Lankawe un Ausi gihin ehe citizen aran

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    මේක අවුරුදු 70ක් කරපු වේසිගෙ පුත්තු මේ රටේ මනුස්සයෙක්ට රස්සාවක් කරලා හොදට කාල ඇදලා , හොද වාහනයක් පාවිච්චි කරලා එක එකාට දෙකට නැමෙන්නැතුව නීතිගරුක අභිමානවත් මිනිස්සු විදිහට කොන්ද කෙලින් තියාගෙන තමන් උපන් රටේ ඉන්න බැරි කෙරුවට ඒ මිනිස්සු මොනවා කරන්නද බං? යන්න හැකියාවක් තියන උන් ඒ quality life එක හොයාගෙන ගියා.යන්න පුලුවන් කමක් තිබිලත් මේ දේශපාලුවො කියන වේසිගෙ පුත්තු තාම හොදට අල්ලෙ නටවන නරාවලේ දුක් විදින්න පිස්සුද උන්ට? ඒත් හදවතින් උන් තාමත් ලංකාවේ උන් ❤️ උන් හොයාගෙන ආව quality life එක උන්ට හම්බෙන්න ඇති හැබැයි එහෙම උනා කියන්නෙ උන් සුද්දො වෙනවා කියන එක නෙවෙයි.සුද්දන්ට හැමදාම ඌ දුප්පත් රටකින් උන්ගෙ රටට ඇවිල්ලා පදිංචි උන එකෙක් විතරයි.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,871
    13,808
    113
    126
    Hogwarts

    Good point