ප්‍රතික්ෂේප වීම හෙවත් REJECTION ඒක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,150
    12,060
    113
    මගේ ඒකෙන්ම පටන් ගන්නම්.ඒකක් නම් නැහැ.. ගොඩක් තියනවා...ඒ්වා සේරම හදවතට දැනෙන රිජෙක්ෂන්ස්.

    පලවෙනි ඒක. බඳින්න හිටපු කෙල්ල. (අවුරුදු 3ක් විතර ල් )මම කලේ රජයේ රස්සාවක් නිසා හරි මගේ අනවශ්‍ය මහත නිසා හරි රිජෙක්ට් වුනා කියලා තමයි හිතෙන්නේ, අඩු පඩියක් ලැබෙන නිසා වෙන්නත් ඇති ඒයාලගේ ගෙදරින් රිජෙක්ට් වුනේ. පපුවේ හිරවෙච්ච දුක් කන්දරාව කියලා නිමක් නැහැ. ඒ් වුනත් හොදම ආදරය කියන්නේ පරිත්‍යාගය. හොටු පෙර පෙර අඩන්නවත්, පස්සෙන් ගිහින් ගිහින් හිගා කෑවෙත් නැහැ. පලිගන්නවත් ගියේ නැහැ..බිව්වේ නැහැ...හදවතින්ම ගෙරවාන්විතව පිලිගත්තා. ඒ් විතරක් නෙමෙයි, බුදු දහමේ සදහන් විදියට හදවතෙන්ම මෛත්‍රී කලා. වේදනාවට සින්දුවක් දෙකක් ප්ලේ කලා..සති දෙකකින් යථා තත්වයට පත් වුනා. ප්ලැන් ඒකක් හදා ගත්තා..‌අලුත් ජොබ් ඒකක්..බර අඩු කරගැනීමත්..ඔන්න ඒහෙමයි ..සිද්ද වුනේ..

    දැන් ඔයා...ඔයාගේ ලොකුම REJECTION ඒක මොකක්ද? ඇයි ඒහෙම වුනේ ? දැන් ඒ් ගැන දැනෙන විදිය මොන වගේද? ඒ්ක නැති කරගන්න මොනවද කලේ..ජෝක් නැතිව බොක්කට වැදෙන්න ෂෙයා කරමු .
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215

    https://elakiri.com/threads/අහිමි-ආදරය.1909895/

    Read this....
    Dan nam dakinkota thread eka damme aparade kiyla hithenwa....ubata wagema tamai matath love sick uparima a dwaswala...
    Ubatath kaawada hari ehema hithei :baffled:

    Podi deyak kiyannam awalk ganna epa....Gedarin akmathi wuna kiynne, ube ex gf ubawa atharinna one umanawata gedra un lawa kiywapu deyak...ubata aththtama love kara nam eki gema illnnwa...Ehma gedarin gema illala anthimata ekathu wuna aya innawa...athdakeemen kiyanne :yes:

    Jaya wewa kollo (y)
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,060
    113
    කෙල්ල ද අකමැති උනේ? කෙල්ලගේ ගෙදරින් ද?
    කෙල්ලගේ ගෙදරින්

    https://elakiri.com/threads/අහිමි-ආදරය.1909895/

    Read this....
    Dan nam dakinkota thread eka damme aparade kiyla hithenwa....ubata wagema tamai matath love sick uparima a dwaswala...
    Ubatath kaawada hari ehema hithei :baffled:

    Podi deyak kiyannam awalk ganna epa....Gedarin akmathi wuna kiynne, ube ex gf ubawa atharinna one umanawata gedra un lawa kiywapu deyak...ubata aththtama love kara nam eki gema illnnwa...Ehma gedarin gema illala anthimata ekathu wuna aya innawa...athdakeemen kiyanne :yes:

    Jaya wewa kollo (y)
    eka sahatika aththa
    ------ Post added on Feb 23, 2022 at 12:51 PM
     
    • Like
    Reactions: Poththa

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම ඔය රිජෙක්ෂන් වෙන්න තියන අකමැත්තම කිසිම කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහලා නෑ.... දැන් 30 කුත් වෙයි තව අවුරුදු දෙකකින් විතර :lol:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    266905111_111788018017131_6113302798638731289_n.jpg
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    A/L වෙනකන් කැරි දඩ මිටරයක් (කියල හිතාගෙනත් හිටියා)
    A/L කෙලවුනා. කැම්පස් යන්න බැරිවුනා :P. ප්‍රයිවට් ඩිග්‍රි එකක් කලා (සල්ලි දුන්න ගමන් දෙනවනේ කියන විදියට :lol: :lol: :lol: :lol: ) ..රස්සාවට ඇවිත් අවුරුදු 1.5 ,6 ෆිගර් සැලරි එකකට ආවා.
    ඉන්ඩස්ට්‍රි එකේ සැහෙන දෙයක් කරගත්ත පොඩි කාලෙකින්. ළගදිම තවත් ලොකු ඇචිව්මන්ට් එකකට යනවා.