන්න බැරි දුරක් දෙන්නම ගියාට පස්සෙයි. නිකමට හිතපන් කෙල්ලට උබව අමතක කරන්න බැරි වෙන්න හේතුවක් තියෙනවද කියලා. උබලා බැඳලා නෑ උබලට ළමයි නෑ. කෙල්ල සතුටු වෙනවා ඇති උබ මේ ප්‍රශ්නෙ ඇහුව එක ගැන.

    මේ වගේ ප්‍රශ්නෙකදි එක පාරම බ්‍රේකප් වෙනවා කියන්නෙ, කාලෙක ඉඳන් කෙල්ලට උබව එපා වෙලා තියෙන්න ඇත්තේ. උබ හොඳ හේතුවක් හදලා දුන්නා. මේ වගේ කෙල්ලෙක් කොහොමත් කසාදෙකට ගැලපෙන්නෙ නෑ. ඒ නිසා උබත් සතුටු වෙයන්. හොඳ කෙල්ලෙක් සෙට් වෙයි.
     
    නෑ මචං මං ජොබ් එකද මාවද තෝර ගන්නෙ කියලා ඇහුවෙ ඒ ජොබ් එක වැඩක් නැති නිසා. මට ඕන වුනේ එයා ඇප්ලයි කරලා ආපු මුල්ම ජොබ් එකට යවන්න නෙවෙයි. වැඩකට නැති ජොබ් එකකට වයස යවා ගන්න ඕන නැති නිසා. ජොබ් එකක් නැතුව වේලි වේලි හිටියට මචං සුදුසුකම් වලට අනුව එකකට යනවා මිසක් කරන්නන් වාලේ කරලා හරියන්නෙ නෑනෙ.

    itin mokakda awula? kondha kelin minihek wage wade kerela tiyenewa...thread eka damma eka tamaa ekama awla ;)
    ත්‍රෙඩ් එක දැම්මේ මගේ අත්දැකීම කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා මචං.
    ------ Post added on Dec 19, 2021 at 10:54 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    Stay strong brother🤟

    මගේ එකිත් මාත් එක්ක මරා ගෙන දැන් තරහා වෙලා.
    අන්තිමට ආපූ msg එක.🤨
    මුං එක්ක බෑ බං

    Dating Asian boys are risky because after years of relationship they suddenly remember they have a family and they can't hurt their mom
    Ohoma kiyalath Sinhalu ma thama badinne bung :lol: :lol:

    Ita passe danawa fb, IG walath

    "mine", "Forever to go" kiyala :lol::lol:
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    මගේ කතාව #END

    Kathawa Part 1

    ඉහත සබැඳිය හා බැදේ.

