Amex එකක් request කරා

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,570
    21,043
    113
    AMEX jarawakne bn kohomath....

    worldwide unath offers na... always go for Visa or Mastercard

    samahara welwata visa/master card surcharge eka 1% weddi AMEX 2% :oo:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    CC.jpg

    Ubala katha kota kukulone... Mona Amex da.
    Dan CC denne na ban ekai aula naththam kalin ada gagaha dunnane. Godak kattiyage new applications ganne na.

    0% int payment plan gahanna supiri AMEX. Mage nam sarin sare limit 50,000/- gane wage wadi karanwa.
    CC okkogema limit 20laks walata wada wadi mage. HEHEHE!
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ක්‍රෙඩිට් කාඩ් ලාබ ද හරියට පේමන්ට් කරනවා නම් ?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    සිරාවට ?? මොන බැංකු වලද ලාබ ?? ඔෆර් එන්නේ බන් ?
    Banks wala eka eka offers thiyenne. Oyaa viyadam karanne monaatada, evvata hariyana offers thiyena banks walin ganna oni. Overall Sampath and HNB mata hodai. Sampath nam mama godakma use karanne Amex card eke Cashback ekata.
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    උබට කියල එන්න තිබ්බේ "ඊලග පාර මම එන්නේ දියුණු වෙලා ලක්ස 5ක් වත් ලිමිට් එකක් තියන කාර්ඩ් එකක් ගන්න. අන්න එදාට උබලට ගොඩාක් පසුතැවෙන්න වෙයි" කියලා.
    :) කොච්චර තිබ්බත් වැඩක් නැනේ බන්. ඕක ණයක් නේ.
    cc eke limit eka athule cash withdraw karanna puluwanda?
    badu ganne netuwa?
    පුළුවන්. මම නම් CC දෙකේම පින් නම්බර් එක බලන්නේවත් නැතුව letter එක විසික් කරා.
    සල්ලි ගත්තොත් පාඩුයි.
    ලාස්ට් friday HSBC එකෙන් කතා කරලා කිව්වා 80% වෙනකම් සල්ලි දෙනවා installment ගෙවන්න කියලා.
    ක්‍රෙඩිට් කාඩ් ලාබ ද හරියට පේමන්ට් කරනවා නම් ?
    ඔව් ලාබයි. මතක තියාගන්න ඕන දේ තමයි credit card limit එක කියන්නේ පඩියට අමතරව වියදම් කරන්න පුළුවන් ගානක් නෙමෙයි. ණයක්. ඒ එක මාසේ අන්තිමට ගෙවන්න ඕනේ. ගොඩක් උන්ට කෙල වෙන්නේ card එකෙනුත් වියදම් කරලා salary එකත් වියදම් කරනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් මගෙන් ඇහුවා HSBC එකේ limit එක කීයද කියලා මන් කිව්වා 100k කියලා එහෙනම් බෑ කිව්වා. එකේ ලිමිට් එක නිකන් මදි වගේ ලයින් එකක් ගියේ.
    මේක තමයි කේස් වෙන්න ඇත්තෙ. ලක්ෂ 10ක් වත් ලිමිට් තිබුනනම් ඒ වෙලාවෙම කාඩ් එක ඇපෲව් කරනව.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Yes, but you have to be very disciplined person. cause sometimes it will tempt you to buy unwanted things.

    වැඩකට නැති දේවල් නම් ඉතින් ලොකුවට ගැනෙන්නේ නෑ බන්. මට මාසෙට 50ක් වගේ වියදම් වෙන්නේ.

    Ow bn... kochchara labeta badu gannawada. 10% 20% 30%

    itath dan me thiyena money inflation ekka 0% int payment plan walata yana eka patta labai.

    කාඩ් එක යුස් නොකර තිබ්බොත් පොලිය add වෙනවද බන් ?

    Banks wala eka eka offers thiyenne. Oyaa viyadam karanne monaatada, evvata hariyana offers thiyena banks walin ganna oni. Overall Sampath and HNB mata hodai. Sampath nam mama godakma use karanne Amex card eke Cashback ekata.

    මගේ බන් හැම රෙද්දම තියෙන්නේ රජයේ බැංකු වල බන්. අප්පෝ එපා වෙනවා ඒවගේ නම්. සල්ලි ගන්න ගියත් උන් මගේ සල්ලිවත් මට දෙන්නේ නෑ. අනික් බැංකු වල ලොකුවට සල්ලියක් නෑ මට.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    වැඩකට නැති දේවල් නම් ඉතින් ලොකුවට ගැනෙන්නේ නෑ බන්. මට මාසෙට 50ක් වගේ වියදම් වෙන්නේ.

    කාඩ් එක යුස් නොකර තිබ්බොත් පොලිය add වෙනවද බන් ?

    මගේ බන් හැම රෙද්දම තියෙන්නේ රජයේ බැංකු වල බන්. අප්පෝ එපා වෙනවා ඒවගේ නම්. සල්ලි ගන්න ගියත් උන් මගේ සල්ලිවත් මට දෙන්නේ නෑ. අනික් බැංකු වල ලොකුවට සල්ලියක් නෑ මට.
    Ehema avulak na. Anika BOC card ekath sahenna hodai. Hoda reputed bank ekakin card ekak aran tika kaalayak use kalaama, anith cards ganna lesi. Maath cards 7k use karanava.
    P. S.
    Due date ekata kalin full payment karala nam thiyenne, poliyak na. Thava use nokara thibba kiyala charge wenne na godak ewage.
    Seylan Freedom, Cargills Ascend wage card walata nam minimum spend karanna amount ekak thiyenava. Nathnam charge wenava. Oya deke vitharai mama ahala thiyenne.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ehema avulak na. Anika BOC card ekath sahenna hodai. Hoda reputed bank ekakin card ekak aran tika kaalayak use kalaama, anith cards ganna lesi. Maath cards 7k use karanava.

    යුස් නොකරන ඒවාට පොලිය කීයක්ද add වෙන්නේ? අපි කාඩ් එක නිකන් තියං හිටියොත් පාවිච්චි නොකර?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,836
    21,073
    113
    Credit card eka hoda easy payment plans thiyeneawa man nam okata thama use wenne