Uba kiyala thiyana eka therenne na. 5.1 sub eke normal ewa play wenakota okkoma speakers walin play wenna ona nam VoiceMeeter app eka daagena "Stereo Repeat" option eka enable karapan (Nathnam default ahenne LR deken witharai).
මට කියපන් බෝඩ් එකේ rear 3.5mm jack තුන output speakers කරන්නේ කොහොමද කියල? එකක් මයික් වෙලා අනික ස්පීකර් වෙලා. තව එකක් පෙන්නන්නේම නෑ.වැඩ කරන්නේ නැති චැනල් දෙක අනිවා කෙල වෙලා ඇති. ගලවලා බලපන්.බොහෝ දුරට LM 18** ic ඇත්තේ.
බැලුවා errors මුකුත් නෑ/driver eka hariyata add welada? device manager gihi n baluwada errors mukuth tiyenawada kiyala
Sorry මචං.මං නන් මේ ගැන හරියටම දන්නේ නෑ. සාමාන්‍යයෙන් plug කරන device එක විඩ්ඩෝස් අඳුන ගන්නවා නේ.මට කියපන් බෝඩ් එකේ rear 3.5mm jack තුන output speakers කරන්නේ කොහොමද කියල? එකක් මයික් වෙලා අනික ස්පීකර් වෙලා. තව එකක් පෙන්නන්නේම නෑ.
මේ එකක්
![]()
මේ අනික
![]()
මේ තව එකක් ඒක කියන්නේ front panel කියලා
![]()
මේ ස්පීකර් එක ක්ලික් කළාම
![]()
අනික මෙතන configure කරද්දී පෙන්නන්නේ stereo විතරයි.
![]()
Realtek දැම්මට Realtek කියලා app එකක්වත් නෑනේ බන් ඕපන් කරන්න. programme files වලත් realtek setup එකක් විතරයි පෙන්නන්නේ, ඉන්ස්ටෝල් කලත් මුකුත් වැටෙන්නේ නෑ.Sorry මචං.මං නන් මේ ගැන හරියටම දන්නේ නෑ. සාමාන්‍යයෙන් plug කරන device එක විඩ්ඩෝස් අඳුන ගන්නවා නේ.
උඹගේ realtec drivers නැද්ද බං
------ Post added on Feb 14, 2022 at 2:47 PM
https://realtek-download.com/download-hd/Realtek දැම්මට Realtek කියලා app එකක්වත් නෑනේ බන් ඕපන් කරන්න. programme files වලත් realtek setup එකක් විතරයි පෙන්නන්නේ, ඉන්ස්ටෝල් කලත් මුකුත් වැටෙන්නේ නෑ.
මෙන්න්න Board එකේ Manual එකේ තියෙන දේ.උබේ board එක 5.1 support කරනවද hoyapan. පරණ board වැඩ කරන්නේ නැ 5.1. Search කරලා බලන්න. දැන් sub එක හරිද ඒකත් අවුලක් තිබුණනේ
Asus P8H61 එකක්.https://realtek-download.com/download-hd/
මදර්බෝඩ් එක මොකද්ද?
මට නන් හිතෙන්නේ උඹ realtec දැම්මා ම හරි යයි බං
මෙන්න්න Board එකේ Manual එකේ තියෙන දේ.
![]()
පස්සේ බයෝස් වල මේකත් චෙක් කළා. ඒකත් enable වෙලා තියෙන්නේ.
![]()
Asus P8H61 එකක්.
තුන්වෙනි පාරටත් REALTEK දැම්මා. බෝඩ් එක ගන්නේ නෑ REALTEK driver එක. ඉන්ස්ටෝල් වෙනවා පෙන්නනවා විතරයි, ඇතුලේ මුකුත් නෑ.
Bios wala oya settings hadalada thiyenne?? drivers ganne nethnm Driver Signature Enforcement disable karala balapan....මෙන්න්න Board එකේ Manual එකේ තියෙන දේ.
