Anik minissunta kunu katha kiyana ayage katawal hugak welawata ohoma wenawa. Eka normal. We call it karma
vadagath kiyala hithanna puluwan comment ekak dakkamai oya.Kidney problems tiyenawanam ganda enawa katen.

ආ උඹ නේද අර මෙන්ටල් කේස් එක?Anik minissunta kunu katha kiyana ayage katawal hugak welawata ohoma wenawa. Eka normal. We call it karma
එහෙම දෙයක් නෙමෙයි බන්සමහර අය ඉන්නවා කොච්චර මැද්දත් කට සේදුවත් ගඳ එන අය. අන්ඩර්ලයින් හේතු තියෙන්න පුලුවන්.
දිනපතා මවුත්වොශ් භාවිතය, දවසට දෙපාරක් දත් මැදීම, කෑම කාලා හොඳට කට සේදීම වගේ දේවල් කරලාත් හරියන්නෙ නැතිනම් වෛද්‍යවරයෙක් මුන ගැහෙන එක හොඳයි කියලා හිතනවා.
Me parat exam fail nedaආ උඹ නේද අර මෙන්ටල් කේස් එක?
ඒක එහෙම වෙනවා නම් උඹ හැසිරෙන විදියට උඹේ කට ලැට්වලකටවත් වඩා ගදයි බන්
එහෙම දෙයක් නෙමෙයි බන්
ඇත්තට ම මම දන්නෙත් නෑ කට ගදයි ද කියල. මට ඒක දැන ගන්න ඕන. නිතර ම මගේ කට තිත්තයි වගේ
අනික දත් ටික ටිකක් ඉස්සරහට ඇවිත්. දිවෙන් පිට අල්ල ලෙවකාලා සුවද බැලුව ම ගද ද නැද්ද කියල බලා ගන්න පුළුවන් කියන එක හරි යට ම හරි ද බන්? එහෙම බලද්දි නම් ලොකු ගදක් නෑ.
------ Post added on Feb 14, 2022 at 6:31 PM
uba daham pasal giya ekeknm me tika pili pedapnboru , kelam, his wachana , kunuharpa kiyana eka tika kalekata nawattala balapan