පුදුම සතුටක්❤️❤️

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,937
    22,087
    113
    අනිතිම පරම්පරාව මිට්ටෝ එක්ක වයිබ් එක තියං ඉන්න. සතුටු වෙයං මෙහෙමවත් ඉන්නවට🤣

    ------ Post added on Feb 16, 2022 at 6:08 AM
    සතුටුයි මහත්තයෝ 🙏🙏

    Me gif eke athal eka tiyena time eka kiyapiya. 😆

    ඔය හරියක ඇත්තේ...

    යකෝ ඔය ඔක්කොම පැත්ත්ක තියපන්...මේ සින්දුව පුල් පන්...

    "දෙවියන්ටත් බාර හාර උනා - ඉටුවේවා කියලා ප්‍රාර්තනා" කියලා යකෝ සින්දුවේ කියන්නේ.... බෝදි පූජා, සෙත් කවි වගේ...මුන් ඒකට පණ දාගෙන නටන්නේ...
    ------ Post added on Feb 16, 2022 at 7:43 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    59,087
    87,717
    113
    ආශ්චර්යමත් රටක
    සතුටුයි මහත්තයෝ 🙏🙏

    ඔය හරියක ඇත්තේ...

    යකෝ ඔය ඔක්කොම පැත්ත්ක තියපන්...මේ සින්දුව පුල් පන්...

    "දෙවියන්ටත් බාර හාර උනා - ඉටුවේවා කියලා ප්‍රාර්තනා" කියලා යකෝ සින්දුවේ කියන්නේ.... බෝදි පූජා, සෙත් කවි වගේ...මුන් ඒකට පණ දාගෙන නටන්නේ...
    ------ Post added on Feb 16, 2022 at 7:43 AM

    🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,868
    169,359
    113
    එකමත් එක රටක
    riQhEiW.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Me gif eke athal eka tiyena time eka kiyapiya. 😆
    මං ඒත් බැලුවා මිට්ටෝ ටික හුඹහින් ඇදල අරන් වගේ ඇයි කියල, බලනකොට මුන් ඔක්කොටම විශන් කෙයා එකෙන් සන්ග්ලාසස් දීල.🤣

    මිට්ටෝ ටික අන්දයෝ වගේ අන්දමන්ද වෙලා ඉන්නේ🤣
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,937
    22,087
    113
    මං ඒත් බැලුවා මිට්ටෝ ටික හුඹහින් ඇදල අරන් වගේ ඇයි කියල, බලනකොට මුන් ඔක්කොටම විශන් කෙයා එකෙන් සන්ග්ලාසස් දීල.🤣

    මිට්ටෝ ටික අන්දයෝ වගේ අන්දමන්ද වෙලා ඉන්නේ🤣
    Paw bn lanakwe godak unta fashion sense kiyala deyak na...

    Brown mitto bright dilisena andum adagena iddi sansare kala kirenwwa :(

    E madiwata fake sunnies, sneakers 🤮🤮
     
    • Sad
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    පට්ට මාත් බැලුව.මාර සෙනඟක් අාවේ.ලස්සණ චූටි චූටි කෑලිත් හිටිය.නිරෝෂන් ප්‍රේමරත්න අාවට පස්සේ ITN යල්පැනපු ගල් යුගයේ දේවල් අයින් කරල නව මඟක යනවා..නිරෝෂන් කොහොමත් අළුත් විදිහටනේ හිතන්නේ.
    වැඩි වැඩියෙන් කඩේ යන්ඩ, උක දෙන්ඩ අලුත් විදි හොයාගන්න එකට තමයි අලුත් විදියට හිතනව කියන්නෙ :lol:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    :yes::yes: