හරියටම දණහිසට පහලින් Tibia එකේ පතුරක් ගිහින් තියෙන්නෙ, දණහිසත් පැනලලු තිබුණෙ
මම එක්ස්රේ එක දැක්ක
මේ පින්තූරෙ මම නෙට් එකෙන් ගත්තෙ. යාලුවගෙත් මේ වගේ ප්ලේට් එකක් දාල ඇණ දාල
හොඳ වුණාම ප්ලේට් එක අයින් කරනවද
මම එක්ස්රේ එක දැක්ක
මේ පින්තූරෙ මම නෙට් එකෙන් ගත්තෙ. යාලුවගෙත් මේ වගේ ප්ලේට් එකක් දාල ඇණ දාල
හොඳ වුණාම ප්ලේට් එක අයින් කරනවද