Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    FB_IMG_1645974968452.jpg
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    කෝලිය 100ක් ගහල නෑ 2019 ඉදල. අපිට ගහයි
    ඒක තමා. මේ අයිය මැච් තුනක් ගහල තාම අවුට් උනේ නෑ.
    අනික ඉන්දියන් කාරයෝ මූව ඊලග කැප්ටන් කරන්න බලන් ඉන්නෙ. දැනටම KKR කැප්ටන්නෙ මේ පාර
     
    • Like
    Reactions: kinkon

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    balapanko Iyer ehama mole athuwa gahana hati

    pissek wagee hama ekata nelanna yanneth naa
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,789
    30,889
    113
    ශ්‍රෙයාස් අයියර් කාරයත් අර කාට නෙලන්න බැරි උනත් ලංකාවටම නෙලන උන්ගෙ ලිස්ට් එකට දාගන්න වෙයි වගේ නෙහ්?? මුස්පිකර් කොටා, වෝනර්, බට්ලර්.........ලිස්ට් එකට මූවත් දාගන්න වෙයි 😑
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ශ්‍රෙයාස් අයියර් කාරයත් අර කාට නෙලන්න බැරි උනත් ලංකාවටම නෙලන උන්ගෙ ලිස්ට් එකට දාගන්න වෙයි වගේ නෙහ්?? මුස්පිකර් කොටා, වෝනර්, බට්ලර්.........ලිස්ට් එකට මූවත් දාගන්න වෙයි 😑
    ඔතනින් මුස්පිකර් ඇරෙන්න අනිත් උන් වෙන රටවලටත් ගහනවනෙ බන්.

    බට්ලර්ගෙ odi strike rate එක 118 :baffled:අපේ උන්ගෙ T20 strike rate එකවත් එච්චර නෑ :lol:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    ශ්‍රෙයාස් අයියර් කාරයත් අර කාට නෙලන්න බැරි උනත් ලංකාවටම නෙලන උන්ගෙ ලිස්ට් එකට දාගන්න වෙයි වගේ නෙහ්?? මුස්පිකර් කොටා, වෝනර්, බට්ලර්.........ලිස්ට් එකට මූවත් දාගන්න වෙයි 😑
    ඌ අපේ උන්ට පගාවක් දීලා වගේ :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මහ අමාරුවක් වෙන්න විදියක් නෑ . රෝහිත් ශර්මා , සුර්යකුමාර් කඩාගත්ත නම් එච්චරයි. අනිත් උන් තේරුමක් නෑ .
    උන්ගේ ස්පින් අබරෙන්නේ නැතුව හිටිය නම් දිනනවා.
    ha ha ha lol

    India un nam maha amaruvak nathuva gahanava...

    kiriye lokuma cricket padiya.. ammo muge talk... mu hodayi mala gedaraka nidi maranna
     
    • Haha
    Reactions: kolavari

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,789
    30,889
    113
    ඔතනින් මුස්පිකර් ඇරෙන්න අනිත් උන් වෙන රටවලටත් ගහනවනෙ බන්.

    බට්ලර්ගෙ odi strike rate එක 118 :baffled:අපේ උන්ගෙ T20 strike rate එකවත් එච්චර නෑ :lol:

    ඔව් හැබැයි අවුට් ඔෆ් ෆෝම් හිටපු වෝනර් කාරයා එහෙම ෆෝම් කරලා ගත්තෙ අපිනෙ ගිය වර්ල්ඩ් කප් එකේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,826
    113
    එකමත් එක රටක
    ha ha ha lol

    India un nam maha amaruvak nathuva gahanava...

    kiriye lokuma cricket padiya.. ammo muge talk... mu hodayi mala gedaraka nidi maranna
    තීක්ෂණ , වනිය , මෙන්ඩා ඉන්නව කියල තියෙද්දී දාපු ඒවා. බෝල දාන්න කට්ටිය හිටියනම් වෙනස් වෙන්න තිබ්බ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තීක්ෂණ , වනිය , මෙන්ඩා ඉන්නව කියල තියෙද්දී දාපු ඒවා. බෝල දාන්න කට්ටිය හිටියනම් වෙනස් වෙන්න තිබ්බ.
    un hitiyath arun gahanava ban.. ada eka thama chance eka.. mokada un ekak denava samanyen apita :P