Sea side inna kattiya ennooooo

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    machanla.. Electric badu lunu badila mala kada kanwata mokada karanne ban..
    mage PC eke motherbord ekakatath kela una. muhuda ainemai gedara thiynne :(:sorry:
    Plasticoat කියල එකක් තියෙනවා එක ගහපන් මදර්බෝඩ් එකට. නමුත් ඉතින් පවර් සප්ලයි CPU ෆෑන් වලට කරන්න දෙයක් නැහැ. කාමරේට පුළුවන් තරම් මුදු හුලන් එන්නේ නැති වෙන්න හදා ගන්න AC කරලා එහෙම. sea side වලට ගහන AC තියෙනවා වෙනම අවුට් ඩො එක ඔරොත්තු දෙන.
     
    • Like
    Reactions: pathaleiretta

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Plasticoat කියල එකක් තියෙනවා එක ගහපන් මදර්බෝඩ් එකට. නමුත් ඉතින් පවර් සප්ලයි CPU ෆෑන් වලට කරන්න දෙයක් නැහැ. කාමරේට පුළුවන් තරම් මුදු හුලන් එන්නේ නැති වෙන්න හදා ගන්න AC කරලා එහෙම. sea side වලට ගහන AC තියෙනවා වෙනම අවුට් ඩො එක ඔරොත්තු දෙන.

    spray ekakda machan ?
    aulak wenne nathi weida motherbord ekata spray karama. :(
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    spray ekakda machan ?
    aulak wenne nathi weida motherbord ekata spray karama. :(
    ඔව් ස්ප්‍රේ එකක්. කිසිම අවුලක් වෙන්නේ නැහැ. ගහල ටික වෙලාවකින් වේලෙනවා ලැමිනේට් කරා වගේ වෙන්න. cpu fan එකට ඇරෙන්න අනිත් ඔක්කොටම ගහපන් මදර්බෝඩ් එකේ. මොනවා කරත් ඉතින් කාමරේට හුලන් එනවා නම් කල පැවැත්ම අඩුයි
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    ඔව් ස්ප්‍රේ එකක්. කිසිම අවුලක් වෙන්නේ නැහැ. ගහල ටික වෙලාවකින් වේලෙනවා ලැමිනේට් කරා වගේ වෙන්න. cpu fan එකට ඇරෙන්න අනිත් ඔක්කොටම ගහපන් මදර්බෝඩ් එකේ. මොනවා කරත් ඉතින් කාමරේට හුලන් එනවා නම් කල පැවැත්ම අඩුයි
    එහෙම නැත්නම් නෝමල් පාවිච්චියට fanless ලැප්ටොප් එකක් වගේ ගනින් SSD එකක් ගහල..... වැඩිය වැඩ දාන්න බෑ ඉතින් ඩොකියුමන්ට් වැඩ ඉන්ටනෙට් මුවීස් බලන්න වගේ විතරයි ඉතින්.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    cover and keep. anti rust coating tianawa. oka electrical vitarak neme vehicles walath hodatama tianawa. brand new gattat 6 months yaddi engine malakada kanawa starting from nuts and bolts. PC nam warranty dennet na salt buildup walata
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,776
    49,034
    113
    සේදවත්ත
    machanla.. Electric badu lunu badila mala kada kanwata mokada karanne ban..
    mage PC eke motherbord ekakatath kela una. muhuda ainemai gedara thiynne :(:sorry:
    මුකුත් නැ ඇන්ටි කොරෝශන් පේන්ට්/ස්ප්‍රේ ගානව බැරිම උනාම ලේන් එකට විසිකරනවා අනාත 🐓 ට අරන් යන්න
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    889fba593242f68ae4338ec94737de31.jpg_720x720q80.jpg_.jpg

    toa spray clear
    සර්කිට් බෝඩ් වලට මේක ගහන්න..
    අපි මුහුද අයිනේ පැතිවල tv සර්විස් කරාම මේක ගහනවා...
    පරන එකක් නම් බෝඩ් එක හොදල වේලල ඕව ගහන්න.. දුවිලි පිටින් නම් ගහන්නෙ නැහැ
    මේක ගැහැව්වම වතුර අල්ලන්නෙ නැහැ