Amex කාඩ් එකක් request කරා.
දෙන්න බෑ කිව්වා.
HSBC, Sampath CC දෙකක් තියෙනවා Actively use කරන. දැනට අවුරුදු 5 ක විතර ඉදන් CC use කරනවා එක දවසක්වත් payment delay වෙලා නැ.
කෑවේ නැතත් cards settle කරනවා.
උන් මගෙන් ඇහුවා HSBC එකේ limit එක කීයද කියලා මන් කිව්වා 100k කියලා එහෙනම් බෑ කිව්වා. එකේ ලිමිට් එක නිකන් මදි වගේ ලයින් එකක් ගියේ.

මන් ලිමිට් වැඩි කරගන්නේ නැ මට ඕනේ නැති නිසා. සම්පත් එකේ තාම තියෙන්නේ 60k. උන් මාසෙකට පාරක් කතා කරනවා ලිමිට් එක වැඩි කරලා දෙන්න. HSBC එකෙන් ගිය සතියෙත් කතා කරා. 