    මැරි කරලා දෙන්නම රට යන්න හිටියේ.අන්තිමට මම තනි වුනා.කතාව පටන් ගන්නේ මීට අවුරුදු 2කට කලින්.මන් කලින් වැඩ කරපු තැන ඉද්දි මන් ගියේ කෝච්චියේ.එයාව හම්බ උනෙත් කෝච්චියෙන්.කොච්චි වල ගොඩක් ගෘප් විදියට සෙට් වෙලා යනවනේ.ඉස්සර වෙලාම දැකපු දවසෙම ආදරේ හිතුන.ටික දවසකින් කිවුව.(මේක නිසා මගෙත් එක්ක එකට ගිය එකා තරහ උනා.ඌත් ටික දවසකට කලින් යාලු වෙන්න අහලා බෑ කියල)අද වගේ මතකයි.මන් එයාට ආදරේ කිවුව විදිය.පාන්දර 1ට විතර WHATSAPP එකෙන් චැට් කර කර ඉන්න ගමන් කිවූ ආදරෙයි කියල.එයා එතකොට කිඋවේ අම්මලාගෙන් ඇවිත් අහන්න කියලා.ඊට දවස් 3කට පස්සේ මන් ගිහින් අම්මලාව හම්බුනා එයාලත් කැමති.පස්සේ අපේ අම්මලත් යන්තන් කැමති කරගෙන එයාලගේ ගෙදර ගියා.මෙයාලගේ අම්මලට ඕන උනේ ඉක්මනට කසාදෙ කරන්න.ගෙදර ගිය වෙලාවේ මුකුත් නොකීවත් අම්මල ගෙදර ඇවිත් කිඋව අක්ක බදිනකන් ඉන්න කියල.පස්සේ ඔහොම කාලේ ගෙවිල ගියා.මාත් නිතරම නොවුනත් මාසෙකට එක පාරක් හෝ දෙපාරක් කෙල්ලගේ ගෙදර ගියා.කෙල්ලත් ok එයාගේ තිබ්බ එකම අවුල් සහගත දේ තමයි කියන දේ අහන්නේ නැති එක ටිකක් හිතුවක්කාරයි.මන් දෙයක් එපා කිවුවොත් එක කරලයි පස්ස බලන්නේ.හැබැයි මන් වැඩිය තරහ ගන්න ගියේ න..කොරෝන නිසා එය කරපු ජොබ් එක (ට්‍රෛනින්ග් එකක්)අයින් වෙලා ගෙදර හිටියේ.දැන් මාස 2ක වගේ ඉදන් කෙදිරි ගානවා ජොබ් එකකට යන්න ඕන කියල.මත කිවූව ඇප්ලයි කරන්න හොද ඒවාට කියලා .එහෙම කියල පොටෝෂොප් වලින් ලස්සන cv එකකුත් හදලා දුන්නා.අන්තිමට මෙයාට interview 2ක් ආවා එකෙන් එකකට සිලෙක්ට් උනා.(ප්‍රසිද්ද ලිසිං ආයතනයක්)එකේ හෙඩ් ඔෆිස්.එක කොහෙත්ම එයාට ගැලපෙන ජොබ් එකක් නෙවෙයි.එතනින් තමයි රණ්ඩුව පටන් ගත්තේ.එයා ඉන්ටව් එක ඉවර වෙලා කතා කරලා කිවුවේ යන්න එන්න ට්‍රාන්ස්පෝට් දෙනවා ෆෝන්ස් පාවිච්චි කරන්න බැ වැඩ කරන වෙලාවේ කියල.මන් කිවුවා ඕකට යන්න ඕන නැහැනේ ඔයාට degree එකත් තියෙනවනේ වෙන හොද එකක් බලමු කියලා.(පඩිය 28000)සතියට දවස් 6ක් වැඩ.කියන දේ අහුවේම නෑ ගියා.පලවෙනි දවසේ ලන්ච් එකේදී කෝල් කළා.6 පාරක් විතර ගත්තම ආන්සර් කළා.මන් කිවුවා ඔයා ඕක ජොබ් එකද මාවද කියල තීරණේ කරන්න කියල.ඔයා ඕක තොර ගන්නවා නම් මන් මේක නවත්තනවා කියල කිවුවා.එතනින් පස්සේ මන් ආයේ කෝල් කලේ නැ.එදා හවසත් සද්දයක් නැ .පහුවදා උදේ බලද්දී whatsapp අයින් කරලා Phone නම්බර් අයින් කරලා.උදේ 11ට විතර කෙල්ලගේ තාත්ත ගත්තා.මගෙන් ඇහුවා පුතේ ඔයාල සම්බන්දෙ නතර කළා කියල නංගි කිවුවා.මන් කිවුවා ඔවු තාත්තේ එයා කියන දේ අහන්නේ නෑ කියලා.ඊට පස්සේ ආ එහෙමද පුතේ එහෙනම් ආයේ ඔයා එයාට කතා කරන්න එපා කියල ලොක්ක කියපි නැතැයි.මාත් ඉතින් හා කිවුවා.එදා ඉදන් අද මේ වෙනකන් කිසිම call එකක් වත් msg එකක් වත් නැ .මන් හිතන්නේ ආයේ කතා කරන එකකුත් නැ .මොනවා කරන්නද මට මන් විතරයි කියල හිත හදාගන්නවා ඇරෙන්න.හරියටම නැවතුනේ 2021/12/07.තවමත් හරි හේතුවක් හිතා ගන්න බැ මචන්ලා .මොනවා කරන්නද කුකුලනි දුක තමයි.බ්‍රහ්මචාරී පතන ගෑනු නොපතන්.
    Bump
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මන් උඹට සරලවම කියන්නම් වෙන එකෙක් එකිට ඉන්නවා බන් :yes: :yes:

    මන් අවු 10ක් ලව් කරපු කෙල්ලත් 2021/12/06 න් ඉවර උනා. ම්ට නම් වැඩේ අතටම මාට්ටු ඉතින්.

