හෙට Econ 🥺🙂

Isuru_00

Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    මේ පාර බලු වැඩේ උනේ..අපිව සයන්ස් උන් එක්ක මික්ස් කරලා දාලා තියෙන්නේ ..සමහර උන් ඉන්නේ Tamil medium උන් එක්ක...පන්තියේ එක එක උන් එක එක තැන් වල....මගේ නාම ලේඛනේ මට කලින් ඉන්න එකාගේ ඇඩ්මිශන් නම්බරේ මගේ එකට නොම්බර 80 ක් පිටිපස්සේ තියෙන්නේ...

    MCQ 50 ක් එනවා ඔක්කොම....S එකක් ගත්තොත් ඇති...

    කොප්පක් ගහන්න අයිඩියා එකක් දෙන්න...කොහොමත් එකෙක් දෙන්නෙක් සෙට් වෙයි අපේ මුලු පන්තියටම...සයන්ස් අලයෝන්ට කොලයක් පාස් කරන්න දන්නෑ...උන් එක්ක අපිව දාලා ශික්...
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,516
    10,348
    113
    Past papers vala MCQ ටික ආයි ආයි කරපන්...MCQ 25 ක් විතර ගොඩ දාගෙන උබ second paper එකට ලකුනු 10 ක් ගත්තත් පාස් නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    මේ පාර බලු වැඩේ උනේ..අපිව සයන්ස් උන් එක්ක මික්ස් කරලා දාලා තියෙන්නේ ..සමහර උන් ඉන්නේ Tamil medium උන් එක්ක...පන්තියේ එක එක උන් එක එක තැන් වල....මගේ නාම ලේඛනේ මට කලින් ඉන්න එකාගේ ඇඩ්මිශන් නම්බරේ මගේ එකට නොම්බර 80 ක් පිටිපස්සේ තියෙන්නේ...

    MCQ 50 ක් එනවා ඔක්කොම....S එකක් ගත්තොත් ඇති...

    කොප්පක් ගහන්න අයිඩියා එකක් දෙන්න...කොහොමත් එකෙක් දෙන්නෙක් සෙට් වෙයි අපේ මුලු පන්තියටම...සයන්ස් අලයෝන්ට කොලයක් පාස් කරන්න දන්නෑ...උන් එක්ක අපිව දාලා ශික්...
    පටි තමා පුතා . අගලේ තීරුවක කරුනු කෙටියෙන් ලියන්න
     
    • Wow
    Reactions: JokerFan

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    Ehema thama index no denne. Commerce un madde science unwa danne na papers ekathu karaddi patalena nisa. Nama lekanaya piliwelata watei kiyanna ba wenas wenna puluwan. Kola maru karanna deyak nane MCQ wala
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    කොප්පක් ගහන්න අයිඩියා එකක් දෙන්න

    anthima awrudu 5 mcq balapan , ewama thama godak welawata enne kiyala tiyenawa :D
     
    • Like
    Reactions: Walter White

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    සාර්ව ආර්ථිකය බලාගනින් එකේ ගානක් එනව

    මුල්ය පිරිවැය බලාගනින්

    ආවස්ථික පිරිවැය

    රාජ්ය මුල්ය බලාගනින්

    උද්දමනය

    වෙලදපල ක්‍රමය

    ක්‍රිප්ටෝ බ්ලොක්ච්‍ර්‍ර්න් ගන සරල දැනුම

    රාජ්ය මුල්ය විනය

    බදු ක්‍රමය

    ශ්‍රමය, ඌණ උපයෝජනය , විශේශිකරණය

    තොරතුරු තාක්ශයය
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    hammo AL dawas mathak wenawa :D
    තනිකර පටි වලින් ගොඩ ගියේ , ඒ ටික නැත්තම් ෆේල් යන්තම් . හැබැයි හිටපු ටීචර්ලා එලන්කිරි . පැලෙන්න කොප්ප ගහපන් කියලා එයාල එලියට වෙලා කයිය තේ බිබී . කොල ඕන අය ගුරු මෙසෙන් නැගිටලා අනිත් අයට කරදර නැතුව ගන්න කිව්වා හැමෝම පාස් වෙන්න බලන්න කිව්වා 😉 සද්ද නොකර , මොඩ නොවී හැමෝම එකම ලියන්න එපා කිව්වා 😂😂😂 පට්ට . එකවුන්ට්ස් දවසේ බෝඩ් එකේ ගානක් හදල පන්තියටම දුන්නා පොර බිස්නස් ස්ටඩීස් සර් කෙනෙක් වෙන ඉස්කොලෙක 😂😂 වැදලා ගියේ පන්තියම ටීචර්ලා සෙට් එකටම අන්තිම් දවසේ දුන්නා චොකලට් හැමෝටම . ගෝතයෝ ටික ඇරෙන්න අනික් ඔක්කම s අරන් වැඩ තුනම පාස්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa

