🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    ප්‍රශ්නෙ අහපු එක්කෙනා හරි උත්තරේ දුන්නෙ කවුද කියලා කියනකන් ඊළග ප්‍රශ්නෙ අහන්න බෑ.
    giphy.gif
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    Question 3

    What’s the reason for WW1?
    එක හේතුවක් කියලා නැ හේතු ගොඩක් තියනවා. ඒ වෙලාවේ යුරොපේ කොහොමත් එ වෙලාවේ මරගන්න හිටියේ. කුබියෙක් කැවත් මරාගන්නවා. ඒ තරම් අවුල්. ආසන්නතම හේතුව කියලා ඇහුවනම් තමා හරියන්නේ.

    ඕස්ට්‍රියාවේ හා හංගේරියාවේ archduke තනතුර හෙබවූ Franz Ferdinand ගේ ඝාතනය

    ඕකා මලේ නැතත් යුද්ධය අනිවා පටන් ගන්නවා. ඕකා හිටියත් මලත් ඇත්තටම කිසි වෙනසක් ඒ රටට වෙන්නැ. පවු අසරණයා. ඌව ගාවගෙන යුද්ධයක් පටන් ගත්තානේ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    rZHuduH.jpg


    තරගයේ කොන්දේසි:

    📚 ප්‍රශ්නයක් අහලා හරි උත්තරය ලැබෙනකම් අලුතින් ප්‍රශ්ණයක් අහන්න බෑ

    📚 රිප්ලයි 5 ක් යනකනුත් හරි උත්තරය දෙන්න බැරි උනොත් ප්‍රශ්ණෙ අහපු කෙනා උත්තරය කියන්න ඕන.

    📚 හරස් ප්‍රශ්න අහන්න බෑ. ඒ නිසා ප්‍රශ්ණය ඉදිරිපත් කරන කෙනා පැහැදිලිව ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ඕන.

    📚ප්‍රශ්නෙට උත්තර දෙද්දි ප්‍රශ්නයයි, ප්‍රශ්න අංකෙයි උත්තරෙත් එක්ක දාන්න ඕන.

    📚 ප්‍රශ්ණෙකට උත්තර දුන්නට පස්සේ ඒකට උත්තර දුන්න කෙනයි, හරි උත්තරෙයි ප්‍රශ්ණෙ අහපු කෙනා කියන්න ඕන. (බොරු උත්තර කියන්නෙ නැතුව අවංකවම තරගයට සහභාගී වෙන්න)

    📚 දේශපාලන කතා ඇදලා ගැනීම සපුරා තහනම්


    📚 ඕනම ක්ෂේත්‍රෙකට අදාළව ප්‍රශ්න අහන්න පුලුවන්. (විද්‍යාව, ඉතිහාසය, etc.......)




    පළවෙනි ප්‍රශ්නෙ එහෙනම් මමම අහන්නම්කෝ :)




    ප්‍රශ්න අංක: 01


    දෙවන ලෝක යුධ සමයේදී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම සදහා සිදුකළ මෙහෙයුම හැදින්වූ නම කුමක් ද?
    Bumpo
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය ෆ්රාන්ස් ඵර්ඩින්ඩ් ඝාතනය කල දිනයේ උදෙත් එතනින් යද්දී බෝම්බ ගහලා තිබුන. මට මතක විදිහට ඩියුක්වරයාගේ ගාඩ් කෙනෙක් තුවාළ වුන. ඉතින් ඔහු රෝහල්ගත කරලා සුවදුක් විමසල ආයෙත් යන්න හදනකොට ඒ පාරෙන්ම යන්න එපා කියත්දිත් ගිහින්. කළින් බෝම්බ ගහපු එක හරි නොගිය නිසා ඝාතකයන් කල්පනා කළා ළඟටම ගිහින් වෙඩි තියන්න. දෙවැනි උත්සාහයේදී ඒ උත්සාහය සාර්ථක වුනා.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    එක හේතුවක් කියලා නැ හේතු ගොඩක් තියනවා. ඒ වෙලාවේ යුරොපේ කොහොමත් එ වෙලාවේ මරගන්න හිටියේ. කුබියෙක් කැවත් මරාගන්නවා. ඒ තරම් අවුල්. ආසන්නතම හේතුව කියලා ඇහුවනම් තමා හරියන්නේ.