    කොහොමද ඒ වෙලාවට දැනෙන ෆිලින්ග් එක
    Sirawata mara humthiyone bn lankawe inne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ඔය වගේ උට්ටියො නං යන එකමයි හොද.දැන් ඕකි ගිහින් බුකියෙ හෑල්ලක් වගේ දිග පෝස්ට් එකකුත් ශෙයා කරලා ඇති 😂 ඔය පවුල් අවුල් වෙලා ඩිවෝස් වෙච්ච නැත්තං හතර වටේටම අල්ලලා පෙට්ටි තියා සරනේරුවත් නැති බඩු හින්දා කොල්ලෙක් උන්ට සිරා ලව් නොකරන නිසා, එහෙමත් නැත්තං මෙලෝ රහක් නැති හින්දා කොල්ලෙක් බලන්නෙවත් නැති නිසා ෆෙමිනිස්ට් සීන් එකට බැහැලා හෑලි ලියන ගොබ්බ ගෑනු ඉන්නවා බුකියෙ පැලෙන්න.හොදට ඉන්න ගොන් කෙල්ලොත් අහුවෙනවා ඕකුන්ගෙ හෑලි වලට 😂 බොරුනං බලපන් ඕකි දැන් බුකියෙ ලොවෙත් ශෙයා කරලා ඇති "දයාබර නංගියේ....ඔබේ පෙම්වතාත් ඔබට.. අරක කරන්න එපා ,මේක කරන්න එපා,අර ජොබ් එක කරන්න එපා ඒක හරි නෑ ඔයා කෙල්ලෙක්නෙ මේ ජොබ් එක ඔයාට හොදයි,මෙහෙම කොටට අදින්න එපා දිගට අදින්න,රෑ වෙනකං ඉන්න වෙන ජොබ් කරන්න එපා,කොල්ලන්ව ඕනවට වඩා ආශ්‍රය කරන්න එපා...වැනි දේවල් පවසනවාද එසේනම්......see more 😂 වගේ හෑල්ලක් දාලා "ජීවත් උනත් මියගිය ජීවිත" වගේ හෙඩිමක් දාලා බුකියෙ ෆෙමිනිස්ට් උත්තමාවියක් දාපු පෝස්ට් එකක් අනිවා ශෙයා කරන්න ඕන මෙලහට පොතේ හැටියට 😂
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    me kathawa methanin iwara unanam, loke tiyena ketima surangana kathawa wenawa. maru maat asai

    ------ Post added on Dec 20, 2021 at 1:36 AM
     
    • Like
    Reactions: sakuntha1996

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    “එක කොහෙත්ම එයාට ගැලපෙන ජොබ් එකක් නෙවෙයි.එතනින් තමයි රණ්ඩුව පටන් ගත්තේ.එයා ඉන්ටව් එක ඉවර වෙලා කතා කරලා කිවුවේ යන්න එන්න ට්‍රාන්ස්පෝට් දෙනවා ෆෝන්ස් පාවිච්චි කරන්න බැ වැඩ කරන වෙලාවේ කියල.මන් කිවුවා ඕකට යන්න ඕන නැහැනේ ඔයාට degree එකත් තියෙනවනේ වෙන හොද එකක් බලමු කියලා.(පඩිය 28000)සතියට දවස් 6ක් වැඩ.කියන දේ අහුවේම නෑ ගියා.පලවෙනි දවසේ ලන්ච් එකේදී කෝල් කළා.6 පාරක් විතර ගත්තම ආන්සර් කළා.මන් කිවුවා ඔයා ඕක ජොබ් එකද මාවද කියල තීරණේ කරන්න කියල”

    no offence machan, but you were very unreasonable here, you have no rights to force someone not to do what they’ve chosen to do in their life.since you were not married to her either.

    anyway, nothing randomly happens
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,025
    4,580
    113
    she has got a salary of 28000 and cannot answer phones. it is common in some places . i know this. this fellow has called her 6 times to show his insecurities...she never liked him in the first place...

