Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනුරාද මේක බලන් එපා යකෝ පරදින මැච් එක නේ උබ වැඩක් බලාගනින්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    next : චන්දිමාල් , power hitter , උනන්දුවා. :baffled:

    මොක්කුද බන් මේ T20 ගහන්න දාල තියෙන්නේ. :rofl: 3යි
    ------ Post added on Feb 26, 2022 at 7:54 PM

    ඇයි බං කමිල්ව අද දාල තියෙන්නෙ? ඌත් ගිණිපුක් පකයෙක් ගුණතිලකය වගේම ඔහේ කෙලිනවා.ජනිත් ලියනගේ කාරයානං තව දැම්මත් කමක්නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,879
    113
    එකමත් එක රටක
    ඇයි බං කමිල්ව අද දාල තියෙන්නෙ? ඌත් ගිණිපුක් පකයෙක් ගුණතිලකය වගේම ඔහේ කෙලිනවා.ජනිත් ලියනගේ කාරයානං තව දැම්මත් කමක්නෑ
    Dikka , DDS ව දැම්ම T20 මැච් වලට . උන්ට එකපාරම ඇවිත් ටීම් එකට සෙට් වෙන්න බැරුව ඇති බබල් නිසා. නැත්නම් උන් දෙන්නගෙන් එකෙක් ඉන්න ඕනේ.
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ගුණතිලක මුල පොඩ්ඩක් දාල දුන්නා, නිස්සංක එක පැත්තක් අල්ලගෙන ඉන්නවා, දැන් අනිත් පැත්තට ඕන 6,4 ගහල ලකුණු වැඩි කරගන්න එකෙක්
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    ඇයි බං කමිල්ව අද දාල තියෙන්නෙ? ඌත් ගිණිපුක් පකයෙක් ගුණතිලකය වගේම ඔහේ කෙලිනවා.ජනිත් ලියනගේ කාරයානං තව දැම්මත් කමක්නෑ
    Kamil awill sira One day, Test player kenek

    ane manda munge selection
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    චන්දිමාලයත් ගියා. යකෝ දැන් ඌ අවුරුදු කීයක් නං බුමිරාගෙ බෝල් වලට ෆේස් කරලා ඇද්ද? ටෙස්ට් වන්ඩේ t20 හැම එකේම උගෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඌ අනිවා මීට වඩා දෙයක් කරන්න ඕන ටීම් එකට