Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

acryan

Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    I think they should stop selecting Chandimal again. Although he plays well in LPL, he cannot play international cricket
    oka ithin SLC ekee untath thernne na bung ape domestic awula

    kamake na "Unanduwa, Kapawima, Winaya" thiyana set ekake dan innawa apita :yes::yes:
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    Harsha.jpg
    25gavaskar-1.jpg
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    හොදට මතකයි මුන් 2019 world cup semi final එකේදි පකේ ටෝක් දිදී හිටිය nz බැට් කරද්දි. අන්තිමට matt henry බෝල් කරද්දි හික් ගෑවිල ගියා.
    වෙන කිසිම ටීම් එකක මුන් වගේ අනිත් ටීම් පහත් කරන්නෙ නෑ බන්. මතකනෙ ඔසියොත් පොඩ්ඩක් විතර හොද කිව්ව
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    zYfM1qv.png


    මුන් නේද ?
    ඉතින් සාධාරණයක් කරනවා අපේ උන්... අං තට්ටුව දාගෙන ගහන්නේ. :lol:
    Mewa balana api wage Un tath ekkama thama