https://elakiri.com/threads/එළකිරි-zoom-meeting-2022.2030757/
ඔයාලට කැමති දවස VOTE කරන්න..එදාට දාගමු.
Agenda එකක් හදන්න ඕනේ. පුලුවන් එක්කෙනෙක් පහලින් ඒක හදලා දාන්න....
කතා කරන්න ඕන topics ගැනත් ඩිස්කස් කරන්න මේකෙම....
ඔයාලගේ හැකියාවන් වලටත් ඉඩක් ලැබෙනවා (කවි,සව්දම්,සින්දු anything)
තමන්ට පුලුවන් වැඩක් බාර ගන්න.
DJ කටයුතු - @I_Simon
Zoom package තියන කෙනෙක් ලින්ක් දාන්න ඕනේ..නැත්තම් 40min වලින් මීටින් එක cut වෙනවා..