උබලා ඔය ගන්න Udemy කෝසස් බලනවද බං
පැය ගනන් තියෙනවනේ ගොඩක් ඒවගේ. ලෙක්චර්ස් 300 + වගේ ඒවත් තියනවා. ළගදි නම් මම ගත්තේම නැ..ආදි කාලේ ප්රොග්රැමින් ඒව එහෙම අරන් තියෙයි. ඔක්කොම නං බලල නැ..
කොහොමද බං ටයිම් සෙට් කරගන්නේ ඕව ඔක්කොම බලන්න?
පැය ගනන් තියෙනවනේ ගොඩක් ඒවගේ. ලෙක්චර්ස් 300 + වගේ ඒවත් තියනවා. ළගදි නම් මම ගත්තේම නැ..ආදි කාලේ ප්රොග්රැමින් ඒව එහෙම අරන් තියෙයි. ඔක්කොම නං බලල නැ..කොහොමද බං ටයිම් සෙට් කරගන්නේ ඕව ඔක්කොම බලන්න?
