මගෙ යාලුවගෙ කේස් එක

AnuradhaRa

Well-known member
  • හරියටම දණහිසට පහලින් Tibia එකේ පතුරක් ගිහින් තියෙන්නෙ, දණහිසත් පැනලලු තිබුණෙ
    මම එක්ස්රේ එක දැක්ක
    මේ පින්තූරෙ මම නෙට් එකෙන් ගත්තෙ. යාලුවගෙත් මේ වගේ ප්ලේට් එකක් දාල ඇණ දාල
    හොඳ වුණාම ප්ලේට් එක අයින් කරනවද :confused:

    cdn
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සමහර ඒව අයින් කරනව, සමහර ඒව තියෙන්න අරිනව.

    අපේ මාමගෙ අත කැඩිල දාපු එක එහෙන්ම තියෙන්න ඇරිය...

    තව,
    මම දන්න කෙනෙන්, ත්‍රීවීල් එක හැපිල කැඩුන අතට දාල තිබිල, අයින් කරපු ප්ලේට් දෙකක්, ත්‍රී වීල් එකේ කී ටැග් එකට දාගෙන හිටිය.
     
    AnuradhaRa

    Well-known member
  • සමහර ඒව අයින් කරනව, සමහර ඒව තියෙන්න අරිනව.

    අපේ මාමගෙ අත කැඩිල දාපු එක එහෙන්ම තියෙන්න ඇරිය...

    තව,
    මම දන්න කෙනෙන්, ත්‍රීවීල් එක හැපිල කැඩුන අතට දාල තිබිල, අයින් කරපු ප්ලේට් දෙකක්, ත්‍රී වීල් එකේ කී ටැග් එකට දාගෙන හිටිය.
    :)
     
    • Like
    Reactions: B.Chat and NRTG