Amex එකක් request කරා

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Amex කාඩ් එකක් request කරා.
    දෙන්න බෑ කිව්වා. :lol:

    HSBC, Sampath CC දෙකක් තියෙනවා Actively use කරන. දැනට අවුරුදු 5 ක විතර ඉදන් CC use කරනවා එක දවසක්වත් payment delay වෙලා නැ.
    කෑවේ නැතත් cards settle කරනවා.

    උන් මගෙන් ඇහුවා HSBC එකේ limit එක කීයද කියලා මන් කිව්වා 100k කියලා එහෙනම් බෑ කිව්වා. එකේ ලිමිට් එක නිකන් මදි වගේ ලයින් එකක් ගියේ.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,006
    113
    Hsbc limit wadi karagnin. Salary sheet 3i masa 6ka bank statement. Mage eka parak 4 times wasi karala dunna un
     
    ඔය 100k limit හම්බුනේ දැන් අවුරුදු 4කට විතර තිබ්බ පඩියට දීපු ලිමිට් එක. :) මන් ලිමිට් වැඩි කරගන්නේ නැ මට ඕනේ නැති නිසා. සම්පත් එකේ තාම තියෙන්නේ 60k. උන් මාසෙකට පාරක් කතා කරනවා ලිමිට් එක වැඩි කරලා දෙන්න. HSBC එකෙන් ගිය සතියෙත් කතා කරා.
    මම HSBC එක ගන්න කොට ගත්ත salary එක වගේ දැන් 4 ගුණයක විතර salary එකක් තියෙන්නේ.
     
    • Wow
    Reactions: pathaleiretta

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,006
    113
    ඔය 100k limit හම්බුනේ දැන් අවුරුදු 4කට විතර තිබ්බ පඩියට දීපු ලිමිට් එක. :) මන් ලිමිට් වැඩි කරගන්නේ නැ මට ඕනේ නැති නිසා. සම්පත් එකේ තාම තියෙන්නේ 60k. උන් මාසෙකට පාරක් කතා කරනවා ලිමිට් එක වැඩි කරලා දෙන්න. HSBC එකෙන් ගිය සතියෙත් කතා කරා.
    මම HSBC එක ගන්න කොට ගත්ත salary එක වගේ දැන් 4 ගුණයක විතර salary එකක් තියෙන්නේ.
    Yako ehenm umbata lesiyea 6-7 yanna puluwan. Limit eka wadi unama lesi bn anith bank walin card ganna.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    mokakd amex ekak yanna hethuwa?

    Amex denawane ban case ekak nathuwa, US yana ena nisa mama gatte. antimata cancel krnakota 650,000 koheda limit eka tibba.

    service ekanm hodai, call krla one deyak goda dala denwa. habai offers tyne tikak high end wage seen. sampath eke normal offers set wenwa affordable 🤦
     
    • Like
    Reactions: silent one

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Yako ehenm umbata lesiyea 6-7 yanna puluwan. Limit eka wadi unama lesi bn anith bank walin card ganna.

    mokakd amex ekak yanna hethuwa?

    Amex denawane ban case ekak nathuwa, US yana ena nisa mama gatte. antimata cancel krnakota 650,000 koheda limit eka tibba.

    service ekanm hodai, call krla one deyak goda dala denwa. habai offers tyne tikak high end wage seen. sampath eke normal offers set wenwa affordable 🤦
    Mama nam day to day use කරන්න ගන්නේ.
    HSBC එක හෙන අවුල්.
    Ube cards fully utilized da?
    නැ. එහෙම නැ ගොඩක් වෙලාවට 70% වගේ තමයි යන්නේ. හැම මාසෙම reset වෙනවා
    Amex aran monawa karanada bun.
    Offers uth nehe
    Accept karanne nehe smahara place wala
    එහමත් එකක් තියෙනවා.
    මම amex යන්න බැලුවේ day to day ඒවාට
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Amex කාඩ් එකක් request කරා.
    දෙන්න බෑ කිව්වා. :lol:

    HSBC, Sampath CC දෙකක් තියෙනවා Actively use කරන. දැනට අවුරුදු 5 ක විතර ඉදන් CC use කරනවා එක දවසක්වත් payment delay වෙලා නැ.
    කෑවේ නැතත් cards settle කරනවා.

    උන් මගෙන් ඇහුවා HSBC එකේ limit එක කීයද කියලා මන් කිව්වා 100k කියලා එහෙනම් බෑ කිව්වා. එකේ ලිමිට් එක නිකන් මදි වගේ ලයින් එකක් ගියේ.
    dafq yako RA widiyata msc eka karana kaleth 200k limit card ekak age gahuwane.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Mama nam day to day use කරන්න ගන්නේ.
    HSBC එක හෙන අවුල්.