    මන් දෙයක් එපා කිවුවොත් එක කරලයි පස්ස බලන්නේ:yes::yes::yes:

    and he was also acting like a child....this marriage would have never worked out.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මන් උඹට සරලවම කියන්නම් වෙන එකෙක් එකිට ඉන්නවා බන් :yes: :yes:

    මන් අවු 10ක් ලව් කරපු කෙල්ලත් 2021/12/06 න් ඉවර උනා. ම්ට නම් වැඩේ අතටම මාට්ටු ඉතින්.

    කොහොමද ඒ වෙලාවට දැනෙන ෆිලින්ග් එක
    ආදරය අවුරුදු 3 කට වඩා පවතින්නෙ නැතිලු සිග්මන් ෆ්රොයිඩ් කියන විදියට. 10ක් කියන්නෙ වැඩියි තමයි.

    Stay strong brother🤟

    මගේ එකිත් මාත් එක්ක මරා ගෙන දැන් තරහා වෙලා.
    අන්තිමට ආපූ msg එක.🤨
    මුං එක්ක බෑ බං

    Dating Asian boys are risky because after years of relationship they suddenly remember they have a family and they can't hurt their mom
    උබ ගැන නෙමෙයි කියලා තියෙන්නෙ , asians කියන්නෙ ජපන් , කොරිඅන් , චයිනීස් වගේ උන්ට.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Ohoma kiyalath Sinhalu ma thama badinne bung :lol: :lol:

    Ita passe danawa fb, IG walath

    "mine", "Forever to go" kiyala :lol::lol:
    Honda kello nathuwa neme bn....un set wennema wate yana cn eke inna,24hrs bona seen eke inna ottapalu dial walatamne bn...duk wida wida innwa eeta passe...maara lokayak bn mekath :D

    Sirawata mara humthiyone bn lankawe inne
    eka tamai bn...galapenne nathan katha baha karala depathkata wena eka wenma ekak....ekata epa kiyanne nane...ane mnda bn lankwe issrahata inna ganu daruwoth oita wada antha wei :yes:
    ------ Post added on Dec 20, 2021 at 7:59 AM

    ඔය වගේ උට්ටියො නං යන එකමයි හොද.දැන් ඕකි ගිහින් බුකියෙ හෑල්ලක් වගේ දිග පෝස්ට් එකකුත් ශෙයා කරලා ඇති 😂 ඔය පවුල් අවුල් වෙලා ඩිවෝස් වෙච්ච නැත්තං හතර වටේටම අල්ලලා පෙට්ටි තියා සරනේරුවත් නැති බඩු හින්දා කොල්ලෙක් උන්ට සිරා ලව් නොකරන නිසා, එහෙමත් නැත්තං මෙලෝ රහක් නැති හින්දා කොල්ලෙක් බලන්නෙවත් නැති නිසා ෆෙමිනිස්ට් සීන් එකට බැහැලා හෑලි ලියන ගොබ්බ ගෑනු ඉන්නවා බුකියෙ පැලෙන්න.හොදට ඉන්න ගොන් කෙල්ලොත් අහුවෙනවා ඕකුන්ගෙ හෑලි වලට 😂 බොරුනං බලපන් ඕකි දැන් බුකියෙ ලොවෙත් ශෙයා කරලා ඇති "දයාබර නංගියේ....ඔබේ පෙම්වතාත් ඔබට.. අරක කරන්න එපා ,මේක කරන්න එපා,අර ජොබ් එක කරන්න එපා ඒක හරි නෑ ඔයා කෙල්ලෙක්නෙ මේ ජොබ් එක ඔයාට හොදයි,මෙහෙම කොටට අදින්න එපා දිගට අදින්න,රෑ වෙනකං ඉන්න වෙන ජොබ් කරන්න එපා,කොල්ලන්ව ඕනවට වඩා ආශ්‍රය කරන්න එපා...වැනි දේවල් පවසනවාද එසේනම්......see more 😂 වගේ හෑල්ලක් දාලා "ජීවත් උනත් මියගිය ජීවිත" වගේ හෙඩිමක් දාලා බුකියෙ ෆෙමිනිස්ට් උත්තමාවියක් දාපු පෝස්ට් එකක් අනිවා ශෙයා කරන්න ඕන මෙලහට පොතේ හැටියට 😂
    Mata group ekak matahk wuna :lol: :lol: :lol:
    ------ Post added on Dec 20, 2021 at 8:01 AM
     
    • Haha
    Reactions: Mr UNKNOWN