එලකිරිය එපාවීගෙන එන්නෙ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    ඉස්සර වගේ නෙවෙයි දැං. ගොබ්බ දේශපාලන පෝස්ට්උයි එක එකාට කඩේ යන ගොබ්බ හැතිකරේයි එක්ක මේක දැං චාටර් වෙලා. බැලුවොත් ගොබ්බයො හැමතැනම.
    ඉස්සර වගේ හොඳ thread එකක් දකින්නම නැති තරම්. :( හොඳට තිබ්බ fourm එකක් වැටිච්ච තැනක් :angry::(

    @GTRZ

    ඉස්සර වගේ GOD ආතල් දෙන්නෙත් නෑ දැං වැඩිය. උටත් එපා වෙලාද කොහෙද
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    GlXjrnf.png
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ඉස්සර ගිය වලි වලින් මාර දේවල් ටිකක් ඉගෙනගත්තා.
    සුපිරි දැනුමක් තිබුන සෙට් එකක් හිටියා.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,493
    7,851
    113
    එහෙමත් නෑ බන්.. දැනටත් උද්ව්වක් ඉල්ලා බලපන්කෝ.. උදව් කරන්න රත්තරන් කොල්ලෝ ටිකක් ඉන්නවා... බට් උන් සයිලන්ට්.!
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Lankawe backside kiana thread eke umba comment karala thibba “subscribed for education purposes” kiala. Deshapalane wenuwata hamoma porn gana katha wenawa nam hondai da ethakota?

    Umbe education walata topic tikak:

    spa walin jathika samagiya athi kala hakida?
    bus wala kello umbata jack gahana eke samja deshapalane?
    kellonge back side eka arthika darshakayak da?

    samajaye thiyana situation ekata anuwa thamai thread watenne. Meken kiyawenne umba mama api hamogema thaththwe thamai.
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මේ forum එකත් අපේ සමාජයේ එක් පැතිකඩක් පමණි. සමාජයේ තියෙන පරිහානිය මේකෙනුත් පේනවා. හැමතැනම වැඩකට නැති දේවල් තමයි highlight වෙන්නේ. උදාහරණයකට, කලින් TV, පත්තර වලින් වැදගත් දේවල් ගොඩක් දුන්නා, දැන් ඒවත් වැඩක් නැ. එන්න එන්න ඕක හැමතැනම වෙනවා
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    උබ මචං Top notch බයියෙක් නේද ?
    මේ දේශපාලන thread නිසා බයියෝ කිහිප දෙනෙක්ගේම හිත රිදිලා තිබුන .
    කිරියේ දේශපාලනේ ගැන කතාකරන්න ගත්තේ අද ඊයේ නෙවෙයිනෙ .
    ඇයි ඔයාට දැන් කිරිය එපාවෙන්න ගත්තේ .
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,817
    113
    Dubai
    ඉස්සර වගේ GOD ආතල් දෙන්නෙත් නෑ දැං වැඩිය. උටත් එපා වෙලාද කොහෙද

    අඩේ මම ටික දවසක ඉඳලා දැක්කා GOD සෑහෙන්න වෙනස් වෙලා. මුගේ Account එක කව්රු හරි හැක් කරලද? :rolleyes: සාන්ත දාන්ත වෙලා.
     
    • Like
    • Wow
    Reactions: jennt and B.Chat

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    Lankawe backside kiana thread eke umba comment karala thibba “subscribed for education purposes” kiala. Deshapalane wenuwata hamoma porn gana katha wenawa nam hondai da ethakota?

    Umbe education walata topic tikak:

    spa walin jathika samagiya athi kala hakida?
    bus wala kello umbata jack gahana eke samja deshapalane?
    kellonge back side eka arthika darshakayak da?

    samajaye thiyana situation ekata anuwa thamai thread watenne. Meken kiyawenne umba mama api hamogema thaththwe thamai.
    මචං ඇගිල්ල දික් කරල හඳ පෙන්නුවම ඇග්ල්ල දිහා බලන්න එපා. හඳ දිහා බලපං.
     
    • Wow
    Reactions: jennt

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,865
    113
    −273.15°C
    Get Out Theatre GIF by Tony Awards

    ඇවිදන් ඇවිදන් යනවා
    මම ඇවිදන් යනවා එලකිරියෙන් ඈතට
    හංගන් හංගන් යනවා
    මගෙ කඳුලැලි එලකිරියට නොපෙනන දුරකට

    හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
    එලකිරි මතකෙන් මාවම මැකිලා යනකම්
    මා ලැගූ එලකිරියේ
    මගෙ නම නොතියෙන දවසක් එනකම්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඉස්සර වගේ නෙවෙයි දැං. ගොබ්බ දේශපාලන පෝස්ට්උයි එක එකාට කඩේ යන ගොබ්බ හැතිකරේයි එක්ක මේක දැං චාටර් වෙලා. බැලුවොත් ගොබ්බයො හැමතැනම.
    ඉස්සර වගේ හොඳ thread එකක් දකින්නම නැති තරම්. :( හොඳට තිබ්බ fourm එකක් වැටිච්ච තැනක් :angry::(

    @GTRZ

    ඉස්සර වගේ GOD ආතල් දෙන්නෙත් නෑ දැං වැඩිය. උටත් එපා වෙලාද කොහෙද
    2006 idala mama innnee..... ubata epa wela nam ,, simple wedak tiyenawa.. me peththe nenne nethuwa hitapan.

    tiyena hema post ekatama react danna, comment danna one ne. thamanta wedak wena wedagath , athal ekak dekkama ekath ekka jeweath weyan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @SLK_sri වගේ පිස්සො හින්ද තමයි චා වෙන්නෙ, පැය 24 මේක ලැගගෙන දවසට තෙර්ඩ් 100 විතර දාගෙන දගලනව ,ඉතින් චා වෙන ඒක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
     
    • Like
    Reactions: nicjosh83

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    උබ මචං Top notch බයියෙක් නේද ?
    මේ දේශපාලන thread නිසා බයියෝ කිහිප දෙනෙක්ගේම හිත රිදිලා තිබුන .
    කිරියේ දේශපාලනේ ගැන කතාකරන්න ගත්තේ අද ඊයේ නෙවෙයිනෙ .
    ඇයි ඔයාට දැන් කිරිය එපාවෙන්න ගත්තේ .
    ගෝට වේවා සජිත් වේවා අනුර වේවා මට ඔය එක පරයෙක්වත් පෙන්නන්න බෑ. කාටත් කඩේ යන්නෙත් නෑ.
     
    • Wow
    Reactions: jennt