කෝලිය 100ක් ගහල නෑ 2019 ඉදල. අපිට ගහයිතව ටික කාලෙකින් කෝලියගෙ තැනත් නැති කරයි වගේ මේ අයිය![]()
He is playing brilliantlyතව ටික කාලෙකින් කෝලියගෙ තැනත් නැති කරයි වගේ මේ අයිය![]()
ඒක තමා. මේ අයිය මැච් තුනක් ගහල තාම අවුට් උනේ නෑ.කෝලිය 100ක් ගහල නෑ 2019 ඉදල. අපිට ගහයි
U match eka iwara karanakan ape Un danneth nabalapanko Iyer ehama mole athuwa gahana hati
pissek wagee hama ekata nelanna yanneth naa
ඒ උනාට ඌට තාම හරිහමන් avg එකක්වත් නෑ මේ series එකේ.U match eka iwara karanakan ape Un danneth na![]()
ඔතනින් මුස්පිකර් ඇරෙන්න අනිත් උන් වෙන රටවලටත් ගහනවනෙ බන්.ශ්‍රෙයාස් අයියර් කාරයත් අර කාට නෙලන්න බැරි උනත් ලංකාවටම නෙලන උන්ගෙ ලිස්ට් එකට දාගන්න වෙයි වගේ නෙහ්?? මුස්පිකර් කොටා, වෝනර්, බට්ලර්.........ලිස්ට් එකට මූවත් දාගන්න වෙයි![]()
අපේ උන්ගෙ T20 strike rate එකවත් එච්චර නෑ 
ඌ අපේ උන්ට පගාවක් දීලා වගේශ්රෙයාස් අයියර් කාරයත් අර කාට නෙලන්න බැරි උනත් ලංකාවටම නෙලන උන්ගෙ ලිස්ට් එකට දාගන්න වෙයි වගේ නෙහ්?? මුස්පිකර් කොටා, වෝනර්, බට්ලර්.........ලිස්ට් එකට මූවත් දාගන්න වෙයි![]()

ha ha ha lolමහ අමාරුවක් වෙන්න විදියක් නෑ . රෝහිත් ශර්මා , සුර්යකුමාර් කඩාගත්ත නම් එච්චරයි. අනිත් උන් තේරුමක් නෑ .
උන්ගේ ස්පින් අබරෙන්නේ නැතුව හිටිය නම් දිනනවා.
ඔතනින් මුස්පිකර් ඇරෙන්න අනිත් උන් වෙන රටවලටත් ගහනවනෙ බන්.
බට්ලර්ගෙ odi strike rate එක 118අපේ උන්ගෙ T20 strike rate එකවත් එච්චර නෑ
![]()
තීක්ෂණ , වනිය , මෙන්ඩා ඉන්නව කියල තියෙද්දී දාපු ඒවා. බෝල දාන්න කට්ටිය හිටියනම් වෙනස් වෙන්න තිබ්බ.ha ha ha lol
India un nam maha amaruvak nathuva gahanava...
kiriye lokuma cricket padiya.. ammo muge talk... mu hodayi mala gedaraka nidi maranna
un hitiyath arun gahanava ban.. ada eka thama chance eka.. mokada un ekak denava samanyen apitaතීක්ෂණ , වනිය , මෙන්ඩා ඉන්නව කියල තියෙද්දී දාපු ඒවා. බෝල දාන්න කට්ටිය හිටියනම් වෙනස් වෙන්න තිබ්බ.

un hitiyath arun gahanava ban.. ada eka thama chance eka.. mokada un ekak denava samanyen apita![]()