නෑ බන්. ඔය soundcard එකේ එහෙම මොඩ්ල් එකක් නෑ.
Heshan Daminda Well-known member Mar 13, 2009 45,547 1 99,733 113 33 Kalutara Feb 14, 2022 #41 hasithayad said: නෑ බන්. ඔය soundcard එකේ Click to expand... එහෙම මොඩ්ල් එකක් නෑ.
aroshj Well-known member Apr 5, 2007 1,346 504 113 In my studio Feb 14, 2022 #42 Heshan Daminda said: ඔව් බයෝස් වල මේක එනේබල් කරලා තියෙන්නෙ. මොකක්ද ඩ්‍රයිවර් සිග්නේචරෙන්ෆෝස්මන්ට් කියන්නෙ? ඒක කොතනද තියෙන්නෙ? හැබැයි අනිත් ඩ්‍රයිවර්ස් ගන්නවනෙ බන්. ඕඩියෝ එක විතරයි ගන්නෙ නැත්තෙ. Click to expand... restart karala F7 oba oba idapan..ethakota ei... ... Reactions: Heshan Daminda
Heshan Daminda said: ඔව් බයෝස් වල මේක එනේබල් කරලා තියෙන්නෙ. මොකක්ද ඩ්‍රයිවර් සිග්නේචරෙන්ෆෝස්මන්ට් කියන්නෙ? ඒක කොතනද තියෙන්නෙ? හැබැයි අනිත් ඩ්‍රයිවර්ස් ගන්නවනෙ බන්. ඕඩියෝ එක විතරයි ගන්නෙ නැත්තෙ. Click to expand... restart karala F7 oba oba idapan..ethakota ei... ...
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Feb 14, 2022 #43 Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 45,547 1 99,733 113 33 Kalutara Feb 14, 2022 #44 Harsh7046 said: View attachment 160473 Click to expand... ඕකෙන් එන්නෙත් realtek තමා. බෝඩ් එකෙන් ගන්නේ නෑ driver එක.
Harsh7046 said: View attachment 160473 Click to expand... ඕකෙන් එන්නෙත් realtek තමා. බෝඩ් එකෙන් ගන්නේ නෑ driver එක.
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 44,992 113 Feb 14, 2022 #45 Heshan Daminda said: එහෙම මොඩ්ල් එකක් නෑ. Click to expand... මොඩල් එකක් නැත්නම් device manager එකෙන් deviceid එක අරගෙන ඒකෙන්බහොයල තමයි drivers හොයාගන්න වෙන්නෙ. Official website එකේ තියන latest chipset driver එකයි audio driver එකයි install කරල බැලුවෙ නැද්ද? https://www.asus.com/SupportOnly/P8H61/HelpDesk_Download/ Reactions: Heshan Daminda
Heshan Daminda said: එහෙම මොඩ්ල් එකක් නෑ. Click to expand... මොඩල් එකක් නැත්නම් device manager එකෙන් deviceid එක අරගෙන ඒකෙන්බහොයල තමයි drivers හොයාගන්න වෙන්නෙ. Official website එකේ තියන latest chipset driver එකයි audio driver එකයි install කරල බැලුවෙ නැද්ද? https://www.asus.com/SupportOnly/P8H61/HelpDesk_Download/
Heshan Daminda Well-known member Mar 13, 2009 45,547 1 99,733 113 33 Kalutara Feb 14, 2022 #46 hasithayad said: මොඩල් එකක් නැත්නම් device manager එකෙන් deviceid එක අරගෙන ඒකෙන්බහොයල තමයි drivers හොයාගන්න වෙන්නෙ. Official website එකේ තියන latest chipset driver එකයි audio driver එකයි install කරල බැලුවෙ නැද්ද? https://www.asus.com/SupportOnly/P8H61/HelpDesk_Download/ Click to expand... දැම්ම බන් තේරුමක් නෑ. සවුන්ඩ් කාර්ඩ් එකේ ඩ්‍රයිවර්ස් හරි. ඒකට CD එකක් එනවනේ.
hasithayad said: මොඩල් එකක් නැත්නම් device manager එකෙන් deviceid එක අරගෙන ඒකෙන්බහොයල තමයි drivers හොයාගන්න වෙන්නෙ. Official website එකේ තියන latest chipset driver එකයි audio driver එකයි install කරල බැලුවෙ නැද්ද? https://www.asus.com/SupportOnly/P8H61/HelpDesk_Download/ Click to expand... දැම්ම බන් තේරුමක් නෑ. සවුන්ඩ් කාර්ඩ් එකේ ඩ්‍රයිවර්ස් හරි. ඒකට CD එකක් එනවනේ.
SampathSandaruwan Well-known member Jun 3, 2014 1,380 1,388 113 Sri Lanka Feb 22, 2022 #47 Heshan Daminda said: දැම්ම බන් තේරුමක් නෑ. සවුන්ඩ් කාර්ඩ් එකේ ඩ්‍රයිවර්ස් හරි. ඒකට CD එකක් එනවනේ. Click to expand... Mod කරපු ඩ්‍රයිවර්ස් එකක් දාන්න සවුන්ඩ් බ්ලාස්ටර් ක්‍රැක් එකක් දාගන්න තව AC3 Filter දා ගන්න ඕනේ Reactions: Heshan Daminda
Heshan Daminda said: දැම්ම බන් තේරුමක් නෑ. සවුන්ඩ් කාර්ඩ් එකේ ඩ්‍රයිවර්ස් හරි. ඒකට CD එකක් එනවනේ. Click to expand... Mod කරපු ඩ්‍රයිවර්ස් එකක් දාන්න සවුන්ඩ් බ්ලාස්ටර් ක්‍රැක් එකක් දාගන්න තව AC3 Filter දා ගන්න ඕනේ
Heshan Daminda Well-known member Mar 13, 2009 45,547 1 99,733 113 33 Kalutara Feb 22, 2022 #48 SampathSandaruwan said: Mod කරපු ඩ්‍රයිවර්ස් එකක් දාන්න සවුන්ඩ් බ්ලාස්ටර් ක්‍රැක් එකක් දාගන්න තව AC3 Filter දා ගන්න ඕනේ Click to expand... මොනවා මොනවා? මම asus එකට මැසේජ් එකක් දැම්මම කියන්නේ epsi එකට අරන් යන්නලු බෝඩ් එක රෙපයාර් කරන්න. මේ 2012 බෝඩ් එක උස්සන් පලකො ඕඩියෝ වැඩ නෑ කියල රෙපයාර් කරන්න. Reactions: nlasasatha
SampathSandaruwan said: Mod කරපු ඩ්‍රයිවර්ස් එකක් දාන්න සවුන්ඩ් බ්ලාස්ටර් ක්‍රැක් එකක් දාගන්න තව AC3 Filter දා ගන්න ඕනේ Click to expand... මොනවා මොනවා? මම asus එකට මැසේජ් එකක් දැම්මම කියන්නේ epsi එකට අරන් යන්නලු බෝඩ් එක රෙපයාර් කරන්න. මේ 2012 බෝඩ් එක උස්සන් පලකො ඕඩියෝ වැඩ නෑ කියල රෙපයාර් කරන්න.