මේක අවුරුදු 70ක් කරපු වේසිගෙ පුත්තු මේ රටේ මනුස්සයෙක්ට රස්සාවක් කරලා හොදට කාල ඇදලා , හොද වාහනයක් පාවිච්චි කරලා එක එකාට දෙකට නැමෙන්නැතුව නීතිගරුක අභිමානවත් මිනිස්සු විදිහට කොන්ද කෙලින් තියාගෙන තමන් උපන් රටේ ඉන්න බැරි කෙරුවට ඒ මිනිස්සු මොනවා කරන්නද බං? යන්න හැකියාවක් තියන උන් ඒ quality life එක හොයාගෙන ගියා.යන්න පුලුවන් කමක් තිබිලත් මේ දේශපාලුවො කියන වේසිගෙ පුත්තු තාම හොදට අල්ලෙ නටවන නරාවලේ දුක් විදින්න පිස්සුද උන්ට? ඒත් හදවතින් උන් තාමත් ලංකාවේ උන්

උන් හොයාගෙන ආව quality life එක උන්ට හම්බෙන්න ඇති හැබැයි එහෙම උනා කියන්නෙ උන් සුද්දො වෙනවා කියන එක නෙවෙයි.සුද්දන්ට හැමදාම ඌ දුප්පත් රටකින් උන්ගෙ රටට ඇවිල්ලා පදිංචි උන එකෙක් විතරයි.