gaththe kohenda ban ?මචන් වහරක උණ පැණිය බොන්න. මටත් හැදුනා
gaththe kohenda ban ?මචන් වහරක උණ පැණිය බොන්න. මටත් හැදුනා
හෝමාගම පැත්තේ තියෙන්නේ හාමුදුරු කෙනෙක් ළග. මට ලැබුණේ ගියපු කෙනෙක් ගෙන්. විස්තරයක් ලැබුනොත් මමත් දාන්නම්gaththe kohenda ban ?
සින්හල බෙහෙත් බඩු කඩවල තියනවනේgaththe kohenda ban ?
Nican amu cola thee bn dammeබය වෙන්න එපා මචන් අද රෑ වෙනකම් විතරයි ඔය අමාරුව. හෙට නින්ද ගිහින් ඇහැරේනකොට අඩුවෙනවා. ඔය ඔමික්‍රෝන් තමා. ඉට පස්සේ තමා බන් හොදම හරිය එන්නේ.ඉයේ පොඩි කෑස්ස. අද ටිකක් සෙම ගතිය වැඩ්. තව බෙහෙතක් ගන්න කියලා තිබ්බා එක අද හවසවත් ගන්නවා.
දෙහිවගේ මොනවා හරි බොන්නම තමා බන් හැම වෙලේමපෙරේත කම එන්නේ. සුව දරනී බීපන් එවලෙට ටිකක් අඩුවෙනවා. දෙහි කොල දාලා දුම් අල්ලන්න. පපුවේ සෙම අඩු වෙනවා.
තව මෙකේ එකේක් දාලා තින්නා අමු දෙහි පෙත්තක් ලුනු ගම්බිරිස් ඉගුරු දාලා හපලා කන්න කියලා.නිකමට වගේ එකක් කලා බැලුවා එවලේට ටිකක් කපලා යනවා. මම වැඩියේ ඔය සෙල්ලම දාන්න යන්නේ නෑ එකපාරක් ඇබුල් දොඩම් කලා කෙලව ගත්තා. ලෙඩේ ඩබල් උනා
සින්හල බෙහෙත් බඩු කඩවල තියනවනේ
------ Post added on Feb 4, 2022 at 2:07 PM
කියල වැඩක් නෑ බන් එකක් ඉවර වෙද්දි තව එකක්. පන බයේ ඉන්නේ පොඩි එකාව බේරගෙන.Ikmanata sanipa wevi macho. Budu saranai.
Mona karumakak da manda bn... me magul ekak wath iwara wenne nane.
හෝමාගම පැත්තේ තියෙන්නේ හාමුදුරු කෙනෙක් ළග. මට ලැබුණේ ගියපු කෙනෙක් ගෙන්. විස්තරයක් ලැබුනොත් මමත් දාන්නම්
වහරක උණ පැණි කීයද බන් ?සින්හල බෙහෙත් බඩු කඩවල තියනවනේ
------ Post added on Feb 4, 2022 at 2:07 PM
මන් ගත්තේ නම් නෑ බන් මන් දැක්කා බෙහෙත්බඩු කඩ දේකක විතර තියනවා. හෙට වෙනකොට සෙම අඩු උනේ නැත්තන් බෙහෙතුත් අරන් දුම්හට්ටියක්වත් ගන්නවා දුන් අල්ලන්න. ඔක්කොමත් හරි දැන් පපුවේ පොඩ්ඩක් සෙම ගතිය තියනවා.වහරක උණ පැණි කීයද බන් ?

හරිම කනගාටුයි තමා බ්‍රොරෝ. මිනිස්සු අතරමන් වෙලා ඉන්නේ. පිදුරු ගහෙත් එල්ලේන්නනේ බලන්නේ. Dr. ම තමා බෙහෙත් ටික අතට දේනගමන් ඉගුරු කොත්තමල්ලි බොනගමන් දුන් අල්ලන්න කියලා.This is 2022,,,, It's a bit sad when people still are clueless how a virus works and our immune system works against it.![]()
Mecata uttarayac dyanco boccaNican amu cola thee bn damme
Nicamma dammathee naththm cali cali wagethee damme humale allanna
කැලිකෑලි කඩලා දැම්මේ.Mecata uttarayac dyanco bocca
අන්තිමට කියන්න තියේන්නේ ඔය පරි ඇට මොනවා කරත් හරියන්නේ නෑ. ඒකට ඔනේ වෙලාවට තමා හොද වේන්නේ කියලා.mage podi ekkenath una bn. 103-105F.මගෙ දුවටත් කොරෝනා. මටයි වයිෆ්ටයි උබ ඔය කියන රෝග ලක්ෂණ සේරම තියෙනවා. ඊයේ PCR කරා අද දවල්ට තමයි රිපෝට් එන්නේ. ඇග රිදෙනවා මාර විදිහට. සේරටම හපන් පොඩ් එකාටත් දැන් 38.9 වලට උණ (තාම අවුරුදු පහයි )
Bath katee thiyanna baha bnකට්ටිය කියලා තියෙන විදිහට ඉන්න. අප්පිරියයි කියලා නොකා නම් ඉන්න එපා. වෙනදට වඩා කාපන්. ඇඟට ප්‍රතිශක්තිය ඕනම වෙලාවක් මේක.