![]()
පස්සේ බයෝස් වල මේකත් චෙක් කළා. ඒකත් enable වෙලා තියෙන්නේ.
![]()
Asus P8H61 එකක්.
තුන්වෙනි පාරටත් REALTEK දැම්මා. බෝඩ් එක ගන්නේ නෑ REALTEK driver එක. ඉන්ස්ටෝල් වෙනවා පෙන්නනවා විතරයි, ඇතුලේ මුකුත් නෑ.
ඔව් බයෝස් වල මේක එනේබල් කරලා තියෙන්නෙ. මොකක්ද ඩ්‍රයිවර් සිග්නේචරෙන්ෆෝස්මන්ට් කියන්නෙ? ඒක කොතනද තියෙන්නෙ? හැබැයි අනිත් ඩ්‍රයිවර්ස් ගන්නවනෙ බන්. ඕඩියෝ එක විතරයි ගන්නෙ නැත්තෙ.Bios wala oya settings hadalada thiyenne?? drivers ganne nethnm Driver Signature Enforcement disable karala balapan....
දෘඩාංග අවුලක් ද?ඔව් බයෝස් වල මේක එනේබල් කරලා තියෙන්නෙ. මොකක්ද ඩ්‍රයිවර් සිග්නේචරෙන්ෆෝස්මන්ට් කියන්නෙ? ඒක කොතනද තියෙන්නෙ? හැබැයි අනිත් ඩ්‍රයිවර්ස් ගන්නවනෙ බන්. ඕඩියෝ එක විතරයි ගන්නෙ නැත්තෙ.
ෆෝමැට් කරලා හරි යන්නේ නැති වෙයි ද?උඹගේ sub එකට ඔඩියෝ ඉන්පුට් කරන jack වල ෆොටෝ එකක් දාපන් බලන්නදෘඩාංග අවුලක් ද?
2 channel විදියට අරන් තියෙන්නෙ. driver එකත් microsoft එකක්. හරියට වැටිල නෑමට කියපන් බෝඩ් එකේ rear 3.5mm jack තුන output speakers කරන්නේ කොහොමද කියල? එකක් මයික් වෙලා අනික ස්පීකර් වෙලා. තව එකක් පෙන්නන්නේම නෑ.
මේ එකක්
![]()
මේ අනික
![]()
මේ තව එකක් ඒක කියන්නේ front panel කියලා
![]()
මේ ස්පීකර් එක ක්ලික් කළාම
![]()
අනික මෙතන configure කරද්දී පෙන්නන්නේ stereo විතරයි.
![]()
එතකොට කොහෙද හරියට වැටෙන ඩ්‍රයිවර් එක තියෙන්නෙ?2 channel විදියට අරන් තියෙන්නෙ. driver එකත් microsoft එකක්. හරියට වැටිල නෑ
අනුරාධගෙ අතත් ඔය වගේඅතේ හැටියට වයස 35ක, කලු, කොට, නියපොතු කන තට්ටයෙක්![]()
model එක කියපන්කොඑතකොට කොහෙද හරියට වැටෙන ඩ්‍රයිවර් එක තියෙන්නෙ?
ජැක් තුන ඉතින් සබ් එකට කොහොමත් එනවනෙ. මොකක්ද කම්ෆර්ටබල් කාඩ් එක කියන්නෙ?Okata 5.1 Separated card ekak gahapan.. Habai etakota jack 3 k enawa.. natnam sub ekata comfortable card ekak gahanna
බෝඩ් එකද? Asus p8h61model එක කියපන්කො
නෑ බන්. ඔය soundcard එකේජැක් තුන ඉතින් සබ් එකට කොහොමත් එනවනෙ. මොකක්ද කම්ෆර්ටබල් කාඩ් එක කියන්නෙ?
බෝඩ් එකද? Asus p8h61
------ Post added on Feb 14, 2022 at 6:56 PM