හෙට Econ 🥺🙂

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,701
    1,707
    113
    Kandy
    සාර්ව ආර්ථිකය බලාගනින් එකේ ගානක් එනව

    මුල්ය පිරිවැය බලාගනින්

    ආවස්ථික පිරිවැය

    රාජ්ය මුල්ය බලාගනින්

    උද්දමනය

    වෙලදපල ක්‍රමය

    ක්‍රිප්ටෝ බ්ලොක්ච්‍ර්‍ර්න් ගන සරල දැනුම

    රාජ්ය මුල්ය විනය

    බදු ක්‍රමය

    ශ්‍රමය, ඌණ උපයෝජනය , විශේශිකරණය

    තොරතුරු තාක්ශයය
    Crypto / Blockchain AL Syllabus ekata add karalada thiyenne??




    @Isuru_00 Wish you all the best bro ! Kohoma hari copy okara wade goda dagnna blnna
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    හැමදාම එක්ස්ට්‍රා කටු වැඩ කොලයක් ඉල්ල ගනින්.. ඒක ගෙදර අරම් වරෙන් . පස්සේ ඊලග දවසේ එක්සෑම් එකේ ඔක්කොම දේවල් කටුවට ඒකේ ලියා ගනින්. ඒක අරන් ගිහින් තියාගෙන ලියපන් බලන් 🤣

    ඒකට යුනි ගියාම. දවසින් දවස වෙන වෙන පාට කොළ දෙන්නෙ. :dull:
     
    • Wow
    Reactions: charitha2011