Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

dilann

Well-known member
  • Jul 6, 2018
    66,958
    165,877
    113
    එකමත් එක රටක
    චන්දිමාලයත් ගියා. යකෝ දැන් ඌ අවුරුදු කීයක් නං බුමිරාගෙ බෝල් වලට ෆේස් කරලා ඇද්ද? ටෙස්ට් වන්ඩේ t20 හැම එකේම උගෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඌ අනිවා මීට වඩා දෙයක් කරන්න ඕන ටීම් එකට
    අපේ කරුමෙට උගේ skinfold නෑ . ගෑනි කන්න දෙන්නේ නැද්ද මන්ද. :dull:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    අපේ කරුමෙට උගේ skinfold නෑ . ගෑනි කන්න දෙන්නේ නැද්ද මන්ද. :dull:

    චන්දිමාලයත් ගියා. යකෝ දැන් ඌ අවුරුදු කීයක් නං බුමිරාගෙ බෝල් වලට ෆේස් කරලා ඇද්ද? ටෙස්ට් වන්ඩේ t20 හැම එකේම උගෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඌ අනිවා මීට වඩා දෙයක් කරන්න ඕන ටීම් එකට
    muge nam man hithanne me last chance, mu team ekta aweth liyum ehema liyala neda namalta
     
    • Haha
    • Like
    Reactions: dilann and Idias