මගේ ඒකෙන්ම පටන් ගන්නම්.ඒකක් නම් නැහැ.. ගොඩක් තියනවා...ඒ්වා සේරම හදවතට දැනෙන රිජෙක්ෂන්ස්.
පලවෙනි ඒක. බඳින්න හිටපු කෙල්ල. (අවුරුදු 3ක් විතර ල් )මම කලේ රජයේ රස්සාවක් නිසා හරි මගේ අනවශ්‍ය මහත නිසා හරි රිජෙක්ට් වුනා කියලා තමයි හිතෙන්නේ, අඩු පඩියක් ලැබෙන නිසා වෙන්නත් ඇති ඒයාලගේ ගෙදරින් රිජෙක්ට් වුනේ. පපුවේ හිරවෙච්ච දුක් කන්දරාව කියලා නිමක් නැහැ. ඒ් වුනත් හොදම ආදරය කියන්නේ පරිත්‍යාගය. හොටු පෙර පෙර අඩන්නවත්, පස්සෙන් ගිහින් ගිහින් හිගා කෑවෙත් නැහැ. පලිගන්නවත් ගියේ නැහැ..බිව්වේ නැහැ...හදවතින්ම ගෙරවාන්විතව පිලිගත්තා. ඒ් විතරක් නෙමෙයි, බුදු දහමේ සදහන් විදියට හදවතෙන්ම මෛත්‍රී කලා. වේදනාවට සින්දුවක් දෙකක් ප්ලේ කලා..සති දෙකකින් යථා තත්වයට පත් වුනා. ප්ලැන් ඒකක් හදා ගත්තා..අලුත් ජොබ් ඒකක්..බර අඩු කරගැනීමත්..ඔන්න ඒහෙමයි ..සිද්ද වුනේ..
දැන් ඔයා...ඔයාගේ ලොකුම REJECTION ඒක මොකක්ද? ඇයි ඒහෙම වුනේ ? දැන් ඒ් ගැන දැනෙන විදිය මොන වගේද? ඒ්ක නැති කරගන්න මොනවද කලේ..ජෝක් නැතිව බොක්කට වැදෙන්න ෂෙයා කරමු .

. ප්‍රයිවට් ඩිග්රි එකක් කලා (සල්ලි දුන්න ගමන් දෙනවනේ කියන විදියට