    නැ. එහෙම නැ ගොඩක් වෙලාවට 70% වගේ තමයි යන්නේ. හැම මාසෙම reset වෙනවා

    එහමත් එකක් තියෙනවා.
    මම amex යන්න බැලුවේ day to day ඒවාට
    Day to day evvata Sampath Amex Everyday ekak balanna. cashback thiyenava neh.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,258
    21,119
    113
    ඔය 100k limit හම්බුනේ දැන් අවුරුදු 4කට විතර තිබ්බ පඩියට දීපු ලිමිට් එක. :) මන් ලිමිට් වැඩි කරගන්නේ නැ මට ඕනේ නැති නිසා. සම්පත් එකේ තාම තියෙන්නේ 60k. උන් මාසෙකට පාරක් කතා කරනවා ලිමිට් එක වැඩි කරලා දෙන්න. HSBC එකෙන් ගිය සතියෙත් කතා කරා.
    මම HSBC එක ගන්න කොට ගත්ත salary එක වගේ දැන් 4 ගුණයක විතර salary එකක් තියෙන්නේ.
    අඩේ උබේ ජොබ් එක මොකක්ද බන් අවුරුදු 4ට හතර ගුනයක් පඩි වැඩිවෙන්නෙ? :love2: :love2: :love2:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    ඔය 100k limit හම්බුනේ දැන් අවුරුදු 4කට විතර තිබ්බ පඩියට දීපු ලිමිට් එක. :) මන් ලිමිට් වැඩි කරගන්නේ නැ මට ඕනේ නැති නිසා. සම්පත් එකේ තාම තියෙන්නේ 60k. උන් මාසෙකට පාරක් කතා කරනවා ලිමිට් එක වැඩි කරලා දෙන්න. HSBC එකෙන් ගිය සතියෙත් කතා කරා.
    මම HSBC එක ගන්න කොට ගත්ත salary එක වගේ දැන් 4 ගුණයක විතර salary එකක් තියෙන්නේ.
    Mokak? Sampath eke un masekata paarak katha karala limit wadi karanna ahanawa?
    meka nan pissuwak ban!
    magen jiwitheta ahala nane ban. Mamath hama masema hatiyatama settle karanawa. Dan 4y

    Limit1 wadi karaganin ban. Ethakota thama umbe credit utilization eka adu wela credit score eka wadi wenne
    ------ Post added on Feb 15, 2022 at 9:51 AM
     
    • Like
    Reactions: RLT4U

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Mokak? Sampath eke un masekata paarak katha karala limit wadi karanna ahanawa?
    meka nan pissuwak ban!
    magen jiwitheta ahala nane ban. Mamath hama masema hatiyatama settle karanawa. Dan 4y

    Limit1 wadi karaganin ban. Ethakota thama umbe credit utilization eka adu wela credit score eka wadi wenne
    ------ Post added on Feb 15, 2022 at 9:51 AM
    Ado. Credit limit eka kittuwata utilize wena eka credit score ekata balapaanavada? :shocked:
     
    • Like
    Reactions: RLT4U

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,941
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබට කියල එන්න තිබ්බේ "ඊලග පාර මම එන්නේ දියුණු වෙලා ලක්ස 5ක් වත් ලිමිට් එකක් තියන කාර්ඩ් එකක් ගන්න. අන්න එදාට උබලට ගොඩාක් පසුතැවෙන්න වෙයි" කියලා.
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අඩේ උබේ ජොබ් එක මොකක්ද බන් අවුරුදු 4ට හතර ගුනයක් පඩි වැඩිවෙන්නෙ? :love2: :love2: :love2:
    ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවනේ. ඊට අමතරව ඉතින් වෙන වෙන offers ආවම තම වැඩි කරනවා.

    Mokak? Sampath eke un masekata paarak katha karala limit wadi karanna ahanawa?
    meka nan pissuwak ban!
    magen jiwitheta ahala nane ban. Mamath hama masema hatiyatama settle karanawa. Dan 4y

    Limit1 wadi karaganin ban. Ethakota thama umbe credit utilization eka adu wela credit score eka wadi wenne
    ------ Post added on Feb 15, 2022 at 9:51 AM
    අඩේ එහෙම එකක් දන්නේ නැනේ. එහෙනම් වැඩි කරගන්න ඕනේ
     
    • Like
    Reactions: pathaleiretta

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    Issara nam Arpico super center wala unge un promo kala. Balenma dunna. Maget ehema hambuna ekak thiyenawa thama.