මටත් උණ

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,627
    1
    4,466
    113
    Matale
    gaththe kohenda ban ?
    හෝමාගම පැත්තේ තියෙන්නේ හාමුදුරු කෙනෙක් ළග. මට ලැබුණේ ගියපු කෙනෙක් ගෙන්. විස්තරයක් ලැබුනොත් මමත් දාන්නම්
     
    • Like
    Reactions: NRTG and Oli_Vili

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    බය වෙන්න එපා මචන් අද රෑ වෙනකම් විතරයි ඔය අමාරුව. හෙට නින්ද ගිහින් ඇහැරේනකොට අඩුවෙනවා. ඔය ඔමික්‍රෝන් තමා. ඉට පස්සේ තමා බන් හොදම හරිය එන්නේ.ඉයේ පොඩි කෑස්ස. අද ටිකක් සෙම ගතිය වැඩ්‍. තව බෙහෙතක් ගන්න කියලා තිබ්බා එක අද හවසවත් ගන්නවා.
    දෙහිවගේ මොනවා හරි බොන්නම තමා බන් හැම වෙලේමපෙරේත කම එන්නේ. සුව දරනී බීපන් එවලෙට ටිකක් අඩුවෙනවා. දෙහි කොල දාලා දුම් අල්ලන්න. පපුවේ සෙම අඩු වෙනවා.
    තව මෙකේ එකේක් දාලා තින්නා අමු දෙහි පෙත්තක් ලුනු ගම්බිරිස් ඉගුරු දාලා හපලා කන්න කියලා.නිකමට වගේ එකක් කලා බැලුවා එවලේට ටිකක් කපලා යනවා. මම වැඩියේ ඔය සෙල්ලම දාන්න යන්නේ නෑ එකපාරක් ඇබුල් දොඩම් කලා කෙලව ගත්තා. ලෙඩේ ඩබල් උනා

    gaththe kohenda ban ?
    සින්හල බෙහෙත් බඩු කඩවල තියනවනේ
    ------ Post added on Feb 4, 2022 at 2:07 PM
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324

    Nican amu cola thee bn damme
    Nicamma dammathee naththm cali cali wagethee damme humale allanna
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    Ikmanata sanipa wevi macho. Budu saranai.
    Mona karumakak da manda bn... me magul ekak wath iwara wenne nane.
    කියල වැඩක් නෑ බන් එකක් ඉවර වෙද්දි තව එකක්. පන බයේ ඉන්නේ පොඩි එකාව බේරගෙන.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හෝමාගම පැත්තේ තියෙන්නේ හාමුදුරු කෙනෙක් ළග. මට ලැබුණේ ගියපු කෙනෙක් ගෙන්. විස්තරයක් ලැබුනොත් මමත් දාන්නම්

    සින්හල බෙහෙත් බඩු කඩවල තියනවනේ
    ------ Post added on Feb 4, 2022 at 2:07 PM
    වහරක උණ පැණි කීයද බන් ?
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    වහරක උණ පැණි කීයද බන් ?
    මන් ගත්තේ නම් නෑ බන් මන් දැක්කා බෙහෙත්බඩු කඩ දේකක විතර තියනවා. හෙට වෙනකොට සෙම අඩු උනේ නැත්තන් බෙහෙතුත් අරන් දුම්හට්ටියක්වත් ගන්නවා දුන් අල්ලන්න. ඔක්කොමත් හරි දැන් පපුවේ පොඩ්ඩක් සෙම ගතිය තියනවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    This is 2022,,,, It's a bit sad when people still are clueless how a virus works and our immune system works against it. :(
    හරිම කනගාටුයි තමා බ්‍රොරෝ. මිනිස්සු අතරමන් වෙලා ඉන්නේ. පිදුරු ගහෙත් එල්ලේන්නනේ බලන්නේ. Dr. ම තමා බෙහෙත් ටික අතට දේනගමන් ඉගුරු කොත්තමල්ලි බොනගමන් දුන් අල්ලන්න කියලා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    Mecata uttarayac dyanco bocca
    කැලිකෑලි කඩලා දැම්මේ. :lol: :lol: අන්තිමට කියන්න තියේන්නේ ඔය පරි ඇට මොනවා කරත් හරියන්නේ නෑ. ඒකට ඔනේ වෙලාවට තමා හොද වේන්නේ කියලා.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    පලවෙනිදා මගේ ප්‍රෙග්නන්ට් වයිෆ්ට පොසිටිව් උනා. එයාව වෙන අමාරුවකට ඩි සොයිසා එකට ගෙනියපු වෙලාවක තමයි පොසිටිව් කියලා දැන ගත්තේ. එහෙමම කොරොනා වෝර්ඩ් එකට දැම්මා. එදාම මාත් RAT එකක් කලා. ඒක නෙගටිව්. ඉයේ උදේ මට උන ගන්න වගේ තිබ්බා සෙමත් එක්ක. කැස්ස හුස්ම ගන්න අමාරු තිබ්බේ නැහැ. හවස ගිහින් බෙහෙත් අරගත්තා. ඊයේ රෑ පට්ට අමාරු උනා උන තිබ්බා ඇග ගිනිගන්න වගේ. ඔලුව උඩින් ගල් රෝලක් ගියා වගේ.අද උදේ ආයේ RAT එකක් කලා ඒක පොසිටිව්. පුතාට කලා එයාට දෙවියන්ගේ පිහිටෙන් නෙගටිව්. මම බය වෙලා හිටියේ කොල්ලා ගැන. දැන්නම් කිසි උනක් ඔලුව කැක්කුමක් නැහැ. සෙම ගතිය විතරයි. උබලා හොද පරිස්සමින් ඉදපල්ලා. විශෙශයෙන් ලමයි ප්‍රෙග්නන්ට් අම්මලා ඉන්නවනම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    කට්ටිය කියලා තියෙන විදිහට ඉන්න. අප්පිරියයි කියලා නොකා නම් ඉන්න එපා. වෙනදට වඩා කාපන්. ඇඟට ප්‍රතිශක්තිය ඕනම වෙලාවක් මේක.
     
    • Like
    Reactions: NRTG and shameera89

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,550
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දන්න ගොඩක් අයට මේ වෙලාවෙ කොවිඩ් හැදිල ඉන්නෙ. බූස්ටර් ගහපු අයට අමාරුව අඩුයි කියල පේන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මගෙ දුවටත් කොරෝනා. මටයි වයිෆ්ටයි උබ ඔය කියන රෝග ලක්ෂණ සේරම තියෙනවා. ඊයේ PCR කරා අද දවල්ට තමයි රිපෝට් එන්නේ. ඇග රිදෙනවා මාර විදිහට. සේරටම හපන් පොඩ් එකාටත් දැන් 38.9 වලට උණ (තාම අවුරුදු පහයි )
    mage podi ekkenath una bn. 103-105F.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    කට්ටිය කියලා තියෙන විදිහට ඉන්න. අප්පිරියයි කියලා නොකා නම් ඉන්න එපා. වෙනදට වඩා කාපන්. ඇඟට ප්‍රතිශක්තිය ඕනම වෙලාවක් මේක.
    Bath katee thiyanna baha bn
     
    • Wow
    • Like
    Reactions: Ryan08 and NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දැන් අපේ රිපෝට් ආවා මමයි වයිෆ්යි දෙන්නම පොසිටිව් කොල්ලෝ දෙන්නටත් උණයි කැස්සයි තියෙනවා. ගෙදරින්ම බුස්ටර් එක ගහලා තියෙන්නේ දුවට විතරයි ඒ නිසාද මන්දා එයාට දවස් දෙකක් හොදටම හොද උනා.