machanla.. Electric badu lunu badila mala kada kanwata mokada karanne ban..
mage PC eke motherbord ekakatath kela una. muhuda ainemai gedara thiynne

mage PC eke motherbord ekakatath kela una. muhuda ainemai gedara thiynne




Plasticoat කියල එකක් තියෙනවා එක ගහපන් මදර්බෝඩ් එකට. නමුත් ඉතින් පවර් සප්ලයි CPU ෆෑන් වලට කරන්න දෙයක් නැහැ. කාමරේට පුළුවන් තරම් මුදු හුලන් එන්නේ නැති වෙන්න හදා ගන්න AC කරලා එහෙම. sea side වලට ගහන AC තියෙනවා වෙනම අවුට් ඩො එක ඔරොත්තු දෙන.machanla.. Electric badu lunu badila mala kada kanwata mokada karanne ban..
mage PC eke motherbord ekakatath kela una. muhuda ainemai gedara thiynne![]()
Plasticoat කියල එකක් තියෙනවා එක ගහපන් මදර්බෝඩ් එකට. නමුත් ඉතින් පවර් සප්ලයි CPU ෆෑන් වලට කරන්න දෙයක් නැහැ. කාමරේට පුළුවන් තරම් මුදු හුලන් එන්නේ නැති වෙන්න හදා ගන්න AC කරලා එහෙම. sea side වලට ගහන AC තියෙනවා වෙනම අවුට් ඩො එක ඔරොත්තු දෙන.

ඔව් ස්ප්‍රේ එකක්. කිසිම අවුලක් වෙන්නේ නැහැ. ගහල ටික වෙලාවකින් වේලෙනවා ලැමිනේට් කරා වගේ වෙන්න. cpu fan එකට ඇරෙන්න අනිත් ඔක්කොටම ගහපන් මදර්බෝඩ් එකේ. මොනවා කරත් ඉතින් කාමරේට හුලන් එනවා නම් කල පැවැත්ම අඩුයිspray ekakda machan ?
aulak wenne nathi weida motherbord ekata spray karama.![]()
එහෙම නැත්නම් නෝමල් පාවිච්චියට fanless ලැප්ටොප් එකක් වගේ ගනින් SSD එකක් ගහල..... වැඩිය වැඩ දාන්න බෑ ඉතින් ඩොකියුමන්ට් වැඩ ඉන්ටනෙට් මුවීස් බලන්න වගේ විතරයි ඉතින්.ඔව් ස්ප්‍රේ එකක්. කිසිම අවුලක් වෙන්නේ නැහැ. ගහල ටික වෙලාවකින් වේලෙනවා ලැමිනේට් කරා වගේ වෙන්න. cpu fan එකට ඇරෙන්න අනිත් ඔක්කොටම ගහපන් මදර්බෝඩ් එකේ. මොනවා කරත් ඉතින් කාමරේට හුලන් එනවා නම් කල පැවැත්ම අඩුයි
Ambalangodada gewal? Yako mama nam dakala na muhuda aine gewal tiyanawa lankawe.(man kiyanne palpath niwasa nemai)
මුකුත් නැ ඇන්ටි කොරෝශන් පේන්ට්/ස්ප්‍රේ ගානව බැරිම උනාම ලේන් එකට විසිකරනවා අනාතmachanla.. Electric badu lunu badila mala kada kanwata mokada karanne ban..
mage PC eke motherbord ekakatath kela una. muhuda ainemai gedara thiynne![]()
hikka koi hariyeda
Hikkaduwa bn.muhuna aine kuwe ithin paren meha patte galle road![]()
Tsunami walata mokada une.
Hikkaduwa bn.muhuna aine kuwe ithin paren meha patte galle road![]()