මේ පාර බලු වැඩේ උනේ..අපිව සයන්ස් උන් එක්ක මික්ස් කරලා දාලා තියෙන්නේ ..සමහර උන් ඉන්නේ Tamil medium උන් එක්ක...පන්තියේ එක එක උන් එක එක තැන් වල....මගේ නාම ලේඛනේ මට කලින් ඉන්න එකාගේ ඇඩ්මිශන් නම්බරේ මගේ එකට නොම්බර 80 ක් පිටිපස්සේ තියෙන්නේ...
MCQ 50 ක් එනවා ඔක්කොම....S එකක් ගත්තොත් ඇති...
කොප්පක් ගහන්න අයිඩියා එකක් දෙන්න...කොහොමත් එකෙක් දෙන්නෙක් සෙට් වෙයි අපේ මුලු පන්තියටම...සයන්ස් අලයෝන්ට කොලයක් පාස් කරන්න දන්නෑ...උන් එක්ක අපිව දාලා ශික්...