Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

dilann

Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    Aparade..
    Series eke eka match ekak hari dinanna thibuna chance eka..
    අපේ පලවෙනි ඕවර් ටිකේ swing එකට විකට් වැටුනේ නැත්තේ වෙලාවට. නැත්නම් මැච් එක ඉවර වෙලා සෑහෙන වෙලා බන් . :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    දැන් ඇති තොපි cricket බෝඩ් එකේ වැඩ කලා...අන්න අරෙහෙ යුක්‍රේන් ඉදිරි ආරක්ෂක වලල්ලට වරෙන්
    මොකද වෙලා තියන්නේ කියපන්. මෙතන උන්ට ඒක මිස් උනා. :unsure: :baffled:
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    දැන් ඇති තොපි cricket බෝඩ් එකේ වැඩ කලා...අන්න අරෙහෙ යුක්‍රේන් ඉදිරි ආරක්ෂක වලල්ලට වරෙන්
    Yes sir roger that. We are marching from north... more armour needed... around 30 battalions shifting from eastern to join us... over...
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    Defensive captaincy ! කවදාවත් ඉන්දියාව එක්ක චේස් කරද්දි ලකුනු නවත්තල මැච් දිනන්න බෑ.කුමාරයා වෙඩි වගේ බෝල් කරද්දි ෆුල් ස්පෙල් එකම කෙරෙව්වා නම් මැච් එකේ රිසල්ට් එක වෙනස් වෙන්න තිබ්බා
     
    • Like
    Reactions: hardwell 1

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    100% agree Such a poor lethargic defensive captain. This is not the 1st time too. Remember chahar chase with 7 wkts down. And so many world cup all matches 5 bowlers in 1st five. Always has the same routine when changing bowlers. Tactically very poor
    Bhanuka did a better job at captaining galle gladiators but don't know how he performs internationally
     
    • Like
    Reactions: hardwell 1

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල

    ගැහුවා කියන්නේ පුකේන් යන්නම දුන්නනේ. අපේ වෙලත් මීට වඩා හොදා cricket ගහන්න :lol: :lol:

     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,895
    3,262
    113
    Malabe
    ground එකේ මොනව උනත් ඌ කතා කරගෙන ආපු දේම කරනවා

    Onema team ekakata plan A, plan B... thiyanavane. Methana nathivenna vidihak na. Matanam hithenne catches drop kirilla thamai hethuva. Oney captain kenekta epa venava. Eka catch ekak 6 runs vuna.
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Defensive captaincy ! කවදාවත් ඉන්දියාව එක්ක චේස් කරද්දි ලකුනු නවත්තල මැච් දිනන්න බෑ.කුමාරයා වෙඩි වගේ බෝල් කරද්දි ෆුල් ස්පෙල් එකම කෙරෙව්වා නම් මැච් එකේ රිසල්ට් එක වෙනස් වෙන්න තිබ්බා

    Mehemai ithin...

    Kumarawa dala, un e deka allan hitiyoth wicket nodee, ape minissu kiyanawa kumarawa passata thiyaganna thibuna kiyala :lol:

    Captain sucks..eka ahanna deyak nm naa

    Plan ekak nathuva mona game ekakvath gahanna puluvanda? :-)

    Game ekata kalin gahana plan eka game eka yaddi wenas karanna wenawane bn...

    Mu ehema karee na kiyalane muta baninne...
    ------ Post added on Feb 27, 2022 at 1:01 AM
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    u risk ganneth hondata field eka check karala. mole use karana ekake
    අර්ජුන වගේ ඩයල් එකක්. ප්‍රසන්ටේශන් එකේදි කිව්වේ බෝලේ ස්පින් වුන නැති නිසා පැනලා ගැහුවා මිස්ටයිම් වුනත් ඌට බවුන්ඩරි එක ක්ලියර් කරන්න පුලුවන් කියලා දැනන් හිටියා කියලා. මොනවා නැතත් අපේ එවුන් අද පොඩ්ඩක් හරි ආසා හිතෙන විදියට බැට් කරා. වේග බට්ටලාට එහෙම Pressure එකේ බෝල් කරන්න තාම බෑ. අනික් එන්ඩ් එකකින් වත් හිර වෙන්නේ නෑනේ.
     
    • Like
    Reactions: $onny