elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    උබලා ඔය ගන්න Udemy කෝසස් බලනවද බං :lol: :lol: පැය ගනන් තියෙනවනේ ගොඩක් ඒවගේ. ලෙක්චර්ස් 300 + වගේ ඒවත් තියනවා. ළගදි නම් මම ගත්තේම නැ..ආදි කාලේ ප්‍රොග්‍රැමින් ඒව එහෙම අරන් තියෙයි. ඔක්කොම නං බලල නැ..

    කොහොමද බං ටයිම් සෙට් කරගන්නේ ඕව ඔක්කොම බලන්න?
     
    • Like
    Reactions: Master malli

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව් Udemy නම් කුණු ගොඩක් වගේ
    මං බලන්නේ මේ අයගේ courses විතරයි
    • Dr. Angela Yu :love2:
    • David Bombal
     
    • Like
    Reactions: vito

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    meyaageth patta digaine ban courses..
    lectures 300+ නෑ බන්. ඔය වෙන මොකක් හරි count එකක් තියෙන්නේ.
    මං ගත්ත course එකක තිබුණා 400+ කියලා
    ඒත් ඇත්තටම lectures 100ක් වත් නෑ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,716
    1
    14,908
    113
    උබලා ඔය ගන්න Udemy කෝසස් බලනවද බං :lol: :lol: පැය ගනන් තියෙනවනේ ගොඩක් ඒවගේ. ලෙක්චර්ස් 300 + වගේ ඒවත් තියනවා. ළගදි නම් මම ගත්තේම නැ..ආදි කාලේ ප්‍රොග්‍රැමින් ඒව එහෙම අරන් තියෙයි. ඔක්කොම නං බලල නැ..

    කොහොමද බං ටයිම් සෙට් කරගන්නේ ඕව ඔක්කොම බලන්න?
    thamange wedak karana gaman wedeta adala tika balaagena karagena yanawa.interview lan weddi interview wlaata gatta ewa balanawa. aasawata gatta game dev ewa thiyanawa bara gaanak nikan open karalawath na.