අපේ පලවෙනි ඕවර් ටිකේ swing එකට විකට් වැටුනේ නැත්තේ වෙලාවට. නැත්නම් මැච් එක ඉවර වෙලා සෑහෙන වෙලා බන් .Aparade..
Series eke eka match ekak hari dinanna thibuna chance eka..

අපේ පලවෙනි ඕවර් ටිකේ swing එකට විකට් වැටුනේ නැත්තේ වෙලාවට. නැත්නම් මැච් එක ඉවර වෙලා සෑහෙන වෙලා බන් .Aparade..
Series eke eka match ekak hari dinanna thibuna chance eka..

Opening always Janith and pathum.Gunaya ona bung opening. penne nadda Mishara la ehama aluthin dalaa
මොකද වෙලා තියන්නේ කියපන්. මෙතන උන්ට ඒක මිස් උනා.දැන් ඇති තොපි cricket බෝඩ් එකේ වැඩ කලා...අන්න අරෙහෙ යුක්‍රේන් ඉදිරි ආරක්ෂක වලල්ලට වරෙන්

Yes sir roger that. We are marching from north... more armour needed... around 30 battalions shifting from eastern to join us... over...දැන් ඇති තොපි cricket බෝඩ් එකේ වැඩ කලා...අන්න අරෙහෙ යුක්‍රේන් ඉදිරි ආරක්ෂක වලල්ලට වරෙන්
Huttoදැන් ඇති තොපි cricket බෝඩ් එකේ වැඩ කලා...අන්න අරෙහෙ යුක්‍රේන් ඉදිරි ආරක්ෂක වලල්ලට වරෙන්
Asalanka catches 2k drop kara. Ithin vadakya?Gahanawa bn unaparade..
Bhanuka did a better job at captaining galle gladiators but don't know how he performs internationally100% agree Such a poor lethargic defensive captain. This is not the 1st time too. Remember chahar chase with 7 wkts down. And so many world cup all matches 5 bowlers in 1st five. Always has the same routine when changing bowlers. Tactically very poor
Oya kiyanne gobba captain...we had a plan before coming into the game kiyala
E plan eka karala thiyenne
ground එකේ මොනව උනත් ඌ කතා කරගෙන ආපු දේම කරනවාPlan ekak nathuva mona game ekakvath gahanna puluvanda?![]()
ground එකේ මොනව උනත් ඌ කතා කරගෙන ආපු දේම කරනවා
Defensive captaincy ! කවදාවත් ඉන්දියාව එක්ක චේස් කරද්දි ලකුනු නවත්තල මැච් දිනන්න බෑ.කුමාරයා වෙඩි වගේ බෝල් කරද්දි ෆුල් ස්පෙල් එකම කෙරෙව්වා නම් මැච් එකේ රිසල්ට් එක වෙනස් වෙන්න තිබ්බා
Plan ekak nathuva mona game ekakvath gahanna puluvanda?![]()
අර්ජුන වගේ ඩයල් එකක්. ප්‍රසන්ටේශන් එකේදි කිව්වේ බෝලේ ස්පින් වුන නැති නිසා පැනලා ගැහුවා මිස්ටයිම් වුනත් ඌට බවුන්ඩරි එක ක්ලියර් කරන්න පුලුවන් කියලා දැනන් හිටියා කියලා. මොනවා නැතත් අපේ එවුන් අද පොඩ්ඩක් හරි ආසා හිතෙන විදියට බැට් කරා. වේග බට්ටලාට එහෙම Pressure එකේ බෝල් කරන්න තාම බෑ. අනික් එන්ඩ් එකකින් වත් හිර වෙන්නේ නෑනේ.u risk ganneth hondata field eka check karala. mole use karana ekake
Thats exactly my thought. We need to loose moreGuys loosing is better.
If we won this match Gon Gunathilaka and Nondimal would have been permanent.
So be positive.![]()