ඩෙනිම් ගැන දන්න අය එන්න...

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    ඩෙනිම් brand, material, ගැන දන්න අය කොටාගෙන යමු... වැඩිපුර හොයන්නේ මොනවද? ඩෙනිමක් ගන්න එද්දි අහන්නේ මොනවද?
    (ඩෙනිම් සෙක්ෂන් එකට මාරු කරානේ, 🙄)
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ඩෙනිම් brand, material, ගැන දන්න අය කොටාගෙන යමු... වැඩිපුර හොයන්නේ මොනවද? ඩෙනිමක් ගන්න එද්දි අහන්නේ මොනවද?
    (ඩෙනිම් සෙක්ෂන් එකට මාරු කරානේ, 🙄)
    බටන් ගොඩාක් තියෙනවා නම් හොඳයි 😅
    සයිස් තියෙන්න ඕනී.
    උස තියෙන්න ඕනී
    Latest Fashion Design ටික ඕනී
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පැච් නැති හිරත් නැති වැඩිය බැගිත් නැති ඇගේට ශේප් කලුපාට ඩෙනිම් තමා ගන්නෙ හැබැයි මාසයක් විතර හෝදන් නැතුව අදිනවා
     
    • Like
    • Love
    Reactions: shan19 and ElaBaba

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පොලෝ ,ටොමි හිල්ෆිග දෙකම පට්ට ගහන්න පුළුවන්.පරණ වෙන්න වෙන්න පෙනුම හොදයි
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    පිටකොටුවෙ හයසීයෙ ඩෙනිමට ගහන්න එකක් නෑ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    ඩෙනිම් වලත් එක එක රෙදි තියෙනවා. මටත් ඕක ලොකු ප්‍රශ්නයක්. මට තෑග්ගකට හම්බුන ඩෙනිමක් තිබ්බා ඇදෙන එකක්. ඒ රෙද්ද මරු. පස්සේ ඒ ජාතියෙන් හෙව්වා හෙව්වා හම්බුනේ නෑ තාම. stretch ඒවලත් තුනී එච්චර රළු නැති එකත් තියෙනවා රළු ඝනකම වැඩි එකකුත් තියෙනවා. රළු නැති එක තමයි හොඳ. ඒත් හොයා ගන්න අමාරුයි
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,579
    6,158
    113
    ඩෙනිම් brand, material, ගැන දන්න අය කොටාගෙන යමු... වැඩිපුර හොයන්නේ මොනවද? ඩෙනිමක් ගන්න එද්දි අහන්නේ මොනවද?
    (ඩෙනිම් සෙක්ෂන් එකට මාරු කරානේ, 🙄)
    images
     

    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    bump

    ත්‍රේඩ් එකට සහය දුන් හැමෝටම ස්තූති.. තව අදහස් බලාපොරොත්තු වෙමි...
    ------ Post added on Jan 4, 2022 at 11:56 AM