ELAKIRI ZOOM MEETING 2022 (Date And Other DISCUSSIONS )

DATE

  • FEBRUARY 27 SUNDAY

  • FEBRUARY 28 MONDAY

  • MARCH 01 TUESDAY

  • MARCH 02 WEDNESDAY

Results are only viewable after voting.

Dexter011

Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    https://elakiri.com/threads/එළකිරි-zoom-meeting-2022.2030757/

    ඔයාලට කැමති දවස VOTE කරන්න..එදාට දාගමු.
    Agenda එකක් හදන්න ඕනේ. පුලුවන් එක්කෙනෙක් පහලින් ඒක හදලා දාන්න....
    කතා කරන්න ඕන topics ගැනත් ඩිස්කස් කරන්න මේකෙම....
    ඔයාලගේ හැකියාවන් වලටත් ඉඩක් ලැබෙනවා (කවි,සව්දම්,සින්දු anything)

    තමන්ට පුලුවන් වැඩක් බාර ගන්න.
    DJ කටයුතු - @I_Simon

    Zoom package තියන කෙනෙක් ලින්ක් දාන්න ඕනේ..නැත්තම් 40min වලින් මීටින් එක cut වෙනවා..
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන, මම dj කරනවා නෙමේ, තමන් කැමති සින්දුව අනිත් උන්ට ඇහෙන්න ප්ලේ කරන එක තම කරන්නේ :baffled:
    ඕන දවසක් පුළුවන් 6න 7න පස්සේ
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන, මම dj කරනවා නෙමේ, තමන් කැමති සින්දුව අනිත් උන්ට ඇහෙන්න ප්ලේ කරන එක තම කරන්නේ :baffled:
    ඕන දවසක් පුළුවන් 6න 7න පස්සේ
    ඒ ඇති!
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,888
    13,820
    113
    126
    Hogwarts
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන, මම dj කරනවා නෙමේ, තමන් කැමති සින්දුව අනිත් උන්ට ඇහෙන්න ප්ලේ කරන එක තම කරන්නේ :baffled:
    ඕන දවසක් පුළුවන් 6න 7න පස්සේ
    Angammana sumana sinduwa lesti karan tiyganin..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    https://elakiri.com/threads/එළකිරි-zoom-meeting-2022.2030757/

    ඔයාලට කැමති දවස VOTE කරන්න..එදාට දාගමු.
    Agenda එකක් හදන්න ඕනේ. පුලුවන් එක්කෙනෙක් පහලින් ඒක හදලා දාන්න....
    කතා කරන්න ඕන topics ගැනත් ඩිස්කස් කරන්න මේකෙම....
    ඔයාලගේ හැකියාවන් වලටත් ඉඩක් ලැබෙනවා (කවි,සව්දම්,සින්දු anything)

    තමන්ට පුලුවන් වැඩක් බාර ගන්න.
    DJ කටයුතු - @I_Simon

    Zoom package තියන කෙනෙක් ලින්ක් දාන්න ඕනේ..නැත්තම් 40min වලින් මීටින් එක cut වෙනවා..

    thursday friday saturday dapan ban

    evening dapan 7n passe wage any date

    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන, මම dj කරනවා නෙමේ, තමන් කැමති සින්දුව අනිත් උන්ට ඇහෙන්න ප්ලේ කරන එක තම කරන්නේ :baffled:
    ඕන දවසක් පුළුවන් 6න 7න පස්සේ

    15 years parana athal epa
    cam on karala bed uda nagala sokade holla holla natapan api clap karannam
    ------ Post added on Feb 17, 2022 at 12:07 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම එන්නම් හදන තේ ටික අල්ලන්න , ඔය සෝටිස් එහෙම අල්ලන්න.
    ඕකට ඩිස්කෝඩ් එක ගත්තොත් මොකෝ. සැහෙන ෆන් එකක් ගන්න පුළුවන්. නයිට්‍රෝ දාපු සර්වර් එකක් හොයාගන්න පුළුවන් වෙයි ඕනේ නම්
     
    • Haha
    Reactions: Kalegana

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    මම එන්නම් හදන තේ ටික අල්ලන්න , ඔය සෝටිස් එහෙම අල්ලන්න.
    ඕකට ඩිස්කෝඩ් එක ගත්තොත් මොකෝ. සැහෙන ෆන් එකක් ගන්න පුළුවන්. නයිට්‍රෝ දාපු සර්වර් එකක් හොයාගන්න පුළුවන් වෙයි ඕනේ නම්
    Mokadda karanna puluvan discode eken
     
    • Wow
    Reactions: HAneo