    ඕකා මලේ නැතත් යුද්ධය අනිවා පටන් ගන්නවා. ඕකා හිටියත් මලත් ඇත්තටම කිසි වෙනසක් ඒ රටට වෙන්නැ. පවු අසරණයා. ඌව ගාවගෙන යුද්ධයක් පටන් ගත්තානේ.
    Uba dekkada?🤨
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    @Stimulus mind ඊලග ප්‍රශ්ණය අහන්නද?

    ලේසි එකක්.
    මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ට නොබෙල් සම්මානය ලැබිමට හේතු වුයේ ඔහුගේ කිනම් හෙළිදරව් කිරිමක් හේතුවෙන්ද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,197
    113
    - උඩරට -
    @Stimulus mind ඊලග ප්‍රශ්ණය අහන්නද?

    ලේසි එකක්.
    මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ට නොබෙල් සම්මානය ලැබිමට හේතු වුයේ ඔහුගේ කිනම් හෙළිදරව් කිරිමක් හේතුවෙන්ද?
    ජායාරූප විද්‍යුත් ආචරණයේ නියමය සොයා ගැනීම හේතුවෙන්
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    @Stimulus mind ඊලග ප්‍රශ්ණය අහන්නද?

    ලේසි එකක්.
    මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ට නොබෙල් සම්මානය ලැබිමට හේතු වුයේ ඔහුගේ කිනම් හෙළිදරව් කිරිමක් හේතුවෙන්ද?
    ජායාරූප විද්‍යුත් ආචරණයේ නියමය සොයා ගැනීම හේතුවෙන්
    ප්‍රකාශ විද්‍යුත් ආචරණය මචං. නියමෙකට වඩා ඒකට කියන්න පුලුවන් හොඳම වචනෙ පැහැදිලි කිරීමක් කියන එක
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ප්‍රකාශ විද්‍යුත් ආචරණය මචං
    ප්‍රකාශ විද්‍යුත් ආචරණය නැත්තම් පොටෝඉලෙට්‍රික් ඊෆෙක්ට්. කට්ටිය මේ දවස්වල පණ දාගෙන ⁣හදන සෝලා පැනල් එකේ කරන්ට් හදන මුලිකත්වය ගත්ත තියරිය. දැන් නම් තවත් අලුත් කරලා තියනවා තාක්ෂණය දියුණු නිසා. Al ළමයි බලාගන්න. ප්‍රශ්ණයක් එනවා.

    @AVES තමා හරියට කිව්වේ. @charitha2011 සොරි වචනයක් වැරදි බං.

    දැන් කවුරුහරි ඉලග ප්‍රශ්ණයට යං.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පලමු අන්වීක්ෂය නිර්මාණය කලේ ? (ඒකෙ මුල් කථාවත් කියන්න)
    ඇන්ටෝනියෝ ලෙවන්හුක්. නිදාන කතා නම් මතක නෑ :baffled: පස්සෙ හොයලා දාන්නම්

    ශ්‍රී ලංකාවේ ප්‍රථම නව කතාව කුමක්ද

    මම ආයේ එන්නේ හෙට ......
    W. A. සිල්වා මහත්තයගෙ 'සිරියලතා' ද? සිංහල නවකතාව නම් ඒක වගේ මතක. ඊට කලින් ඉංග්‍රීසි කතා පල උනාද දන්නෙ නෑ..
    ------ Post added on Jan 28, 2022 at 2:00 PM