Amex එකක් request කරා

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    HSBC එකේ අකවුන්ට් එකක් ඕපන් කරන්න ඉන්නවා. එකෙන්ම එහෙම උනොත් ගන්නවා බන්
    HSBC have offer if you deposit your salary or have a FD account, annual and joining free and many other perks like transfer funds free of charge. check it. https://www.hsbc.lk/advance/
     
    • Like
    Reactions: lasankandy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    Ow bn... kochchara labeta badu gannawada. 10% 20% 30%

    itath dan me thiyena money inflation ekka 0% int payment plan walata yana eka patta labai.
    Offers & int payments ඇරුනම වෙන වාසියක් තියෙනවද බන් CC වල. ඕකෙ main use එක හරිනන් වෙන්න ඕනෙ ණයට බඩු ගන්න එකද? එහෙම අරන් පොලී ගෙව ගෙව ඉන්න උනුත් සෑහෙන ඇති නේහ් ඒකනෙ උන් ඔෆර්ස් දෙන්නෙ බය නැතුව. උන්ට ලාභ ඇති පොලී වලින්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,336
    41,207
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Amex කාඩ් එකක් request කරා.
    දෙන්න බෑ කිව්වා. :lol:

    HSBC, Sampath CC දෙකක් තියෙනවා Actively use කරන. දැනට අවුරුදු 5 ක විතර ඉදන් CC use කරනවා එක දවසක්වත් payment delay වෙලා නැ.
    කෑවේ නැතත් cards settle කරනවා.

    උන් මගෙන් ඇහුවා HSBC එකේ limit එක කීයද කියලා මන් කිව්වා 100k කියලා එහෙනම් බෑ කිව්වා. එකේ ලිමිට් එක නිකන් මදි වගේ ලයින් එකක් ගියේ.
    mam illuwoth dei :P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    සාමාන්‍යෙන් salary කීයක් වගේ ඕනෙද CC එකකට? FD තියෙනවනන් විශේෂ සැලකිල්ලක් තියෙනවද?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Offers & int payments ඇරුනම වෙන වාසියක් තියෙනවද බන් CC වල. ඕකෙ main use එක හරිනන් වෙන්න ඕනෙ ණයට බඩු ගන්න එකද? එහෙම අරන් පොලී ගෙව ගෙව ඉන්න උනුත් සෑහෙන ඇති නේහ් ඒකනෙ උන් ඔෆර්ස් දෙන්නෙ බය නැතුව. උන්ට ලාභ ඇති පොලී වලින්.
    Oya deka thamai mainly. Eeta passe User Credit Profile eke credit score ekata hodai, welaawata payment karanava nam.
     
    • Love
    Reactions: olu bakka

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • Like
    Reactions: senewimala1988

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    AMEX jarawakne bn kohomath....

    worldwide unath offers na... always go for Visa or Mastercard

    samahara welwata visa/master card surcharge eka 1% weddi AMEX 2% :oo:

    Oya kiwwata muuta sure ekata eka credit card ekakwath na, ekek wath nodii barima thana Amex try karala eakath ba kiyala. Eakayi me andiyawa. 😁
     
    • Sad
    Reactions: NaiRobi

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    සාමාන්‍යෙන් salary කීයක් වගේ ඕනෙද CC එකකට? FD තියෙනවනන් විශේෂ සැලකිල්ලක් තියෙනවද?
    20K net salary thiyena ayata dena banks thiyenava mata mathaka vidiyata. FD thiyenava nam, e FD eka thiyala 90% amount eka limit eka thiyena cards ganna puluwan.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    https://www.hsbc.lk/advance/

    Free Annual
    Free Joining Fee
    Free Fund Transfer Free
    and many

    but need 5 lack FD

    20K net salary thiyena ayata dena banks thiyenava mata mathaka vidiyata. FD thiyenava nam, e FD eka thiyala 90% amount eka limit eka thiyena cards ganna puluwan.
    ඒ කියන්නෙ සැලරි අදාල කරගන්නැතුව FD එක තියල ගන්න පුලුවන්ද? මොනවද වැඩියෙන්ම offers තියෙන banks?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    Ado. Credit limit eka kittuwata utilize wena eka credit score ekata balapaanavada? :shocked:
    Ow ban
    Ex: umbe limit1 1lakh. umba masekata use karanawa 60k. Dan credit utilization eka 60%
    dan umba aluthen 1lakh limit1k tiyena thawa card1k gannawa & eth umba me masetg wiyadam karanne 60k. Dan umbe credit utilization eka 30% walata adu wenawa.
    crib ekata koi bank eke credit da kiyana eka wadak na. Un balanne total credit eka
     
    • Like
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Ow ban
    Ex: umbe limit1 1lakh. umba masekata use karanawa 60k. Dan credit utilization eka 60%
    dan umba aluthen 1lakh limit1k tiyena thawa card1k gannawa & eth umba me masetg wiyadam karanne 60k. Dan umbe credit utilization eka 30% walata adu wenawa.
    crib ekata koi bank eke credit da kiyana eka wadak na. Un balanne total credit eka
    machn. mage card 7k wage thiyenava. Sampath eke dan depaarak vithara over 80% wage giyaa. eka paarak nam 90% wage. anith banks nam godak welaawata less than 30%. Use wennema nathi card dekakuth thiyenava. total eka consider kaloth avulak na neda?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    machn. mage card 7k wage thiyenava. Sampath eke dan depaarak vithara over 80% wage giyaa. eka paarak nam 90% wage. anith banks nam godak welaawata less than 30%. Use wennema nathi card dekakuth thiyenava. total eka consider kaloth avulak na neda?
    Ow kisi awulak na. Umba okkoma limits tika ekathu karala balala naya gaana % widiyata balapanko
     
    • Love
    Reactions: senewimala1988