    බොරුවක් කියද්දි පොඩ්ඩක් තාත්ත්වික විදිහට හදල කියපන්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    මේ පාර බලු වැඩේ උනේ..අපිව සයන්ස් උන් එක්ක මික්ස් කරලා දාලා තියෙන්නේ ..සමහර උන් ඉන්නේ Tamil medium උන් එක්ක...පන්තියේ එක එක උන් එක එක තැන් වල....මගේ නාම ලේඛනේ මට කලින් ඉන්න එකාගේ ඇඩ්මිශන් නම්බරේ මගේ එකට නොම්බර 80 ක් පිටිපස්සේ තියෙන්නේ...

    MCQ 50 ක් එනවා ඔක්කොම....S එකක් ගත්තොත් ඇති...

    කොප්පක් ගහන්න අයිඩියා එකක් දෙන්න...කොහොමත් එකෙක් දෙන්නෙක් සෙට් වෙයි අපේ මුලු පන්තියටම...සයන්ස් අලයෝන්ට කොලයක් පාස් කරන්න දන්නෑ...උන් එක්ක අපිව දාලා ශික්...
    ඥාණ පටියක් තමා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,200
    36,228
    113
    කෑගල්ල
    දැම්ම තියාම කබ්‍රාල්ගේ කතාටිකක් අහපන්. එතකොට ඔය කිසිම දෙයක් මහලොකු දේවල් නෙමේ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,516
    10,348
    113
    තනිකර පටි වලින් ගොඩ ගියේ , ඒ ටික නැත්තම් ෆේල් යන්තම් . හැබැයි හිටපු ටීචර්ලා එලන්කිරි . පැලෙන්න කොප්ප ගහපන් කියලා එයාල එලියට වෙලා කයිය තේ බිබී . කොල ඕන අය ගුරු මෙසෙන් නැගිටලා අනිත් අයට කරදර නැතුව ගන්න කිව්වා හැමෝම පාස් වෙන්න බලන්න කිව්වා 😉 සද්ද නොකර , මොඩ නොවී හැමෝම එකම ලියන්න එපා කිව්වා 😂😂😂 පට්ට . එකවුන්ට්ස් දවසේ බෝඩ් එකේ ගානක් හදල පන්තියටම දුන්නා පොර බිස්නස් ස්ටඩීස් සර් කෙනෙක් වෙන ඉස්කොලෙක 😂😂 වැදලා ගියේ පන්තියම ටීචර්ලා සෙට් එකටම අන්තිම් දවසේ දුන්නා චොකලට් හැමෝටම . ගෝතයෝ ටික ඇරෙන්න අනික් ඔක්කම s අරන් වැඩ තුනම පාස්
    උබ ලංකාවෙද A/L කරේ? බෝඩ් එකේ ගානක් හදපු සීන් එක නැත්තම් කතාව පොඩ්ඩක් විශ්වාස කරන්න තිබ්බා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,374
    1
    32,053
    113
    - උඩරට -
    හැමදාම එක්ස්ට්‍රා කටු වැඩ කොලයක් ඉල්ල ගනින්.. ඒක ගෙදර අරම් වරෙන් . පස්සේ ඊලග දවසේ එක්සෑම් එකේ ඔක්කොම දේවල් කටුවට ඒකේ ලියා ගනින්. ඒක අරන් ගිහින් තියාගෙන ලියපන් බලන් 🤣
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    හැමදාම එක්ස්ට්‍රා කටු වැඩ කොලයක් ඉල්ල ගනින්.. ඒක ගෙදර අරම් වරෙන් . පස්සේ ඊලග දවසේ එක්සෑම් එකේ ඔක්කොම දේවල් කටුවට ඒකේ ලියා ගනින්. ඒක අරන් ගිහින් තියාගෙන ලියපන් බලන් 🤣
    ඕක අරං යන්න ඕන බැනියමට යටින් ඇදගෙන
     
    • Like
    Reactions: charitha2011

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    සාර්ව ආර්ථිකය බලාගනින් එකේ ගානක් එනව

    මුල්ය පිරිවැය බලාගනින්

    ආවස්ථික පිරිවැය

    රාජ්ය මුල්ය බලාගනින්

    උද්දමනය

    වෙලදපල ක්‍රමය

    ක්‍රිප්ටෝ බ්ලොක්ච්‍ර්‍ර්න් ගන සරල දැනුම

    රාජ්ය මුල්ය විනය

    බදු ක්‍රමය

    ශ්‍රමය, ඌණ උපයෝජනය , විශේශිකරණය

    තොරතුරු තාක්ශයය
    uta heta ban wibage. labana awrudde neme :ROFLMAO:
     
    • Love
    Reactions: Don GasCan