Once a mitta always a mitta...BBC baluwa kiyala parana purudu atha arinna baane
මහ ගෑණි දන්නවනම් දුන්න පාස්පෝට් එකත් ආපහු අරන් පුපට ගහලා පන්නනවා....
Me gif eke athal eka tiyena time eka kiyapiya.
Once a mitta always a mitta...BBC baluwa kiyala parana purudu atha arinna baane
මහ ගෑණි දන්නවනම් දුන්න පාස්පෝට් එකත් ආපහු අරන් පුපට ගහලා පන්නනවා....
සතුටුයි මහත්තයෝඅනිතිම පරම්පරාව මිට්ටෝ එක්ක වයිබ් එක තියං ඉන්න. සතුටු වෙයං මෙහෙමවත් ඉන්නවට
------ Post added on Feb 16, 2022 at 6:08 AM
Me gif eke athal eka tiyena time eka kiyapiya.![]()
සතුටුයි මහත්තයෝ
ඔය හරියක ඇත්තේ...
යකෝ ඔය ඔක්කොම පැත්ත්ක තියපන්...මේ සින්දුව පුල් පන්...
"දෙවියන්ටත් බාර හාර උනා - ඉටුවේවා කියලා ප්‍රාර්තනා" කියලා යකෝ සින්දුවේ කියන්නේ.... බෝදි පූජා, සෙත් කවි වගේ...මුන් ඒකට පණ දාගෙන නටන්නේ...
------ Post added on Feb 16, 2022 at 7:43 AM
මං ඒත් බැලුවා මිට්ටෝ ටික හුඹහින් ඇදල අරන් වගේ ඇයි කියල, බලනකොට මුන් ඔක්කොටම විශන් කෙයා එකෙන් සන්ග්ලාසස් දීල.Me gif eke athal eka tiyena time eka kiyapiya.![]()
Paw bn lanakwe godak unta fashion sense kiyala deyak na...මං ඒත් බැලුවා මිට්ටෝ ටික හුඹහින් ඇදල අරන් වගේ ඇයි කියල, බලනකොට මුන් ඔක්කොටම විශන් කෙයා එකෙන් සන්ග්ලාසස් දීල.
මිට්ටෝ ටික අන්දයෝ වගේ අන්දමන්ද වෙලා ඉන්නේ![]()

වැඩි වැඩියෙන් කඩේ යන්ඩ, උක දෙන්ඩ අලුත් විදි හොයාගන්න එකට තමයි අලුත් විදියට හිතනව කියන්නෙපට්ට මාත් බැලුව.මාර සෙනඟක් අාවේ.ලස්සණ චූටි චූටි කෑලිත් හිටිය.නිරෝෂන් ප්‍රේමරත්න අාවට පස්සේ ITN යල්පැනපු ගල් යුගයේ දේවල් අයින් කරල නව මඟක යනවා..නිරෝෂන් කොහොමත් අළුත් විදිහටනේ හිතන්නේ.

Paw bn lanakwe godak unta fashion sense kiyala deyak na...
Brown mitto bright dilisena andum adagena iddi sansare kala kirenwwa
E madiwata fake sunnies, sneakers![]()
පට්ට මාත් බැලුව.මාර සෙනඟක් අාවේ.ලස්සණ චූටි චූටි කෑලිත් හිටිය.නිරෝෂන් ප්‍රේමරත්න අාවට පස්සේ ITN යල්පැනපු ගල් යුගයේ දේවල් අයින් කරල නව මඟක යනවා..නිරෝෂන් කොහොමත් අළුත් විදිහටනේ හිතන්නේ.
වැඩි වැඩියෙන් කඩේ යන්ඩ, උක දෙන්ඩ අලුත් විදි හොයාගන්න එකට තමයි අලුත් විදියට හිතනව කියන්නෙ![]()

